හැප්පිලා තියනව දැකලා තියනවා මෙහෙමත් හැප්පුන එකක් දැක්කමයි ..!!400cc එකක් නේ...![]()

හැප්පිලා තියනව දැකලා තියනවා මෙහෙමත් හැප්පුන එකක් දැක්කමයි ..!!400cc එකක් නේ...![]()

හැප්පිලා තියනව දැකලා තියනවා මෙහෙමත් හැප්පුන එකක් දැක්කමයි ..!!![]()
උඹ නම්බර් එක වලහ දාපු නිසයි මං ඇහුවෙ නැත්තෙ.
මේක සරලව කිව්වොත් මෙමරියක්නේ බන්..ඔය මැද තියන චිප් එක මයික්‍රො කන්ට්‍රෝලර් එකක්. උපරිම සරලව කිව්වොත් ඌ තමා ඔය බෝඩ් එකේ ප්‍රොසෙසරේ. ඌ සේරම දේවල් කන්ට්‍රෝල් කරනවා. වැඩේට ඕනෙ වෙන වැලිව් අනම් මනම් තමා ඔය අලුතින් ගහපු චිප් එකේ තියෙන්න ඕනේ.. (Ex- ටයිමින් ඩිලේ, තව මොනවහරි සෙන්සර් වල චෙක් කරන්න ඕනෙ වැලිව්, ඉන්ජෙක්ටර් කන්ට්‍රෝල් කරනවනම් ඒවට ඕන ඒව අනම් මනම්.)
එතනින් එහානම් මං මෙලෝ දෙයක් නොදනිමි.
මාත් සෑහෙන දෙයක් ඉගෙන ගත්තා..
අලුත් ඒවගෙනම් ඔහොම වෙනම එන්නෙ නැතුව ඇති මොකද දැන් එන මයික්‍රොකන්ට්‍රෝලර් වල මෙමරි අහේනියක් නෑ.
තෑන්ක්ස් මචෝ බෙදාගත්තට..![]()
උබලාගේ කතාව මැද්දට පැන්නාද මන්දාතෑන්ක්ස් බන්..
වීටෙක් ගැන පුලුවන්නම් පස්සෙ විස්තරයක් දාමු. වී ටෙක් ඕකෙන් කන්ට්‍රෝල් වෙනවනම් මචෝ සොලනයිඩ් එකක් හරි ඉලෙක්ට්‍රික් ක්ලච් එකක් හරි මෝකක්හරි දෙයක් තියනවඩ එන්ජිම ඇතුලේ..?
CB4 V ටෙක් ආපුවගෙ තියෙන්නෙ මිකැනිකල් සිස්ටම් එකක් නේද?![]()

හදිස්සියට IC එකක්, Circuit එකක් පාස්ස ගන්න පුළුවන්, A/L Physics + තව පොඩි Electronics ටිකකුයි දන්නවා.. වැඩි යමක් නොදනිමි...
අලුත් ඒවා Chip කරන්නේ නෑ.. ඒවට වෙනම ක්‍රම තියෙනවා...

හැපුන එකාට මොකද බන්.. නිව්ස් ලින්ක් එකක් තියනව නම් දාපන්..
තෑන්ක්ස් බන්..
වීටෙක් ගැන පුලුවන්නම් පස්සෙ විස්තරයක් දාමු. වී ටෙක් ඕකෙන් කන්ට්‍රෝල් වෙනවනම් මචෝ සොලනයිඩ් එකක් හරි ඉලෙක්ට්‍රික් ක්ලච් එකක් හරි මෝකක්හරි දෙයක් තියනවඩ එන්ජිම ඇතුලේ..?
CB4 V ටෙක් ආපුවගෙ තියෙන්නෙ මිකැනිකල් සිස්ටම් එකක් නේද?![]()
මගුලක් කතා කරනවා..තෑන්ක් බන්...
![]()

මෙවා මේකේ දාන්න එපා යකො අර තො පටන් ගත්තේ ත්‍රෙඩ් එකක් මරාගන්න අන්න එකේ දාපිය ආයේ වැඩේ පටන් ගනින් car upgrade ගැන වෙනම අපිත් දන්න දන්න එවා දාන්නම්[/COLOR][/SIZE]

VTEC (not I-VTEC) වලදී පාවිච්චි කරන්නේ සොලනොයිඩ් එකක්.. VTEC Engage/Disengage වෙන්නේ Oil Pressure එකෙන්..
CB4 එකේ තියෙන VTEC එක වෙනම කතාවක්... එකේදී කරන්නේ 12 Valve සිට 16 Valve දක්වා එන්ජිම වෙනස් කරන එක.. ඒක Performance Focused VTEC සිස්ටම් එකක් නෙමෙයි.. Performance Focused VTEC එකේදී වෙන්නේ High RPM වලදී වෑල්ව් වැඩි වෙලාවක් ඇරිලා තියෙන එකයි වැඩිපුර ප්‍රමාණයක් ඇරෙන එකයි... එකට වෙනම ඩිසයින් එකක Cam Lobe එකක් පාවිච්චි කරනවා.. ඒ mode එකට කියන්නේ Wild Cam Mode කියලා... කෙටියෙන්ම කියනවා නම් ඒ වෙලාවේදී එන්ජිම Race Cams දාපු එන්ජිමක් වගේ..

ඕකගේ වීඩියෝ පට්ට බං සෙට් එකම බලපන්
Vtec උඹ කිව්ව සිද්දිය තමයි![]()

උඹ නම්බර් එක වලහ දාපු නිසයි මං ඇහුවෙ නැත්තෙ.
මේක සරලව කිව්වොත් මෙමරියක්නේ බන්..ඔය මැද තියන චිප් එක මයික්‍රො කන්ට්‍රෝලර් එකක්. උපරිම සරලව කිව්වොත් ඌ තමා ඔය බෝඩ් එකේ ප්‍රොසෙසරේ. ඌ සේරම දේවල් කන්ට්‍රෝල් කරනවා. වැඩේට ඕනෙ වෙන වැලිව් අනම් මනම් තමා ඔය අලුතින් ගහපු චිප් එකේ තියෙන්න ඕනේ.. (Ex- ටයිමින් ඩිලේ, තව මොනවහරි සෙන්සර් වල චෙක් කරන්න ඕනෙ වැලිව්, ඉන්ජෙක්ටර් කන්ට්‍රෝල් කරනවනම් ඒවට ඕන ඒව අනම් මනම්.)
එතනින් එහානම් මං මෙලෝ දෙයක් නොදනිමි.
මාත් සෑහෙන දෙයක් ඉගෙන ගත්තා..
අලුත් ඒවගෙනම් ඔහොම වෙනම එන්නෙ නැතුව ඇති මොකද දැන් එන මයික්‍රොකන්ට්‍රෝලර් වල මෙමරි අහේනියක් නෑ.
තෑන්ක්ස් මචෝ බෙදාගත්තට..![]()
මේක ඇත්ත දන්න එඋනුත් ගිහින් කරගන්න වැඩ දැක්කාම නොදන්න උන් මොනවා නොකරයිදඅපෝ බෑ බන්... ඕවා බලලා කාට හරි රේස් පිස්සුව ගහලා කාර් එකක් හදන පැදලා මොකක් හරි මගුලක් උනොත් මාව මරන් කන්න හදයි...
නො මෝ රේසින් ඉන් එළකිරි පුතේ..![]()

ඕක Erasebleද බං?

ඩේට ෂීට් එකේ දැක්කෙ. එච්චර ස්පීඩ් නැතුව මේ වගේ තැනකට දාන්න බෑ.. උදාහරනෙකට ඔය ගොඩක් තියන eeprom එහෙම දාල හරියන්නෙ නෑ. මේක ෆාස්ට් ඇක්සස් මෙමරියක්. එන්ජින් එකේ හැම වටයකටම කීප සැරයක් රීඩ් කරන්න ඕනෙ ඇති.