වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හැප්පිලා තියනව දැකලා තියනවා මෙහෙමත් හැප්පුන එකක් දැක්කමයි ..!! :no::no:

    හැපුන එකාට මොකද බන්.. නිව්ස් ලින්ක් එකක් තියනව නම් දාපන්..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    උඹ නම්බර් එක වලහ දාපු නිසයි මං ඇහුවෙ නැත්තෙ.:)

    මේක සරලව කිව්වොත් මෙමරියක්නේ බන්..:yes::yes: ඔය මැද තියන චිප් එක මයික්‍රො කන්ට්‍රෝලර් එකක්. උපරිම සරලව කිව්වොත් ඌ තමා ඔය බෝඩ් එකේ ප්‍රොසෙසරේ. ඌ සේරම දේවල් කන්ට්‍රෝල් කරනවා. වැඩේට ඕනෙ වෙන වැලිව් අනම් මනම් තමා ඔය අලුතින් ගහපු චිප් එකේ තියෙන්න ඕනේ.. (Ex- ටයිමින් ඩිලේ, තව මොනවහරි සෙන්සර් වල චෙක් කරන්න ඕනෙ වැලිව්, ඉන්ජෙක්ටර් කන්ට්‍රෝල් කරනවනම් ඒවට ඕන ඒව අනම් මනම්.)

    එතනින් එහානම් මං මෙලෝ දෙයක් නොදනිමි.:baffled:

    මාත් සෑහෙන දෙයක් ඉගෙන ගත්තා..

    අලුත් ඒවගෙනම් ඔහොම වෙනම එන්නෙ නැතුව ඇති මොකද දැන් එන මයික්‍රොකන්ට්‍රෝලර් වල මෙමරි අහේනියක් නෑ.:yes:

    තෑන්ක්ස් මචෝ බෙදාගත්තට..:cool:

    හදිස්සියට IC එකක්, Circuit එකක් පාස්ස ගන්න පුළුවන්, A/L Physics + තව පොඩි Electronics ටිකකුයි දන්නවා.. වැඩි යමක් නොදනිමි...

    අලුත් ඒවා Chip කරන්නේ නෑ.. ඒවට වෙනම ක්‍රම තියෙනවා...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    තෑන්ක්ස් බන්.. :)

    වීටෙක් ගැන පුලුවන්නම් පස්සෙ විස්තරයක් දාමු. වී ටෙක් ඕකෙන් කන්ට්‍රෝල් වෙනවනම් මචෝ සොලනයිඩ් එකක් හරි ඉලෙක්ට්‍රික් ක්ලච් එකක් හරි මෝකක්හරි දෙයක් තියනවඩ එන්ජිම ඇතුලේ..?:confused:

    CB4 V ටෙක් ආපුවගෙ තියෙන්නෙ මිකැනිකල් සිස්ටම් එකක් නේද?:rolleyes:
    උබලාගේ කතාව මැද්දට පැන්නාද මන්දා :sorry::sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හදිස්සියට IC එකක්, Circuit එකක් පාස්ස ගන්න පුළුවන්, A/L Physics + තව පොඩි Electronics ටිකකුයි දන්නවා.. වැඩි යමක් නොදනිමි...

    අලුත් ඒවා Chip කරන්නේ නෑ.. ඒවට වෙනම ක්‍රම තියෙනවා...

    එල එල අවුලක් නෑ නිකම් කිව්වේ..:D

    ඔහොම එකක් මං දැක්කමයි ඒකයි. ඒ කිව්වෙ මෙමරිය එලියෙ ප්‍රොසෙසරේ වෙනම තියන එකක්.. :yes:
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    හැපුන එකාට මොකද බන්.. නිව්ස් ලින්ක් එකක් තියනව නම් දාපන්..

    අකුරණදී වෙලා තියෙන්නේ ..!!bus එක්ක වැදිලා හැප්පුන එක එතනමයි ලු
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    තෑන්ක්ස් බන්.. :)

    වීටෙක් ගැන පුලුවන්නම් පස්සෙ විස්තරයක් දාමු. වී ටෙක් ඕකෙන් කන්ට්‍රෝල් වෙනවනම් මචෝ සොලනයිඩ් එකක් හරි ඉලෙක්ට්‍රික් ක්ලච් එකක් හරි මෝකක්හරි දෙයක් තියනවඩ එන්ජිම ඇතුලේ..?:confused:

    CB4 V ටෙක් ආපුවගෙ තියෙන්නෙ මිකැනිකල් සිස්ටම් එකක් නේද?:rolleyes:

    VTEC (not I-VTEC) වලදී පාවිච්චි කරන්නේ සොලනොයිඩ් එකක්.. VTEC Engage/Disengage වෙන්නේ Oil Pressure එකෙන්..

    CB4 එකේ තියෙන VTEC එක වෙනම කතාවක්... එකේදී කරන්නේ 12 Valve සිට 16 Valve දක්වා එන්ජිම වෙනස් කරන එක.. ඒක Performance Focused VTEC සිස්ටම් එකක් නෙමෙයි.. Performance Focused VTEC එකේදී වෙන්නේ High RPM වලදී වෑල්ව් වැඩි වෙලාවක් ඇරිලා තියෙන එකයි වැඩිපුර ප්‍රමාණයක් ඇරෙන එකයි... එකට වෙනම ඩිසයින් එකක Cam Lobe එකක් පාවිච්චි කරනවා.. ඒ mode එකට කියන්නේ Wild Cam Mode කියලා... කෙටියෙන්ම කියනවා නම් ඒ වෙලාවේදී එන්ජිම Race Cams දාපු එන්ජිමක් වගේ..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මගුලක් කතා කරනවා..:angry: තෑන්ක් බන්...:D

    ඕකගේ වීඩියෝ පට්ට බං සෙට් එකම බලපන් :yes:
    Vtec උඹ කිව්ව සිද්දිය තමයි :yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මෙවා මේකේ දාන්න එපා යකො අර තො පටන් ගත්තේ ත්රෙඩ් එකක් මරාගන්න අන්න එකේ දාපිය ආයේ වැඩේ පටන් ගනින් car upgrade ගැන වෙනම අපිත් දන්න දන්න එවා දාන්නම් :D;)[/COLOR][/SIZE]

    අපෝ බෑ බන්... ඕවා බලලා කාට හරි රේස් පිස්සුව ගහලා කාර් එකක් හදන පැදලා මොකක් හරි මගුලක් උනොත් මාව මරන් කන්න හදයි... :(:(

    නො මෝ රේසින් ඉන් එළකිරි පුතේ.. :yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    VTEC (not I-VTEC) වලදී පාවිච්චි කරන්නේ සොලනොයිඩ් එකක්.. VTEC Engage/Disengage වෙන්නේ Oil Pressure එකෙන්..

    CB4 එකේ තියෙන VTEC එක වෙනම කතාවක්... එකේදී කරන්නේ 12 Valve සිට 16 Valve දක්වා එන්ජිම වෙනස් කරන එක.. ඒක Performance Focused VTEC සිස්ටම් එකක් නෙමෙයි.. Performance Focused VTEC එකේදී වෙන්නේ High RPM වලදී වෑල්ව් වැඩි වෙලාවක් ඇරිලා තියෙන එකයි වැඩිපුර ප්‍රමාණයක් ඇරෙන එකයි... එකට වෙනම ඩිසයින් එකක Cam Lobe එකක් පාවිච්චි කරනවා.. ඒ mode එකට කියන්නේ Wild Cam Mode කියලා... කෙටියෙන්ම කියනවා නම් ඒ වෙලාවේදී එන්ජිම Race Cams දාපු එන්ජිමක් වගේ..

    ගින්දර වගේ තේරුනා..:yes:

    මං හිතන් හිටියේ V tec එකෙන් වෙන්නෙ CB4 එකේ වෙනව වගේ 2 ඉඳන් 4 වෙන එක කියලා. එල.:D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ නම්බර් එක වලහ දාපු නිසයි මං ඇහුවෙ නැත්තෙ.:)

    මේක සරලව කිව්වොත් මෙමරියක්නේ බන්..:yes::yes: ඔය මැද තියන චිප් එක මයික්‍රො කන්ට්‍රෝලර් එකක්. උපරිම සරලව කිව්වොත් ඌ තමා ඔය බෝඩ් එකේ ප්‍රොසෙසරේ. ඌ සේරම දේවල් කන්ට්‍රෝල් කරනවා. වැඩේට ඕනෙ වෙන වැලිව් අනම් මනම් තමා ඔය අලුතින් ගහපු චිප් එකේ තියෙන්න ඕනේ.. (Ex- ටයිමින් ඩිලේ, තව මොනවහරි සෙන්සර් වල චෙක් කරන්න ඕනෙ වැලිව්, ඉන්ජෙක්ටර් කන්ට්‍රෝල් කරනවනම් ඒවට ඕන ඒව අනම් මනම්.)

    එතනින් එහානම් මං මෙලෝ දෙයක් නොදනිමි.:baffled:

    මාත් සෑහෙන දෙයක් ඉගෙන ගත්තා..

    අලුත් ඒවගෙනම් ඔහොම වෙනම එන්නෙ නැතුව ඇති මොකද දැන් එන මයික්‍රොකන්ට්‍රෝලර් වල මෙමරි අහේනියක් නෑ.:yes:

    තෑන්ක්ස් මචෝ බෙදාගත්තට..:cool:

    ඕක Erasebleද බං?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අපෝ බෑ බන්... ඕවා බලලා කාට හරි රේස් පිස්සුව ගහලා කාර් එකක් හදන පැදලා මොකක් හරි මගුලක් උනොත් මාව මරන් කන්න හදයි... :(:(

    නො මෝ රේසින් ඉන් එළකිරි පුතේ.. :yes::yes:
    මේක ඇත්ත දන්න එඋනුත් ගිහින් කරගන්න වැඩ දැක්කාම නොදන්න උන් මොනවා නොකරයිද :yes::yes::(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕක Erasebleද බං?

    ඔව්. හැබැයි බන් ඕක දුවනකොට රීඩ් වෙන එක විතරයි වෙනවා ඇත්තේ. වෙනම ඕන ඒව ටික රයිට් කරල තියල තියන එක කරන්නෙ මං හිතන්නෙ.:yes:

    විශේෂෙ මේකෙ රීඩ් ටයිම් එක 70 නැනෝ සෙකන්ඩ්.:shocked: ඩේට ෂීට් එකේ දැක්කෙ. එච්චර ස්පීඩ් නැතුව මේ වගේ තැනකට දාන්න බෑ.. උදාහරනෙකට ඔය ගොඩක් තියන eeprom එහෙම දාල හරියන්නෙ නෑ. මේක ෆාස්ට් ඇක්සස් මෙමරියක්. එන්ජින් එකේ හැම වටයකටම කීප සැරයක් රීඩ් කරන්න ඕනෙ ඇති.:yes:

    ඒකාලෙ චිප් වල ඔන්බෝඩ් ෆ්ලෑෂ් මෙමරිය හෙන පොඩි ඇති. එක්කො අප්ඩේට් කරන්න ලේසිවට කරන්න ඇති.:yes:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    වැඩි හරියක් දෙමල වගේ තමා. කමක් නෑ හිමින් සැරේ කියවල තේරුම් ගන්න ඕන. තැන්කු කට්ටියටම :D:D
     
    Status
    Not open for further replies.