හපොයි.හැප්පිච්ච පාරට එන්ජිම ගැලවිලා ගිහින්.කොච්චර වේගෙකින් ගිහිල්ලද?තව එකක් ඉවරයි..!! මෙහම ගියොත් 50cc තමයි පදින්න වෙන්නේ ..!!!
![]()
![]()
හපොයි.හැප්පිච්ච පාරට එන්ජිම ගැලවිලා ගිහින්.කොච්චර වේගෙකින් ගිහිල්ලද?තව එකක් ඉවරයි..!! මෙහම ගියොත් 50cc තමයි පදින්න වෙන්නේ ..!!!
![]()
![]()
හපොයි.හැප්පිච්ච පාරට එන්ජිම ගැලවිලා ගිහින්.කොච්චර වේගෙකින් ගිහිල්ලද?
බයික් එක Wrong Side ඇවිත් වගේ නේ...
බයික් එක Wrong Side ඇවිත් වගේ නේ...

ලේලන්ඩ් එක රෝන්ග් සයිඩ් ඇවිත් වගේ.උන් යන්නෙම වැරදි පැත්තෙන්.
බඩා ඇවිත් කුරු කුරු ගායි
මේ 600 එකක් නෙමේද බන්.. අන්ඩර් සීට් එක්සෝස්ට් තියෙන්නේ..![]()
මේ 600 එකක් නෙමේද බන්.. අන්ඩර් සීට් එක්සෝස්ට් තියෙන්නේ..![]()
CBR400RR

වෙන එකෙක් පිස්සු කෙලියොත් කරන්න දෙයක් නෑ බන්...

Layland එකේ යැයි සැක කල හැකි බ්රේක් පාරවල් තියෙනවා වමේ ලේන් එකේ...

.පාරේ දුවන ලේලන්ඩ් සේරම තහනම් කරලා ටාට ඒව විතරක් දාන්න දෙන්න ඕනි.



onna mama avaa mulinma
apith aawa aiyah![]()
elazzzzzzzzzzz
හප්පේ 2ත් දාලා
යකෝ 2 ත් දාලානේ.... එල එල... ජයවේවා...![]()
අපිත් ආවා!
![]()
පට්ටයි පට්ටයි පොලයියේ...
බොහොම සතුටුයි ත්රෙඩ් එක මෙච්චර දුරක් ආපු එක ගැන.. අවිවාදයෙන්ම එලකිරි ඉතිහාසයේ වටිනාම ත්රෙඩ් එකක්...
ඉන්න තාම කටුව කියෙව්වෙත් නෑ... දැක්ක ගමන් දුවන් ආවේ...
සුභ පැතුම් පොල් මාමේ... ඔන්න වාහන කටු 2 ටත් සෙට් වුනා එහෙනම්.. ගොඩක් දේවල් දැනකියගත්ත ගොඩක් පින්.... දිගටම මේ වගේ කටු ලියන්න පොල් මාමිට දීර්ගයුෂ....![]()



පුළුවන් කාලයක් කරගෙන යමු ... කාටහරි මේ දේවල් ප්රයෝජනයක් වෙනවනම් ඒ ඇති..
පරණ එකක්නේ...
හැපුන කොල්ලට නිවන් සුව.වෙන එකෙක් පිස්සු කෙලියොත් කරන්න දෙයක් නෑ බන්...
අපේ ගේ ඉස්සරහත් ඇක්සිඩන්ට් වෙනවා බන් හරියට. දෙන්නෙක් නැතිවුනා බලන් ඉද්දි.![]()





අන්තිම බලනකන් මට හිතාගන්න බැරි වුනා කොහොමද රෝදේ ගලවන්නේ කියලා...![]()
පරණ උනාට ඉතින් යන්න නම්.....
ආසාවට අරන් පැද්දට ගොඩක් උන් තමන්ට හරියන විදියට බයික් එක හදා ගන්නවත් දන්නේ නෑ..
අඩුම තරමේ Preload එකවත් හදාගන්නේ කීයෙන් කීදෙනාද??
ඉන්දියන් පදිනවා වගේ ඕවා පදින්න බෑ..
***** කරුණාවෙන් මේ ටිකත් කියවපල්ලා.... වාහන හින්ද කාපු කටු 1 නූල වගේම මේ නුලෙත් විනය පවත්වාගෙන , off topic යවන්නේ නැතුව දිගටම කරගෙන යන්න උත්සහ කරමු.
මෙන්න මේ වගන්තතියට තමා මම ආසම
මොනවා උනත් සුපිරිම වැඩක්
අයිමත් කටු දාන්නේ නම් නැ . නමුත් ත්රේඩ් 1 ක පැත්තේ ඇවිත් යන්නම්