වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අන්න බාප්පලා. :yes::yes::yes::cool::cool:

    ඒකට අපිට ඉන්න බාප්පලා :growl::growl::growl::growl::no::no:

    මම මේ කිව්ව බාප්පා හුඟක් ඈත අතීතයේදී 4DR5 ජීප් පළමු වරට ලංකාවේ රජයේ ආයතන වලට ආනයනය කරන්න සක්‍රීය දායකත්වයක් දක්වපු පුද්ගලයෙක්... ඒ කාලේ 4DR5 බ්‍රෑන්ඩ් නිව් ලංකාවට ගෙනාවම ටෙස්ට් රන් ගිය කෙනෙක් ...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දෙවෙනි එකටත් සුභ පැතුම්. අනිවා පොලයියගේ වාහන හින්දා කාපු කටු ත්‍රෙඩ් එක නොවන්න මෙලහට අපිත් ගරාජ් වලට මොනරු මිටි ගනන් පුදලා :no::no:

    මට එලකිරිය කියල කියන්නේ මේ ත්‍රෙඩ් එක පමණයි. (තාම අනික් ඒවට යන්නේම නැති ගානයි. ගියත් යන්නේ මේකෙ ලින්ක් එකක් දැකල තමා :P ගෙදර ඇවිල්ලා නිදි මරාගෙන හරි ඔෆිස් එකේ හොරෙන් හරි මේක කියවනවමයි. :lol:)



    වාහන හවුලේ පාවිච්චි කරන්න බැහැ බන්... වාහනේ බිරිඳ හා සමානව කා අතටවත් යන්න නොදෙන්න තමුන් වගබලාගන්න ඕන.. වෙන කෙනෙක් පාවිච්චි කරලා කඩල බිඳල ගෙනත් දැම්මාම ආයේ හිත රිද්දගෙන පාවිච්චි කරන්න වෙන්නේ අයිතිකාරයටම තමයි... ඉල්ලුවාම දෙන්න විදිහක් නැහැ කියල ඉල්ලන එකාගේ හිත රිද්දන එක සැපයි කඩල ගෙනත් දැම්මාම අපි හිත රිද්දගන්නවට වඩා...

    හදිසි උවමනාවකට වාහනයක් දෙනවා වගේ නෙවෙයි බන් පිටරටක ඉඳන් එන එකෙකුට වාහනයක් දෙනවා කියන එක.. ඌ එන්නේ දහස් ගණන් වියදම් කරගෙන සහ තවත් වියදම් කරන්න බලාගෙන... ඉතින් තව කීයක් හරි වියදම් කරලා රෙන්ට් එකට එකක් ගත්තාම මක් වෙනවද.. හැම එකාම තමුන්ගේවාසියට තමයි බන් වැඩ කරන්නේ... වැඩිහරියක් එවුන් බලන්නෙම කොහෙන් හරි කාල බඩ පුරෝගන්න...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සිරාවට පොලා මේ පටන්ගත්ත ත්‍රෙඩ් එක නම් පට්ට වටිනව... අනිත් එක මේකට ක්ඔමෙන්ට් නොදැම්මට සෑහෙන කට්ටියක් හොරෙන් බලලා යනවා... :D

    උඹේ වාහනේට මොකක් හරි වෙලා අරුන් රෙපයාර් කරලද දන්නේ නෑ දුන්නේ... නැත්නම් උඹ දෙනකොටා හොඳට තිබ්බ එකට කෙල වෙන්නේ කොහොමද ? මොනවා වුනත් ඕවා හොඳ පාඩම්...

    හොරෙන් එබෙන එවුන් හරි කමක් නැහැ මොනවා හරි යමක් ගන්නවානම් .... එත් ඉතින් මෙව්වයේ තියන බුද්ධිමය දේපල නොමිලේ පාවිච්චි කරාට කෘතගුණ දැක්වීමක් විදිහටවත් යමක් ලියල යනවනම් වටිනවා බන්..


    එළකිරියේ සමහර මෙම්බර්ල ඉන්නවා ID එක හදල තියෙන්නේ 2007/2008 වගේ.. එත් පොස්ට් 145යි වගේ ගණන්.. එත් වාහනයක් ගන්න වගේ දෙයක් ඕන වෙච්චි ගමන් දානව ඇවිත් ත්‍රෙඩ් එකක්... ඊට පස්සේ මේකේ අයගෙන් අදහස් අරගෙන ආයෙ පැත්ත පලාතක එන්නේ නැහැ.. එව්වා මහා කුජීත වැඩ... මමනම් ඒ වගේ ආත්මාර්ථකාමී උදවියට උදව් කරන එක දැන් නවත්තලයි තියෙන්නේ.. උදව් ඉල්ලලා ත්‍රෙඩ් එකක් හරි පොස්ට් එකක් හරි දාපු ගමන් ඉස්සෙල්ලම බලන්නේ ID එක සහ පොස්ට් ගණන... අසාමාන්‍ය අගයන් තිබේනම් උදව් නැත..
     
    • Like
    Reactions: a2mdb

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙම වෙන්න බැහැ .. ගල් මුල් සියල්ල සතුටින් භාරගෙන ජීවත්වෙන පරිසරයට ලබාගත් අද්දැකීම් වලින් යහපත් යමක් ලබාදීම අපෙන් මේ ලෝකයට වෙන්න ඕන යුතුකමක්.. කව්රුහරි කෙනෙක් යමක් ඉගෙනගන්නවානම් ඒ කෙනා වෙනුවෙන් යුතුකම ඉටුකරන්න..

    අපි ඉතින් අනුරංග බොස්ට ගල් ගැහුවේ නෑනේ :nerd:
    එයාගේ ප්‍රශ්නෙට උත්තර නොදී වල්පල් කියවනවා කියලනේ ඔය මල පැනලා ඉන්නේ :dull:

    මම නම් ඒකට උත්තරයක් දන්නේ නැති නිසා මොකුත් නොකියා හිටියේ වෙන මක්ක කරන්නද :sorry:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    මේවා උඹලටත් හොඳ පාඩම්. කවදාකවත් කොච්චර ෆිට් එකක් වුනත් වාහනේකට ආදරයක් නැති, තෙල් විතරක් ගහල වාහනේ දුවන්න පුලුවන් කියල හිතාගෙන ඉන්න කෙනෙකුට කිලෝ මීටරයක් යන්නවත් වාහනයක් දෙන්න එපා :no::no::no::no:

    :yes::yes::yes: aniwa mamanam katawath wahane denne na eka parak deela supiri paripuwak kawa.:growl: eka nissa nayo kisi kenek ta denne na mage yaluwo denek inawa man undenata withari wahane denwanam denne mokad un wahan parisam karanna danawa.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ජය වේවා .. අළුත් ත්‍රෙඩ් එකක් දාලා..
    මේකෙත් ගහගෙන මරා‍ගෙන ලිදේ පැන‍ගෙන (විහිළුවට හොදේ)
    පට්ටආතල් එකක් ගමු :cool::cool::yes:


    බොරු වලවල් ඔට්ටු නෑ ... තාම කව්රුත් ලිඳේ වැටෙනවා අහුනේනම් නැහැ... බඩා මාමිත් තාම අලුත් ත්‍රෙඩ් එක දැකල නැතිව වගෙයි...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඕං අපිත් සෙට් වුනා.


    ආයි නිවාඩු ලැබෙන වෙලාවක කට්ටක් ලියන්න එන්නම්. ඔන්න මම අලුත් ත්‍රෙඩ් එකට අත්සනක් දාලා යන්න ආවා.

    වෙල්කම් කිව්වා ඔන්න දෙන්නටම..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA


    මාත් ආවා..පොලයියේ පළවෙනි කට්ට එළ ඈ.... ඇත්තටම මෙහෙම වැඩක් උනොත් කරන්න දෙයක් දැනගෙන හිටියෙ නෑ...ස්තුතියි ආදර්ශමත් කට්ටක් දැම්මට....බාප්පටත් දීර්ඝායුශ පතනවා
    :)

    උඹේ නයිට් රයිඩර් එකේ පැච් යන්නේ නැති නිසා ඉතින් අවුලක් නැහැ නේද.. :lol::lol:

    වෙල්කම් මචන් අලුත් ත්‍රෙඩ් එකට..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    මං නං කියන්න ලැජ්ජ වෙන්නෙ නෑ....මං අදත් ශොප් එකේ...වෙනදට නම් පෝයට වහනවා...ඒත් දැන් යන තත්වෙත් එක්ක නිකං ඉඳල බෑ:no:...රෑ එළි වෙනකන් මිනිස්සු එනව නම් රෑටත් කඩේ අරින සයිස් එකක් තියෙන්නෙ
    :(

    අත පය 4 හයියට තියන කාලේ මහන්සි වෙලා හම්බු කරොත් වයසට ගිහින් කාගෙන් වත් අතපාන්නේ නැතුව සන්තෝසෙන් පුළුවන් මචන්... කඩ කෙරුවාව ලේසි නැහැ මේ කාලෙ ... මමනම් ඒ කාලේ කඩේ උදේ 8 ට ඇරලා රෑ 10 ට තමයි වැහුවෙ ... ඒ මහන්සිය වතුරේ ගියේ නැහැ... යාළුවො කිව්වේ මම කඩේ වහන්නෙම නැති නිසා " වැහුවොත් වැස්ස" කියල... අල්ලපු කඩේ හිටපු ගමන් දවස් ගණන් වහල තියන නිසා ඒකට කොල්ලෝ කිව්වේ "ඇරියොත් ඇරිය" කියලයි. මොකද ඌ ඇරියොත් සතියක් දෙකක් එක දිගට පාන්දර අරිනවා.. වැහුවොත් ඉතින් සතියක්, දෙකක් ෂුවර් වහල....:lol::lol::lol::lol::lol::lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දෙවැනි කටුවත් පළමුවැනි එක වගේම සර්වප්‍රකාරව සාර්ථක වේවා කියලා බොක්කෙන්ම සුබ පැතුවා ඔන්න හරිය
    ජයවේවා:D:D:D

    උඹටත් ජයෙන් ජයම වේවා..අතරමග කටු නොමවෙවා...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මාත් ආවා කටුවලින් යමක් ඉගෙන ගන්ඩ....පලවෙනි කොටස වගේ සාර්ථික කරගන්ඩ bump එකකින් හරි support එකක් දෙන්නම්...​

    :cool::cool:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මුලින්ම කියන්න ඕන පොල් අයියට බොහොම ස්තුතියි කියල. ත්‍රෙඩ් එක නිසා ඉගෙන ගත්ත දේවල් මෙච්චරයි කියල කියන්න බෑ. රත්තරං, IDG, mahesh, සංකපාල, wickz, isurueka ඇතුළු එළකිරි වාසී සියලු සත්වයන්ටත් බොහොම ස්තුතියි තමන් දන්නා පුංචි දෙයින් හරි අනිත් අයව දැනුවත් කරන එකට. (නම් කියපු නැති උන් තරහ නොවේවා. ඔක්කොගෙම නම් මතක නැති අතර, ඔක්කොම නම් කියන්නට ගියහොත් මේකත් පොලයියගේ කටුවක් වගේ වෙනව. සමාව බජනය කරනු මැන:sorry:) මේකත් කලින් වගේම බොක්කෙන්ම කරගෙන යමු :yes::yes:

    " රත්තරං, IDG, mahesh, සංකපාල, wickz, isurueka ඇතුළු එළකිරි වාසී සියලු සත්වයන්ටත් " දැන් උඹ මේ කියන්නේ මේ නම් කරපු කස්ටිය ඉන්නේ එළකිරියේ සත්තු කියන කැටගරි එකේ කියල නෙවෙයිනේ නේද?:shocked::shocked::shocked: මම හිතන්නේ නැහැ උඹ එහෙම අදහස් කරා කියල...:lol::lol::lol::lol::lol:

    අලුත් ත්‍රෙඩ් එකට වෙල්කම් මචන්..:love::love::love::love:
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වාහන හින්ද කාපු කටු-Second Edition...:):):)
    ඉස් ඉස්සල්ලාම Jemini කටුවක් දාල තියන්නෙ...:D

    හ්ම් .. ජෙමිනිය ඩීසල් සුවඳටත් දුවන වාහනයක්.. එත් එන්ජිම කොච්චර හැදුවත් දුම් ඉවරයක් නැහැ..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හැමදාම වගේ කටුවෙන් මාර දෙයක් ඉගෙනගත්තා පොල් අයියේ.. රෝද ගලවන ටෙක්නික් එකනම් පට්ටයි...:D:D:D:D

    ඔන් ද ස්පොට් ටෙක්නික් බන්...උඹත් ඔලුව කල්පනා කරවන්න දක්ෂයෙක් කියල මම දන්නවා..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හප්පටසිරි. ගියපු එකාට මොකද?:sorry:

    ගමේ කතාවක් තියෙනවනෙ බුලත් පයියට හෙන ගැහුවට පස්සෙ හුණු කිල්ලෝටය ගැන කතාකරලා වැඩක් නෑ කියලා.... ඒකම තමයි උඹේ ප්‍රශ්නෙටත් උතරය වෙන්න ඇත්තේ බොහෝ දුරට...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලේලන්ඩ් එක රෝන්ග් සයිඩ් ඇවිත් වගේ.උන් යන්නෙම වැරදි පැත්තෙන්.
    බඩා ඇවිත් කුරු කුරු ගායි

    විනාසයි...:growl::growl::growl:
     
    Status
    Not open for further replies.