වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තව එකක් ඉවරයි..!! මෙහම ගියොත් 50cc තමයි පදින්න වෙන්නේ ..!!!


    11231743_889009944509944_501970578514448038_n.jpg


    :no::no::no::no::no::no:
    හපොයි.හැප්පිච්ච පාරට එන්ජිම ගැලවිලා ගිහින්.කොච්චර වේගෙකින් ගිහිල්ලද?
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ලේලන්ඩ් එක රෝන්ග් සයිඩ් ඇවිත් වගේ.උන් යන්නෙම වැරදි පැත්තෙන්.
    බඩා ඇවිත් කුරු කුරු ගායි

    Layland එකේ යැයි සැක කල හැකි බ්රේක් පාරවල් තියෙනවා වමේ ලේන් එකේ...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ 600 එකක් නෙමේද බන්.. අන්ඩර් සීට් එක්සෝස්ට් තියෙන්නේ..:confused:

    මොඩිෆයි කරන්න පුලුවන්නේ බන්.හරියටම දන්නෙ නෑ.ඒ දවස් වල අපේ පැත්තෙ තිබ්බා 250 අන්ඩර් සීට් එක්සෝස්ට් එකක්.හැබැයි එන්ජිම,මරුටි එන්ජිමට වඩා පොඩ්ඩයි පොඩි.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    පරණ එකක්නේ...:dull:

    හැපුන කොල්ලට නිවන් සුව.:sorry: වෙන එකෙක් පිස්සු කෙලියොත් කරන්න දෙයක් නෑ බන්...:sorry:

    අපේ ගේ ඉස්සරහත් ඇක්සිඩන්ට් වෙනවා බන් හරියට. දෙන්නෙක් නැතිවුනා බලන් ඉද්දි. :(
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Layland එකේ යැයි සැක කල හැකි බ්රේක් පාරවල් තියෙනවා වමේ ලේන් එකේ...

    පාරේ දුවන ලේලන්ඩ් සේරම තහනම් කරලා ටාට ඒව විතරක් දාන්න දෙන්න ඕනි:yes::yes:.
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    onna mama avaa mulinma


    apith aawa aiyah:cool::cool:

    elazzzzzzzzzzz

    හප්පේ 2ත් දාලා

    යකෝ 2 ත් දාලානේ.... එල එල... ජයවේවා... :)

    අපිත් ආවා!


    උඹල හැමදෙනාම කටු ඇමිනුමට සාදරයෙන් පිලිගන්නවා...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    congratulations-car.jpg



    පට්ටයි පට්ටයි පොලයියේ... :D:D

    බොහොම සතුටුයි ත්‍රෙඩ් එක මෙච්චර දුරක් ආපු එක ගැන.. අවිවාදයෙන්ම එලකිරි ඉතිහාසයේ වටිනාම ත්‍රෙඩ් එකක්...:cool::cool:

    ඉන්න තාම කටුව කියෙව්වෙත් නෑ... දැක්ක ගමන් දුවන් ආවේ...:yes::yes:

    පුළුවන් කාලයක් කරගෙන යමු ... කාටහරි මේ දේවල් ප්‍රයෝජනයක් වෙනවනම් ඒ ඇති..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සුභ පැතුම් පොල් මාමේ... ඔන්න වාහන කටු 2 ටත් සෙට් වුනා එහෙනම්.. ගොඩක් දේවල් දැනකියගත්ත ගොඩක් පින්.... දිගටම මේ වගේ කටු ලියන්න පොල් මාමිට දීර්ගයුෂ....:D:D:D:D

    උඹටත් එළකිරි වාසී හැමදෙනාටමත් දීර්ගායු වේවා...:love::love::love:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පුළුවන් කාලයක් කරගෙන යමු ... කාටහරි මේ දේවල් ප්‍රයෝජනයක් වෙනවනම් ඒ ඇති..

    අනිවා අනිවා.වාහනයක් නැති උනාට මේකෙන් ඉගෙනගත් දේ බෝමයි
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    පරණ එකක්නේ...:dull:

    හැපුන කොල්ලට නිවන් සුව.:sorry: වෙන එකෙක් පිස්සු කෙලියොත් කරන්න දෙයක් නෑ බන්...:sorry:

    අපේ ගේ ඉස්සරහත් ඇක්සිඩන්ට් වෙනවා බන් හරියට. දෙන්නෙක් නැතිවුනා බලන් ඉද්දි. :(

    පරණ උනාට ඉතින් යන්න නම්.....:yes::yes::yes:
    ආසාවට අරන් පැද්දට ගොඩක් උන් තමන්ට හරියන විදියට බයික් එක හදා ගන්නවත් දන්නේ නෑ..
    අඩුම තරමේ Preload එකවත් හදාගන්නේ කීයෙන් කීදෙනාද?? :confused::confused:
    ඉන්දියන් පදිනවා වගේ ඕවා පදින්න බෑ..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අන්තිම බලනකන් මට හිතාගන්න බැරි වුනා කොහොමද රෝදේ ගලවන්නේ කියලා... :)

    දැන් දන්නවනේ ජැක් එක නැතුව පරිප්පුවක් කන්න උනොත් ජාමේ බේරාගෙන ගෙදර එන විදිහ..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පරණ උනාට ඉතින් යන්න නම්.....:yes::yes::yes:
    ආසාවට අරන් පැද්දට ගොඩක් උන් තමන්ට හරියන විදියට බයික් එක හදා ගන්නවත් දන්නේ නෑ..
    අඩුම තරමේ Preload එකවත් හදාගන්නේ කීයෙන් කීදෙනාද?? :confused::confused:
    ඉන්දියන් පදිනවා වගේ ඕවා පදින්න බෑ..

    මේ මොකක්ද?
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ***** කරුණාවෙන් මේ ටිකත් කියවපල්ලා.... වාහන හින්ද කාපු කටු 1 නූල වගේම මේ නුලෙත් විනය පවත්වාගෙන , off topic යවන්නේ නැතුව දිගටම කරගෙන යන්න උත්සහ කරමු.


    මෙන්න මේ වගන්තතියට තමා මම ආසම

    මොනවා උනත් සුපිරිම වැඩක්

    අයිමත් කටු දාන්නේ නම් නැ . නමුත් ත්‍රේඩ් 1 ක පැත්තේ ඇවිත් යන්නම්

    එහෙම වෙන්න බැහැ .. ගල් මුල් සියල්ල සතුටින් භාරගෙන ජීවත්වෙන පරිසරයට ලබාගත් අද්දැකීම් වලින් යහපත් යමක් ලබාදීම අපෙන් මේ ලෝකයට වෙන්න ඕන යුතුකමක්.. කව්රුහරි කෙනෙක් යමක් ඉගෙනගන්නවානම් ඒ කෙනා වෙනුවෙන් යුතුකම ඉටුකරන්න..
     
    Status
    Not open for further replies.