අන්න බාප්පලා.
ඒකට අපිට ඉන්න බාප්පලා![]()
දෙවෙනි එකටත් සුභ පැතුම්. අනිවා පොලයියගේ වාහන හින්දා කාපු කටු ත්රෙඩ් එක නොවන්න මෙලහට අපිත් ගරාජ් වලට මොනරු මිටි ගනන් පුදලා
මට එලකිරිය කියල කියන්නේ මේ ත්රෙඩ් එක පමණයි. (තාම අනික් ඒවට යන්නේම නැති ගානයි. ගියත් යන්නේ මේකෙ ලින්ක් එකක් දැකල තමාගෙදර ඇවිල්ලා නිදි මරාගෙන හරි ඔෆිස් එකේ හොරෙන් හරි මේක කියවනවමයි.
)
සිරාවට පොලා මේ පටන්ගත්ත ත්රෙඩ් එක නම් පට්ට වටිනව... අනිත් එක මේකට ක්ඔමෙන්ට් නොදැම්මට සෑහෙන කට්ටියක් හොරෙන් බලලා යනවා...![]()
උඹේ වාහනේට මොකක් හරි වෙලා අරුන් රෙපයාර් කරලද දන්නේ නෑ දුන්නේ... නැත්නම් උඹ දෙනකොටා හොඳට තිබ්බ එකට කෙල වෙන්නේ කොහොමද ? මොනවා වුනත් ඕවා හොඳ පාඩම්...
එහෙම වෙන්න බැහැ .. ගල් මුල් සියල්ල සතුටින් භාරගෙන ජීවත්වෙන පරිසරයට ලබාගත් අද්දැකීම් වලින් යහපත් යමක් ලබාදීම අපෙන් මේ ලෝකයට වෙන්න ඕන යුතුකමක්.. කව්රුහරි කෙනෙක් යමක් ඉගෙනගන්නවානම් ඒ කෙනා වෙනුවෙන් යුතුකම ඉටුකරන්න..



මේවා උඹලටත් හොඳ පාඩම්. කවදාකවත් කොච්චර ෆිට් එකක් වුනත් වාහනේකට ආදරයක් නැති, තෙල් විතරක් ගහල වාහනේ දුවන්න පුලුවන් කියල හිතාගෙන ඉන්න කෙනෙකුට කිලෝ මීටරයක් යන්නවත් වාහනයක් දෙන්න එපා![]()


aniwa mamanam katawath wahane denne na eka parak deela supiri paripuwak kawa.
eka nissa nayo kisi kenek ta denne na mage yaluwo denek inawa man undenata withari wahane denwanam denne mokad un wahan parisam karanna danawa.ජය වේවා .. අළුත් ත්රෙඩ් එකක් දාලා..
මේකෙත් ගහගෙන මරාගෙන ලිදේ පැනගෙන (විහිළුවට හොදේ)
පට්ටආතල් එකක් ගමු
ඕං අපිත් සෙට් වුනා.
ආයි නිවාඩු ලැබෙන වෙලාවක කට්ටක් ලියන්න එන්නම්. ඔන්න මම අලුත් ත්රෙඩ් එකට අත්සනක් දාලා යන්න ආවා.
මාත් ආවා..පොලයියේ පළවෙනි කට්ට එළ ඈ.... ඇත්තටම මෙහෙම වැඩක් උනොත් කරන්න දෙයක් දැනගෙන හිටියෙ නෑ...ස්තුතියි ආදර්ශමත් කට්ටක් දැම්මට....බාප්පටත් දීර්ඝායුශ පතනවා![]()


මං නං කියන්න ලැජ්ජ වෙන්නෙ නෑ....මං අදත් ශොප් එකේ...වෙනදට නම් පෝයට වහනවා...ඒත් දැන් යන තත්වෙත් එක්ක නිකං ඉඳල බෑ...රෑ එළි වෙනකන් මිනිස්සු එනව නම් රෑටත් කඩේ අරින සයිස් එකක් තියෙන්නෙ
![]()






දෙවැනි කටුවත් පළමුවැනි එක වගේම සර්වප්රකාරව සාර්ථක වේවා කියලා බොක්කෙන්ම සුබ පැතුවා ඔන්න හරිය
ජයවේවා
මාත් ආවා කටුවලින් යමක් ඉගෙන ගන්ඩ....පලවෙනි කොටස වගේ සාර්ථික කරගන්ඩ bump එකකින් හරි support එකක් දෙන්නම්...


මුලින්ම කියන්න ඕන පොල් අයියට බොහොම ස්තුතියි කියල. ත්රෙඩ් එක නිසා ඉගෙන ගත්ත දේවල් මෙච්චරයි කියල කියන්න බෑ. රත්තරං, IDG, mahesh, සංකපාල, wickz, isurueka ඇතුළු එළකිරි වාසී සියලු සත්වයන්ටත් බොහොම ස්තුතියි තමන් දන්නා පුංචි දෙයින් හරි අනිත් අයව දැනුවත් කරන එකට. (නම් කියපු නැති උන් තරහ නොවේවා. ඔක්කොගෙම නම් මතක නැති අතර, ඔක්කොම නම් කියන්නට ගියහොත් මේකත් පොලයියගේ කටුවක් වගේ වෙනව. සමාව බජනය කරනු මැන) මේකත් කලින් වගේම බොක්කෙන්ම කරගෙන යමු
![]()


මම හිතන්නේ නැහැ උඹ එහෙම අදහස් කරා කියල...








වාහන හින්ද කාපු කටු-Second Edition...
ඉස් ඉස්සල්ලාම Jemini කටුවක් දාල තියන්නෙ...![]()
හැමදාම වගේ කටුවෙන් මාර දෙයක් ඉගෙනගත්තා පොල් අයියේ.. රෝද ගලවන ටෙක්නික් එකනම් පට්ටයි...![]()
හප්පටසිරි. ගියපු එකාට මොකද?![]()
ලේලන්ඩ් එක රෝන්ග් සයිඩ් ඇවිත් වගේ.උන් යන්නෙම වැරදි පැත්තෙන්.
බඩා ඇවිත් කුරු කුරු ගායි


