චුට්ටො ෆෝන් එකේ ෆොටෝස් ipad එකට ගන්නේ කොහොමද?නැත්තන් රෙසපියේ ෆොටෝ එක්කම හවස දාමුද පෝස්ට් එක?![]()
මම ipad නම් භාවිත කරලා නෑ. දන්න තරමින් ඇපල් කෑලි වලට වෙන වෙන ඒවා සම්බන්ධ කරන්න බෑ නේද සෙකියුරිටි වැඩි නිසා.

චුට්ටො ෆෝන් එකේ ෆොටෝස් ipad එකට ගන්නේ කොහොමද?නැත්තන් රෙසපියේ ෆොටෝ එක්කම හවස දාමුද පෝස්ට් එක?![]()

හරි හරි සූටික්කිට අයි පෑඩ් එකකුත් තියෙනවා ලු ඈමගේ I Pad එකේ ස්ටෝරේජ් ෆුල් අනේ..ෆොටෝස් ගන්න බෑ..ෆෝන් එකෙන් ගත්තුවා ඒකට අරන් තමයි අප්ලෝඩ් කරන්න වෙන්නේ..

මම ipad නම් භාවිත කරලා නෑ. දන්න තරමින් ඇපල් කෑලි වලට වෙන වෙන ඒවා සම්බන්ධ කරන්න බෑ නේද සෙකියුරිටි වැඩි නිසා.![]()

හරි හරි සූටික්කිට අයි පෑඩ් එකකුත් තියෙනවා ලු ඈ![]()
ඕකනෙ උඹලා එක්ක බැරි..
හරි එහෙනන් ටැබ් එකක් කියමු..
I cloud walin send karanna puluwan..system eka danne na..isuruwa nadda?![]()

අනේ මේ පව් නොදී ඇවටාර් එක වෙනස් කරගනින්කෝ උඹවයි දනුශ්කයවයි පැටලෙනවා. මගුල දෙන්නගෙම එකම අකුරින් නමත් පටන් ගන්නේ.![]()

I cloud walin send karanna puluwan..system eka danne na..isuruwa nadda?![]()
අනේ අක්කා මක්කැයි වලාකුලේ උනා කියන්නෙ...ඔයාට whatsapp කරන්නද ෆොටෝස් ටික..මට අප්ලෝඩ් කරලා ලින්ක් එවන්න..![]()

අනේ මේ පව් නොදී ඇවටාර් එක වෙනස් කරගනින්කෝ උඹවයි දනුශ්කයවයි පැටලෙනවා. මගුල දෙන්නගෙම එකම අකුරින් නමත් පටන් ගන්නේ.![]()

යකෝ මේ ඇවටාර් එක මට අර අවෝර්ඩ් සෙරමනි එකේදි හම්බුන එක.. මං මේක පාවිච්චි කලේ නෑ නෙ... දැං ටිකක් ආසාවට දාගෙන ඉන්නවා..ඕකා කිරි පට්ටිය දොවලා ඉවර උනාම නොම්බරේ එවයි හෙට දිහාටNa male..ewapiyako..![]()

අනේ අක්කා මක්කැයි වලාකුලේ උනා කියන්නෙ...

මට ඊයේ කියලා තිබ්බ ඒවට..යකෝ අද උදේ ඉස්කෝලේ ගිහින් එද්දිත් මතක් වෙලා හිනා මහ පාරේ..මිනිස්සු මොංගල් වෙලා බලනවා..

එලකිරියේ ඔයාලට දකින්න ලැබෙන එකක් නෑ... මම හිතුවා ඕක වෙයි කියලා සුදු කොඩිය දාන් ඉන්නකොට..යකෝ මේ ඇවටාර් එක මට අර අවෝර්ඩ් සෙරමනි එකේදි හම්බුන එක.. මං මේක පාවිච්චි කලේ නෑ නෙ... දැං ටිකක් ආසාවට දාගෙන ඉන්නවා..
*ඇත්තම කිව්වොත් පරණ ගිටාර් කාරයාගේ ඇවටාර් එක හොයන්න කම්මැලියි )

ඕකා කිරි පට්ටිය දොවලා ඉවර උනාම නොම්බරේ එවයි හෙට දිහාට![]()