අල්ලලා දාපං බං කුකුලෝ!meka me kattiyatama kiyanne. meke inna kello, kollo, antyla, uncle la okkomatama. eeye mala panangaththa Thariyatath ekka.
MC eka patan gaththa dawase indanma meke kaawath nalawanna api giye ne. (kaata hari 'api' ekka prashnayak thiyanwaa nan eka 'mama' hatiyata wenas kara ganna.). kuppa kathaa, adult jokes, adult subjects, lin gatha kireem me thread eke saamanya dewal. poosa wage jangi nalewwe ne meke. katawal walata meke break ne.
E wagema, kattiyata udaw ona unaama mona kuppa kathaa kiwwath kattiya udaw deela athi. Set wela athi.
Danuth ehemai idiriyatath ehemayi. Aluthin kattiya mekata aawa kiyala ewa wenas wenna ona ne.
Ehema wenas wenna ona kiyala bahutharayak dan kiyanawaa nam kelima kiyapan, mama thread eken ayin wennam.
what was the reason for the complain. what did you tell ??![]()
got a nice lecture from our then HR Manager who also was a woman I wonder whether I have to look @ a fungi containing rose!!![]()

![]()
මේ තියෙන්නේ අපේ වත්තේ රෝස මල්......බොහොම අමාරුවෙන් හැදුවේ....ඉර්සියා කරන්න එපා....![]()

meka me kattiyatama kiyanne. meke inna kello, kollo, antyla, uncle la okkomatama. eeye mala panangaththa Thariyatath ekka.
MC eka patan gaththa dawase indanma meke kaawath nalawanna api giye ne. (kaata hari 'api' ekka prashnayak thiyanwaa nan eka 'mama' hatiyata wenas kara ganna.). kuppa kathaa, adult jokes, adult subjects, lin gatha kireem me thread eke saamanya dewal. poosa wage jangi nalewwe ne meke. katawal walata meke break ne.
E wagema, kattiyata udaw ona unaama mona kuppa kathaa kiwwath kattiya udaw deela athi. Set wela athi.
Danuth ehemai idiriyatath ehemayi. Aluthin kattiya mekata aawa kiyala ewa wenas wenna ona ne.
Ehema wenas wenna ona kiyala bahutharayak dan kiyanawaa nam kelima kiyapan, mama thread eken ayin wennam.
that's gotta be a genuine fail moment

she told us that her sister or someone blamed her saying "ගෙදෙරටම වෙලා ඉඳලා ජරා කතා කොහෙන් ඉගෙන ගන්නවද මන්දා" after hearing kingbee word out of her mouth 

සමාවෙන්න අක්කේ හිත රිදුනා නම්......
ඔය දෙන්නා අපේ හොඳම ෆිට් දෙකක් හින්දා ඒ ෆිට් එකට මෙහෙම විහිලු කලාට එක වරදවා හිතන්න එපා...... අනික ඔයාට සමාජේ ගැන දැනුම් තේරුම් තිබුනත් අර එළදෙනට මෙලෝ සන්සාරේක තේරුමක් නෑ කියන කරන එව්වයේ..... අපි මේ කියන්නේ කරන්නේ සාමාන්‍ය ජිවිතේ කොල්ලෝ කරන කියන දේවල් මිසක් මවාගත්තු දේවල් නෙවෙයි........ ඉතින් මේ දේවල් වලින් චාමලී ට සමාජේ ගැන දැනුවත් වෙන්න පුළුවන් වගේම දැන් කාලේ කතා බහ සිද්ද වෙන්නේ කොහොමද කියලා අවබෝධයක් ගන්නත් පුළුවන් කියන එකයි මගේ අදහස......

අනේ පලයන් බන් ..උඹල දෙන්න සහෝදරියෝ වගේ හින්ද තමයි මෙහෙම විහිළුවක් කරලා ඉන්නේ !..නැතුව මෙතන එකෙක් වත් කතා හිතකින් මුකුත් කිවුවේ නැහැනේ !!![]()

she told us that her sister or someone blamed her saying "ගෙදෙරටම වෙලා ඉඳලා ජරා කතා කොහෙන් ඉගෙන ගන්නවද මන්දා" after hearing kingbee word out of her mouth
![]()
ape office eke untanam oni wal kathawak therenawa..unuth ithin deyyane kiyala ahan innawanot sure exactly for which they complained ..could be one of million wrong things we saygot a nice lecture from our then HR Manager who also was a woman

then what happened to your HR ?? was she promoted or left the company for another?? was a woman means now you're having a male one ryt?? 
may be he is the one who posted a board saying "no sex zone"මම කසාද බැඳලා නැහැනේ අක්කේ. අනික මේ ෆෝරුම් එකේ හිනා උනත් මොකුත් හානියක් වෙන්නේ නෑනේ. නමුත් එයා සමාජයේ හැසිරෙද්දි ටිකක් ඉගෙන ගනී ඒවලි යම් යම් පාඩම්. මොකද සමාජයට ගියාම noob කෙනෙක් වගේ හැසිරුනොත් ඉවරයි. මිනිස්සු යන්න එන්නේ කරේ. ඒකයි මම නම් කිසි ගානක් නැතිව කුප්ප කතා කියන්නේ. she'll learn sth out of it.![]()

අපිත් යන තැනකට පිනක් කරගන්නවා කාටහරි සමාජේ ජිවත් වෙන හැටි උගන්වලා......ඔය කිවුවට චේතනාගේත් දැන් ඒ හැටි හොඳක් නැහැ බන් !![]()

everyone has the freedom of expression here. however understand that it does not mean that everyone has to agree with it.Ane na..mama nan ehema deyak nemei kiwwe.mata ehema mukuth wenas karanna one na.api passe apu aya.oyala issara indanma hitapu aya.oyalage nidahasa oyalata thiyenna one.mama kiwwe mata hithichcha de.deyak gana mage adahasa prakasha karanna ayithiyak meke athi kiyala hithalai ekath kiwwe.
not sure exactly for which they complained ..could be one of million wrong things we saygot a nice lecture from our then HR Manager who also was a woman

good for u..meka me kattiyatama kiyanne. meke inna kello, kollo, antyla, uncle la okkomatama. eeye mala panangaththa Thariyatath ekka.
MC eka patan gaththa dawase indanma meke kaawath nalawanna api giye ne. (kaata hari 'api' ekka prashnayak thiyanwaa nan eka 'mama' hatiyata wenas kara ganna.). kuppa kathaa, adult jokes, adult subjects, lin gatha kireem me thread eke saamanya dewal. poosa wage jangi nalewwe ne meke. katawal walata meke break ne.
E wagema, kattiyata udaw ona unaama mona kuppa kathaa kiwwath kattiya udaw deela athi. Set wela athi.
Danuth ehemai idiriyatath ehemayi. Aluthin kattiya mekata aawa kiyala ewa wenas wenna ona ne.
Ehema wenas wenna ona kiyala bahutharayak dan kiyanawaa nam kelima kiyapan, mama thread eken ayin wennam.

කවුද ඩෝ අපේ චාමලී නගාට කුප්ප කතා කිව්ව උන් ආ........
![]()
අපෝ චාමලී අපි හිතනවට වඩා පැහිලා බොල අක්කේ......![]()

akka kuppa athi ban ..ape office eke untanam oni wal kathawak therenawa..unuth ithin deyyane kiyala ahan innawa
mokada ea pilibanda uba wage highly experienced professional kenek inna thanaka wena business ekak wenna widiyak na 

![]()
මේ තියෙන්නේ අපේ වත්තේ රෝස මල්......බොහොම අමාරුවෙන් හැදුවේ....ඉර්සියා කරන්න එපා....![]()
akka kuppa athi ban ..ape office eke untanam oni wal kathawak therenawa..unuth ithin deyyane kiyala ahan innawa

අපිත් යන තැනකට පිනක් කරගන්නවා කාටහරි සමාජේ ජිවත් වෙන හැටි උගන්වලා......

අශ්මි අක්කට මොකුත් කියන්න එපා.සිරාවට එයාට මොකුත්ම කියන්න එපා..වැරැද්ද මගේ කියලයි මට හිතෙන්නේ..නොබැදපු මන් මේකේ ඉන්න නිසා අවුල් දැනෙන ඒක සාමාන්‍ය දෙයක්....ඒක වෙන්න ඕන අශ්මි අක්කා එහෙම කියන්නේ.එකට වැරදි මන් මිසක් අනිත් අය නෙමේ.....මේක තියෙන විදිහටම තියෙන්න ඕන..කිසිම වෙනසක් වෙන්න ඕන නැහැ....