අන්න බාප්පලා.
ඒකට අපිට ඉන්න බාප්පලා![]()
උ.වේ.ස.
මේවා උඹලටත් හොඳ පාඩම්. කවදාකවත් කොච්චර ෆිට් එකක් වුනත් වාහනේකට ආදරයක් නැති, තෙල් විතරක් ගහල වාහනේ දුවන්න පුලුවන් කියල හිතාගෙන ඉන්න කෙනෙකුට කිලෝ මීටරයක් යන්නවත් වාහනයක් දෙන්න එපා![]()
ඒකනේ අපිත් කාටවත් ඩ්රයිවින් සීට් එකට නගින්නවත් දෙන්නේ නැත්තේ...... 




හිටියා ඈති වගේද......?? දානවද නැද්ද කටු..... හොදින් කියන්නේ.....
ටැග් එකක් දෙනකම් (බෑ එකක් බෑ දෙකක්ම ඕනා) මම ආයේ කිසිම කට්ටක් දාන්නේ නෑ........ 


මිටර් රීසෙට් කරන උන්ට දෙන්නත් නරකයි බයික් අල්ලන්නවත්..... 
) මේකත් කලින් වගේම බොක්කෙන්ම කරගෙන යමු 
