වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අන්න බාප්පලා. :yes::yes::yes::cool::cool:

    ඒකට අපිට ඉන්න බාප්පලා :growl::growl::growl::growl::no::no:

    :lol: උ.වේ.ස. :lol:

    මේවා උඹලටත් හොඳ පාඩම්. කවදාකවත් කොච්චර ෆිට් එකක් වුනත් වාහනේකට ආදරයක් නැති, තෙල් විතරක් ගහල වාහනේ දුවන්න පුලුවන් කියල හිතාගෙන ඉන්න කෙනෙකුට කිලෝ මීටරයක් යන්නවත් වාහනයක් දෙන්න එපා :no::no::no::no:

    :dull: ඒකනේ අපිත් කාටවත් ඩ්‍රයිවින් සීට් එකට නගින්නවත් දෙන්නේ නැත්තේ...... :love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අයිමත් කටු දාන්නේ නම් නැ . නමුත් ත්‍රේඩ් 1 ක පැත්තේ ඇවිත් යන්නම්

    :frown: හිටියා ඈති වගේද......?? දානවද නැද්ද කටු..... හොදින් කියන්නේ..... :growl:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :frown: සීනියර් මෙම්බර් කෙනෙක් නේද සහෝ ..... පට්ට දිග පෝස්ට් එකක් Quote කරද්දි පොඩ්ඩක් එඩිට් කරන්න දන්නේ නැද්ද.....?? :growl::frown:

    මොකෝ මේ ආපු වෙලේ ඉඳන් ඌයිය කරගෙන
    :lol:

    ටැග් වලින් වෙන්නෙ මොනාද කියල පොඩ්ඩක් පැහැදිලි කරල දියන්කො මාමේ...ඒ ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ:no:......ආ......ටැග් දාන විදියත් දැනගන්න ඕන
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට ටැග් එකක් දීපල්ලා කියන්නේ නැතුවම ත්‍රෙඩ් එකක් අළුතෙන් ඕපන් කරා නම්...... :angry: ටැග් එකක් දෙනකම් (බෑ එකක් බෑ දෙකක්ම ඕනා) මම ආයේ කිසිම කට්ටක් දාන්නේ නෑ........ :frown: :angry:

    උඹේ ලේලන්ඩ් කටු ඕනෙම නෑ... :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown: සීනියර් මෙම්බර් කෙනෙක් නේද සහෝ ..... පට්ට දිග පෝස්ට් එකක් Quote කරද්දි පොඩ්ඩක් එඩිට් කරන්න දන්නේ නැද්ද.....?? :growl::frown:

    අනේ පල යන්න... උඹට පරණ ඒවා කන්න හොඳයි... අපි quote කරහම තමයි අමාරු... :P
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    හොරෙන් එබෙන එවුන් හරි කමක් නැහැ මොනවා හරි යමක් ගන්නවානම් .... එත් ඉතින් මෙව්වයේ තියන බුද්ධිමය දේපල නොමිලේ පාවිච්චි කරාට කෘතගුණ දැක්වීමක් විදිහටවත් යමක් ලියල යනවනම් වටිනවා බන්..


    එළකිරියේ සමහර මෙම්බර්ල ඉන්නවා ID එක හදල තියෙන්නේ 2007/2008 වගේ.. එත් පොස්ට් 145යි වගේ ගණන්.. එත් වාහනයක් ගන්න වගේ දෙයක් ඕන වෙච්චි ගමන් දානව ඇවිත් ත්‍රෙඩ් එකක්... ඊට පස්සේ මේකේ අයගෙන් අදහස් අරගෙන ආයෙ පැත්ත පලාතක එන්නේ නැහැ.. එව්වා මහා කුජීත වැඩ... මමනම් ඒ වගේ ආත්මාර්ථකාමී උදවියට උදව් කරන එක දැන් නවත්තලයි තියෙන්නේ.. උදව් ඉල්ලලා ත්‍රෙඩ් එකක් හරි පොස්ට් එකක් හරි දාපු ගමන් ඉස්සෙල්ලම බලන්නේ ID එක සහ පොස්ට් ගණන... අසාමාන්‍ය අගයන් තිබේනම් උදව් නැත..

    මේ කීවේ මන් වගේ උදවිය ගැන.....

    :rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl:


    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,366
    17,296
    113
    Auckland
    කාර් එකේ දුම් සහතිකේ ගන්න යන්න ඕනෙ. ලයිසන් ඉවර වෙලා දන්නෙම නැතුව :(

    RIP off at ECO SRI :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    වාහන ගැන දන්න එකෙක්ට මිසක් වෙන මොකෙක්ටවත් බයිසිකලයක් වත් දෙන්නෙ නෑ... බයිසිකලේ දීලත් කෑලි හලලා දන්නෙ නෑ වගේ ගෙනත් දාල ගියපු උන් ඉන්නවා...:frown:

    :shocked: මිටර් රීසෙට් කරන උන්ට දෙන්නත් නරකයි බයික් අල්ලන්නවත්..... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    මං නං කියන්න ලැජ්ජ වෙන්නෙ නෑ....මං අදත් ශොප් එකේ...වෙනදට නම් පෝයට වහනවා...ඒත් දැන් යන තත්වෙත් එක්ක නිකං ඉඳල බෑ:no:...රෑ එළි වෙනකන් මිනිස්සු එනව නම් රෑටත් කඩේ අරින සයිස් එකක් තියෙන්නෙ
    :(

    :cool: එහෙම තමා ඉන්න ඕනා..... ඔය කිව්වට මම නම් ඊයේ නිවාඩු..... නිවාඩු කිව්වට නිවාඩු නෑ..... CCTV එකක් ගැහුවා...... :yes: :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    උඹේ ලේලන්ඩ් කටු ඕනෙම නෑ... :lol:

    :frown: හරි එපා නම් කියන්නෙත් නෑ..... :no: :growl:

    අනේ පල යන්න... උඹට පරණ ඒවා කන්න හොඳයි... අපි quote කරහම තමයි අමාරු... :P

    :frown: බලපන් අපි කෑවත් පිලිවෙලට කාලා ඈති....... වරුවක් ස්ක්‍රොල් කරන්න ඕනා නැති විදිහට..... :yes:
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    උඹව නම් දකිනවා මේකේ ඉන්නවා.. පොලා කියනේ එකපාර කඩන් පාත් වෙන උන් ගැන...

    ඒ උනාට බන් මන් රෙඡ් උනේ මොන අවුරුද්දේද, දැන් පෝස්ට් කීයද? ඉතින් බන් එතකොට මම ඒවගේ එකෙක් නෙවේද? අනික බන් මාත් හැමදාම මේකට ආවත් රිප්ලයි කරන්නේ කලාතුරකින්. අනේමන්ද බන්.... මම හරිම ආර්****කාමී(වචනේ ගහන්න දන්නේ නෑ) නේද බන්?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මුලින්ම කියන්න ඕන පොල් අයියට බොහොම ස්තුතියි කියල. ත්‍රෙඩ් එක නිසා ඉගෙන ගත්ත දේවල් මෙච්චරයි කියල කියන්න බෑ. රත්තරං, IDG, mahesh, සංකපාල, wickz, isurueka ඇතුළු එළකිරි වාසී සියලු සත්වයන්ටත් බොහොම ස්තුතියි තමන් දන්නා පුංචි දෙයින් හරි අනිත් අයව දැනුවත් කරන එකට. (නම් කියපු නැති උන් තරහ නොවේවා. ඔක්කොගෙම නම් මතක නැති අතර, ඔක්කොම නම් කියන්නට ගියහොත් මේකත් පොලයියගේ කටුවක් වගේ වෙනව. සමාව බජනය කරනු මැන:sorry:) මේකත් කලින් වගේම බොක්කෙන්ම කරගෙන යමු :yes::yes:

    :shocked: අපිට අඩු සැලකිලි...... :(
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :cool: එහෙම තමා ඉන්න ඕනා..... ඔය කිව්වට මම නම් ඊයේ නිවාඩු..... නිවාඩු කිව්වට නිවාඩු නෑ..... CCTV එකක් ගැහුවා...... :yes: :D

    මං දැක්ක එෆ් බී එකේ ස්ටෙටස් දාල තිබුනා... :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown: හරි එපා නම් කියන්නෙත් නෑ..... :no: :growl:



    :frown: බලපන් අපි කෑවත් පිලිවෙලට කාලා ඈති....... වරුවක් ස්ක්‍රොල් කරන්න ඕනා නැති විදිහට..... :yes:

    ඒ උනාට වමාරන් කන එක තරම් අප්පිරිය නැහැනේ... :lol:

    දාපං DX කට්ට ගැන... :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ උනාට බන් මන් රෙඡ් උනේ මොන අවුරුද්දේද, දැන් පෝස්ට් කීයද? ඉතින් බන් එතකොට මම ඒවගේ එකෙක් නෙවේද? අනික බන් මාත් හැමදාම මේකට ආවත් රිප්ලයි කරන්නේ කලාතුරකින්. අනේමන්ද බන්.... මම හරිම ආර්****කාමී(වචනේ ගහන්න දන්නේ නෑ) නේද බන්?

    නෑ බං.. එහෙමවත් මේකට එන්නෙ නැතුව ඉන්න උන් කොච්ච්ර ඉන්නවද බලාගෙන... ගනන් ගන්න එපා.. :)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඕකා බොකක් දාන්න ගියත් ඒකත් දානවා ස්ටේටස් වලට... :lol:


    මේකෙ උන් බඩා කියන්නෙ ඇයි කියල තේරුනේ ෆොටෝ ටික දැක්කට පස්සෙ
    :baffled:
     
    Status
    Not open for further replies.