වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔන්න දෙකට අපිත් සෙට් උනා.:)
    දැනටම මේක විදලානේ මම හෙමිට කියවගෙන එන්නම් උබල යමල්ල.:(
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    පහුගිය දවස් ටිකේම පොඩ්ඩක් වැඩ වැඩිනිසා හොරෙන්ම බලලා ගියාට මොකුත් ලියන්න බැරි උනා..
    කටු නූලෙ පළවෙනි එකෙ වගෙම සුපිරි කටු සෙට් එකක් එයි කියලා බලාගෙන ඉන්නෙ..
    මගෙත් තව කටු තියෙනවා..පුලුවන් වෙලාවක දාන්නම්
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: මිටර් රීසෙට් කරන උන්ට දෙන්නත් නරකයි බයික් අල්ලන්නවත්..... :growl:

    මමයි ටීඩියයි විතරයි මං හිතන්නෙ ඕකෙ එන්ජිම ටිකක් රැල් බුරුල් ඇරලා ගත්තේ... :P නැත්නම් ඔහේ ගොනාවගේ දුවනවා බයික් එක.:rofl:
     

    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    ඔන්න අපිත් සෙට් උනා..
    එක හුස්මට පිටු 21 ක් කියෙව්ව...
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    වාහන ගැන දන්න එකෙක්ට මිසක් වෙන මොකෙක්ටවත් බයිසිකලයක් වත් දෙන්නෙ නෑ... බයිසිකලේ දීලත් කෑලි හලලා දන්නෙ නෑ වගේ ගෙනත් දාල ගියපු උන් ඉන්නවා...:frown:

    :no::no:

    මගේ රථය නම් මම දෙන්නේ මගේ අයියට විතරයි. . . ඌ වෙන උන්ට දෙනවද දන්නේ නෑ. . .දීලා අහු උනොත් අය්යා කියලා බලන්නේ නෑ අමතන්න සිද්ධ වෙනවා...

    මට වෙලා තියෙන්නේ එහෙම සැරටමත් අමතන්න විදියක් නෑ බං :(
    හැබැයි මට කුලින් සිස්ටම් එක ගැන කියල දෙන්න ඇවිත් කන් දෙකේ ඇඟිලි ගහගන්නම කියල දුන්නා :D

    සිරාවට පොලා මේ පටන්ගත්ත ත්‍රෙඩ් එක නම් පට්ට වටිනව... අනිත් එක මේකට ක්ඔමෙන්ට් නොදැම්මට සෑහෙන කට්ටියක් හොරෙන් බලලා යනවා... :D

    උඹේ වාහනේට මොකක් හරි වෙලා අරුන් රෙපයාර් කරලද දන්නේ නෑ දුන්නේ... නැත්නම් උඹ දෙනකොටා හොඳට තිබ්බ එකට කෙල වෙන්නේ කොහොමද ? මොනවා වුනත් ඕවා හොඳ පාඩම්...

    රෙපෙයාර‍ෙ? සිහිනයෙන් පමණි :lol::lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බෝල්ට් බුරුල් වී දඩ දඩ හඩින් වැගිරෙනා...
    සුළු දිරුම් නිතර ලොකු වී බාස් වැලපෙනා...
    පදිනවා නොවෙයි වාහනෙ අපිව පදිනවා...
    තන තන තාන තම් දෙනා. තන තන තාන තම් දෙනා...

    උදේ සවහ ත්‍රයිලෝක විජයපත්‍ර 500යෙ කෑල්ලක් ගෙන
    පත අට එකට ඔතා දල්වා
    මස්කට් කෑල්ලක් අනුභව කරමින් 108 වරක් කියනු

    සියළු රෙපෙයාර් නිට්ටාවට සුවයි!!!

    :lol::lol::lol:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka

    මාත් කැමති නෑ බං මං පාවිච්චි කරන පුටාර් එකක්, මෝටර්බයික් එකක් වත් කාටවත් දෙන්න..හේතුව මං පාවිච්චි කරනවා තරම් පරිස්සමට කවුරුත් පරිස්සම් කරන්නෙ නෑ කියල දන්න නිසා....

    කියල වැඩක් නෑ බං :(
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මම මේ කිව්ව බාප්පා හුඟක් ඈත අතීතයේදී 4DR5 ජීප් පළමු වරට ලංකාවේ රජයේ ආයතන වලට ආනයනය කරන්න සක්‍රීය දායකත්වයක් දක්වපු පුද්ගලයෙක්... ඒ කාලේ 4DR5 බ්‍රෑන්ඩ් නිව් ලංකාවට ගෙනාවම ටෙස්ට් රන් ගිය කෙනෙක් ...

    එහෙනම් පොලයියට විතරක් නෙමෙයි රටටත් වටින බාප්පා කෙනෙක්. 4DR5 :love::love::love::love::love:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    වාහන හවුලේ පාවිච්චි කරන්න බැහැ බන්... වාහනේ බිරිඳ හා සමානව කා අතටවත් යන්න නොදෙන්න තමුන් වගබලාගන්න ඕන.. වෙන කෙනෙක් පාවිච්චි කරලා කඩල බිඳල ගෙනත් දැම්මාම ආයේ හිත රිද්දගෙන පාවිච්චි කරන්න වෙන්නේ අයිතිකාරයටම තමයි... ඉල්ලුවාම දෙන්න විදිහක් නැහැ කියල ඉල්ලන එකාගේ හිත රිද්දන එක සැපයි කඩල ගෙනත් දැම්මාම අපි හිත රිද්දගන්නවට වඩා...

    හදිසි උවමනාවකට වාහනයක් දෙනවා වගේ නෙවෙයි බන් පිටරටක ඉඳන් එන එකෙකුට වාහනයක් දෙනවා කියන එක.. ඌ එන්නේ දහස් ගණන් වියදම් කරගෙන සහ තවත් වියදම් කරන්න බලාගෙන... ඉතින් තව කීයක් හරි වියදම් කරලා රෙන්ට් එකට එකක් ගත්තාම මක් වෙනවද.. හැම එකාම තමුන්ගේවාසියට තමයි බන් වැඩ කරන්නේ... වැඩිහරියක් එවුන් බලන්නෙම කොහෙන් හරි කාල බඩ පුරෝගන්න...

    ඒ කතාවනං ඇත්ත තමා. මට වෙලා තියෙන්නේ ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් මා නසී වගේ ඛේදාන්තයක්. රැවුලයි කැඳයි දෙකම බේරගන්න වෙලා. දැන් හැමෝටම තේරිලා මම කැමැත්තෙන් නෙමෙිය දුන්නේ කියල. මොනව වුනත් අපෙත් හිතේ අනුකම්පාව වැඩියි :D
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    " රත්තරං, IDG, mahesh, සංකපාල, wickz, isurueka ඇතුළු එළකිරි වාසී සියලු සත්වයන්ටත් " දැන් උඹ මේ කියන්නේ මේ නම් කරපු කස්ටිය ඉන්නේ එළකිරියේ සත්තු කියන කැටගරි එකේ කියල නෙවෙයිනේ නේද?:shocked::shocked::shocked: මම හිතන්නේ නැහැ උඹ එහෙම අදහස් කරා කියල...:lol::lol::lol::lol::lol:

    අලුත් ත්‍රෙඩ් එකට වෙල්කම් මචන්..:love::love::love::love:

    වෙලාවකට බලපුවහම අපිත් එක්තරා ආකාරයක සත්තු ජාතියක් තමා :D
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    බෝල්ට් බුරුල් වී දඩ දඩ හඩින් වැගිරෙනා...
    සුළු දිරුම් නිතර ලොකු වී බාස් වැලපෙනා...
    පදිනවා නොවෙයි වාහනෙ අපිව පදිනවා...
    තන තන තාන තම් දෙනා. තන තන තාන තම් දෙනා...

    දිලිසෙනා සේම බොඩි දැන් දිලෙන්නේ නැතී....
    ගන්නකොට සේම සුමිහිරි බීට් නම් නැතී....
    සකියනි ගිරෙන් ගිරට පැන යන්නට
    කොහොමටත් බැරී
    සකියනි ගිරෙන් ගිරට පැන යන්නට
    කොහොමටත් බැරී

    රෙපෙයාර් පැමිණි විට ගෙයි සන්තකව ඇතී...
    නළල් පට මාල හත් පට සින්න වී ඇති....
    සකියනි රිදී කාසි ගස් තිබුනත්
    ගොඩ ගන්ට බැරී...
    සකියනි රිදී කාසි ගස් තිබුනත්
    ගොඩ ගන්ට බැරී....


    උදේ සවහ ත්‍රයිලෝක විජයපත්‍ර 500යෙ කෑල්ලක් ගෙන
    පත අට එකට ඔතා දල්වා
    මස්කට් කෑල්ලක් අනුභව කරමින් 108 වරක් කියනු

    සියළු රෙපෙයාර් නිට්ටාවට සුවයි!!!


    :rofl::rofl::rofl::rofl::rofl:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :lol: උ.වේ.ස. :lol:

    උදර වේදනා සමනය? :O
    eno_lemon_flavour_5_gms.jpg
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තැන්කූ.:)පොඩි දෙයක් මතක්වුනා. පොඩි ටියුටෝරියල් එකක් දාන්නම් කේබල් කඩල ගියොත් කෙරවලේ ඊයම් කෑල්ල අලුතෙන් ගහලා ගොඩදාගන්න හැටි ගැන.:yes: පොලයිය නම් මේක කරල ඇති ෂුවර් එකටම...:yes:

    හැමෝටම ඉගෙනගන්න දාහන් ටියුටෝරෝයල් එකක් ...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හොඳ දහසක්.. මේ පාරේ අපි උඹව පාර්ලිමේන්තු යවනවා මේ ලේලන්ඩ් කරදරෙන් රට වැසියා බේරගන්න..

    ඉස්සෙල්ලාම ලේලන්ඩ් තහනම් කරනවා.ඊට පස්සෙ හොන්ඩා
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වනජීවී එකේ වැඩ කරපු කෙනෙක්ද ?

    නැහැ.. වනජීවී එකට , පොලිසියට කලින් මුලටම 4DR5 ලංකාවට ගෙන්නුවේ වෙනත් රජයේ ආයතනයකින්.. ඒ ගැන දාන එක බාප්පාගේ අනන්‍යතාවය හෙළි කිරීමක් නිසා කියන්න බැරියෝ.. පෙජෙරෝ , ලෑන්ඩ් කෘසර් එහෙමත් තොග ගෙන්නුවා ඒ ආයතනයෙන් ඒ කාලේ.. හැම වීක් එන්ඩ් එකටම එක එක ජාතියේ එව්වයින් ඒ කාලේ බාප්පොච්චි ගෙදර ආවේ.. එව්වා තමයි පොලාගේ රථ ගායට මුල් වෙච්චි අංකුර.. ඒ කාලේ මම සීට් ඩ්‍රයිවින් සීට් එකේ වාදී උනාම ඔලුව වාහනෙන් එලියට පෙන්නේ නැති තරම් පොඩියි... පුදුම කුතුහලයක් තිබ්බේ මේ යන්තරේ එලවන්නේ කොහොමද කියල ඉගෙනගන්න.. ඉස්සෙල්ලම ප්‍රශ්නේ උනේ උස නැතුව මේක එලවන්න බැරිකම.. අවශ්‍ය කරන උස කොයිතරම්ද කියල කොහොමද දන්නවද මැන්නේ .... ඩ්‍රයිවින් සීට් එක උඩ කකුල් දෙක තියල ඇන තියාගෙන මැද තියන පිටිපස්ස බලන කන්නාඩියෙන් පිටිපස්ස පේනකම් ඉස්සිලා බලනවා.. අන්න ඒ පිටිපස්ස පේන තමාට ඉස්සුනාම තමයි ඉස්සරහ හරියට පේන්නෙ සහ ඒ ගානට උස යන්න පුදුම හදිසියක් තිබ්බේ සිහින යන්තරේ එලවන්න... වයස 9 වගේ වෙද්දී 4DR5 එකේ ගියර් දාන හැටි, ගියර් සිස්ටම් එක , අක්සිලේටර්, ක්ලච්, බ්රේක් ඔක්කොම පාවිච්චි කරන විදිහ බලන් ඉඳල ඉගෙනගෙන තිබුනේ.. 4DR5 එකේ ස්ටියරින් ගියර් එක ඒ කාලේ 1st එකට දාන්නේ ක්ලච් එක පාගල ගියර් හැන්ඩ්ල් එකට කර තියල :lol::lol::lol::lol::lol:.. හිතා ගනිල්ලකෝ කොල්ලගේ උස...නවත්තල තියන වාහනේට දෙන වැඩ 32 මතක් වෙද්දී දැන්නම් දුකයිත් එක්ක.. ඒ වගේද ඒක එලවන්න තිබ්බ ආසාව....අපි අද පොඩි එකෙකුට වාහනේකට නැගල වීල් එක කරකවන්න දුන්නේ නැති උනාට සහ ඒ කාලෙත් බාප්පට සාපේක්ෂව අනෙකුත් වැඩිහිටියන් පොඩි එකෙක් නවත්තල තියන වාහනේකට නගින එක මහා ලොකු අපරාදයක් ගණයට දැම්ම උනත් බාප්පට එයාගේ ඕනෑම වාහනයක් අපිට අනුභව කරන්න දෙන්න තරම් උතුම් හදවතක් තිබ්බ මනුස්සයෙක්... එහෙව් දේවල් පුංචි කාලේ කරපු මම ඇතුළු බොහෝ වැඩිහිටියන් අද ඒ කැප කිරීම කරන්න තරම් එඩිතර නැත්තෙ එදා ළමයින් සහ අද ළමයින් අතර වෙනසක්ද එදා වැඩිහිටියන් අද වැඩිහිටියන් අතර වෙනසක්ද කියල මට හිතෙන වාර අනන්තයි...:(:(:(
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බෝල්ට් බුරුල් වී දඩ දඩ හඩින් වැගිරෙනා...

    උදේ සවහ ත්‍රයිලෝක විජයපත්‍ර 500යෙ කෑල්ලක් ගෙන
    පත අට එකට ඔතා දල්වා
    මස්කට් කෑල්ලක් අනුභව කරමින් 108 වරක් කියනු

    සියළු රෙපෙයාර් නිට්ටාවට සුවයි!!!

    දැන් 500 වෙනවද බොලව්...සෙල්ලම් නෑ .... ඒ කාලේ 50 යි, 100 යි...උද්දමනය කොල්ලනේ උද්දමනය... පේනවා නේද රටේ බඩු මිල ඉහල යන විදිහ..
     
    Status
    Not open for further replies.