පාරේ දුවන ලේලන්ඩ් සේරම තහනම් කරලා ටාට ඒව විතරක් දාන්න දෙන්න ඕනි.
හොඳ දහසක්.. මේ පාරේ අපි උඹව පාර්ලිමේන්තු යවනවා මේ ලේලන්ඩ් කරදරෙන් රට වැසියා බේරගන්න..
පාරේ දුවන ලේලන්ඩ් සේරම තහනම් කරලා ටාට ඒව විතරක් දාන්න දෙන්න ඕනි.
ඔන් ද ස්පොට් ටෙක්නික් බන්...උඹත් ඔලුව කල්පනා කරවන්න දක්ෂයෙක් කියල මම දන්නවා..
පොඩි දෙයක් මතක්වුනා. පොඩි ටියුටෝරියල් එකක් දාන්නම් කේබල් කඩල ගියොත් කෙරවලේ ඊයම් කෑල්ල අලුතෙන් ගහලා ගොඩදාගන්න හැටි ගැන.
පොලයිය නම් මේක කරල ඇති ෂුවර් එකටම...
ගමේ කතාවක් තියෙනවනෙ බුලත් පයියට හෙන ගැහුවට පස්සෙ හුණු කිල්ලෝටය ගැන කතාකරලා වැඩක් නෑ කියලා.... ඒකම තමයි උඹේ ප්‍රශ්නෙටත් උතරය වෙන්න ඇත්තේ බොහෝ දුරට...

හොඳ දහසක්.. මේ පාරේ අපි උඹව පාර්ලිමේන්තු යවනවා මේ ලේලන්ඩ් කරදරෙන් රට වැසියා බේරගන්න..


දෙවෙනි එකටත් සුභ පැතුම්. අනිවා පොලයියගේ වාහන හින්දා කාපු කටු ත්‍රෙඩ් එක නොවන්න මෙලහට අපිත් ගරාජ් වලට මොනරු මිටි ගනන් පුදලා
මට එලකිරිය කියල කියන්නේ මේ ත්‍රෙඩ් එක පමණයි. (තාම අනික් ඒවට යන්නේම නැති ගානයි. ගියත් යන්නේ මේකෙ ලින්ක් එකක් දැකල තමාගෙදර ඇවිල්ලා නිදි මරාගෙන හරි ඔෆිස් එකේ හොරෙන් හරි මේක කියවනවමයි.
)
3. ඉදිරි දකුණු රෝදයේ සෙන්ටර් කැප් එක නැත.
http://www.ebay.com/itm/Nissan-Xterra-Titan-Armada-Pathfinder-Wheel-Center-Cap-40342-EA210-/141708091318?hash=item20fe75dfb6&vxp=mtr
![]()
දැන් දන්නවනේ ජැක් එක නැතුව පරිප්පුවක් කන්න උනොත් ජාමේ බේරාගෙන ගෙදර එන විදිහ..


මම මේ කිව්ව බාප්පා හුඟක් ඈත අතීතයේදී 4DR5 ජීප් පළමු වරට ලංකාවේ රජයේ ආයතන වලට ආනයනය කරන්න සක්‍රීය දායකත්වයක් දක්වපු පුද්ගලයෙක්... ඒ කාලේ 4DR5 බ්‍රෑන්ඩ් නිව් ලංකාවට ගෙනාවම ටෙස්ට් රන් ගිය කෙනෙක් ...
හොරෙන් එබෙන එවුන් හරි කමක් නැහැ මොනවා හරි යමක් ගන්නවානම් .... එත් ඉතින් මෙව්වයේ තියන බුද්ධිමය දේපල නොමිලේ පාවිච්චි කරාට කෘතගුණ දැක්වීමක් විදිහටවත් යමක් ලියල යනවනම් වටිනවා බන්..
එළකිරියේ සමහර මෙම්බර්ල ඉන්නවා ID එක හදල තියෙන්නේ 2007/2008 වගේ.. එත් පොස්ට් 145යි වගේ ගණන්.. එත් වාහනයක් ගන්න වගේ දෙයක් ඕන වෙච්චි ගමන් දානව ඇවිත් ත්‍රෙඩ් එකක්... ඊට පස්සේ මේකේ අයගෙන් අදහස් අරගෙන ආයෙ පැත්ත පලාතක එන්නේ නැහැ.. එව්වා මහා කුජීත වැඩ... මමනම් ඒ වගේ ආත්මාර්ථකාමී උදවියට උදව් කරන එක දැන් නවත්තලයි තියෙන්නේ.. උදව් ඉල්ලලා ත්‍රෙඩ් එකක් හරි පොස්ට් එකක් හරි දාපු ගමන් ඉස්සෙල්ලම බලන්නේ ID එක සහ පොස්ට් ගණන... අසාමාන්‍ය අගයන් තිබේනම් උදව් නැත..
" රත්තරං, IDG, mahesh, සංකපාල, wickz, isurueka ඇතුළු එළකිරි වාසී සියලු සත්වයන්ටත් " දැන් උඹ මේ කියන්නේ මේ නම් කරපු කස්ටිය ඉන්නේ එළකිරියේ සත්තු කියන කැටගරි එකේ කියල නෙවෙයිනේ නේද?මම හිතන්නේ නැහැ උඹ එහෙම අදහස් කරා කියල...
අලුත් ත්‍රෙඩ් එකට වෙල්කම් මචන්..![]()


දිගටම මේක කරගෙන යමු. 
දැනට මේකට අඩු රත්තරං ඇන්ඩ් බඩා මාමි විතරයි
බෝල්ට් බුරුල් වී දඩ දඩ හඩින් වැගිරෙනා...
සියළු රෙපෙයාර් නිට්ටාවට සුවයි!!!

කමෙන්ට් කරන්න වෙන්නෙ නැතිඋනාට අපිත් ත්‍රේඩ් එක කියවනවා. ගුඩ් ලක් ෆොර් ද සෙකන්ඩ් ත්‍රේඩ් ඇස් වෙල්

උඹේ නයිට් රයිඩර් එකේ පැච් යන්නේ නැති නිසා ඉතින් අවුලක් නැහැ නේද..
වෙල්කම් මචන් අලුත් ත්‍රෙඩ් එකට..


අත පය 4 හයියට තියන කාලේ මහන්සි වෙලා හම්බු කරොත් වයසට ගිහින් කාගෙන් වත් අතපාන්නේ නැතුව සන්තෝසෙන් පුළුවන් මචන්... කඩ කෙරුවාව ලේසි නැහැ මේ කාලෙ ... මමනම් ඒ කාලේ කඩේ උදේ 8 ට ඇරලා රෑ 10 ට තමයි වැහුවෙ ... ඒ මහන්සිය වතුරේ ගියේ නැහැ... යාළුවො කිව්වේ මම කඩේ වහන්නෙම නැති නිසා " වැහුවොත් වැස්ස" කියල... අල්ලපු කඩේ හිටපු ගමන් දවස් ගණන් වහල තියන නිසා ඒකට කොල්ලෝ කිව්වේ "ඇරියොත් ඇරිය" කියලයි. මොකද ඌ ඇරියොත් සතියක් දෙකක් එක දිගට පාන්දර අරිනවා.. වැහුවොත් ඉතින් සතියක්, දෙකක් ෂුවර් වහල....![]()

ටැග් එකක් දෙනකම් (බෑ එකක් බෑ දෙකක්ම ඕනා) මම ආයේ කිසිම කට්ටක් දාන්නේ නෑ........
අන්තිම බලනකන් මට හිතාගන්න බැරි වුනා කොහොමද රෝදේ ගලවන්නේ කියලා...![]()
සීනියර් මෙම්බර් කෙනෙක් නේද සහෝ ..... පට්ට දිග පෝස්ට් එකක් Quote කරද්දි පොඩ්ඩක් එඩිට් කරන්න දන්නේ නැද්ද.....?? 
