Umabth aawada??අපිත් ආව. දැන් හීනෙන් වගේ මතක් උනේ මිස් උනා කියල. හයියෝ![]()






මොකෝ බන් මේ හද්ද පරණ අවතාරයක් දාගෙන.........යකෝ මං හිතුවේ අද රේඩියෝ නෑ කියලා .. කෝ එළකිරි මේන් පේජ් එකේ බැනර් එක ??![]()
ටොම් මාමා කිව්වේ නැත්තං මං ඉවර වෙනකම දන්නෑ ඉතිං![]()

අවුලක් නෑ බන් 8.40 විතර පටන් ගත්තේ..යකෝ මං හිතුවේ අද රේඩියෝ නෑ කියලා .. කෝ එළකිරි මේන් පේජ් එකේ බැනර් එක ??![]()
ටොම් මාමා කිව්වේ නැත්තං මං ඉවර වෙනකම දන්නෑ ඉතිං![]()
අහමු ගරාජ් රේඩියෝ...............
මහේෂ් සෑහෙන්න මහන්සි වෙනව මේකට මම පේද්ගලිකව ම දන්න තරමින්.....
මෙහෙම දන්න දේ කියල දෙන මිනිසුන් හරිම අතලොස්සයි ඉන්නේ....
මොකද අනුන්ට කරන්න ගිහින් *කේ ටිංකිරි ගාගන්න වෙන අවස්ථා බොහොම නිසා ....
නිදර්ශන මෙහි තිබේ........![]()


කෝ මේ කොක්කාබාබෝ ටික![]()

