2015 July 02 - ElaKiri Radio ! - Elakiri Garage with mahesh1297

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    2mpbt74.jpg

    Pappiiii...:rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ මං හිතුවේ අද රේඩියෝ නෑ කියලා .. කෝ එළකිරි මේන් පේජ් එකේ බැනර් එක ?? :shocked: :growl::growl::growl:

    ටොම් මාමා කිව්වේ නැත්තං මං ඉවර වෙනකම දන්නෑ ඉතිං :sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යකෝ මං හිතුවේ අද රේඩියෝ නෑ කියලා .. කෝ එළකිරි මේන් පේජ් එකේ බැනර් එක ?? :shocked: :growl::growl::growl:

    ටොම් මාමා කිව්වේ නැත්තං මං ඉවර වෙනකම දන්නෑ ඉතිං :sorry:
    මොකෝ බන් මේ හද්ද පරණ අවතාර‍යක් දාගෙන.........:eek:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    යකෝ මං හිතුවේ අද රේඩියෝ නෑ කියලා .. කෝ එළකිරි මේන් පේජ් එකේ බැනර් එක ?? :shocked: :growl::growl::growl:

    ටොම් මාමා කිව්වේ නැත්තං මං ඉවර වෙනකම දන්නෑ ඉතිං :sorry:
    අවුලක් නෑ බන් 8.40 විතර පටන් ගත්තේ..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අහමු ගරාජ් රේඩියෝ...............

    මහේෂ් සෑහෙන්න මහන්සි වෙනව මේකට මම පේද්ගලිකව ම දන්න තරමින්.....
    මෙහෙම දන්න දේ කියල දෙන මිනිසුන් හරිම අතලොස්සයි ඉන්නේ....
    මොකද අනුන්ට කරන්න ගිහින් *කේ ටිංකිරි ගාගන්න වෙන අවස්ථා බොහොම නිසා ....

    නිදර්ශන මෙහි තිබේ........:(
    :eek::eek: