open university ගැන දන්න අය....

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    මම open university යන්න හැදුවේ..සතියේ දවස් වල ජොබ් එකක් කරලා weekend යන්න.මගේ maths කරේ physics C එක විතරයි. මට කොච්චර කාලයක් යාවිද?degree එකක්ද තියෙන්නේ?විස්තර දැනගන්න පුලුවන්ද.(මට දැන් 22ක්.)
     
    malena

    Active member
  • Sep 16, 2007
    333
    34
    28
    Matara
    macho physics C eka witharai nisa
    mulin OUSL foundation eka karanna wenawa eke physics arunama anith subject 2ka karanna wenawa ekata 1year yanawa macho

    eta passe onahma engineering or bsc degree ekaka karanna puluwn

    OUSL foundation ekata application call karala thyanawa me dawas wala karanawa nam danma danna .. eka subject ekakata 12000 wage yanawa year ekatama mathaka widiyata ..k . eta passe degree eka anuwa wenas wei

    4.5 years wage yawi okkoma iwara karanna (foundation 1year + 3 year degree )
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    macho physics C eka witharai nisa
    mulin OUSL foundation eka karanna wenawa eke physics arunama anith subject 2ka karanna wenawa ekata 1year yanawa macho

    eta passe onahma engineering or bsc degree ekaka karanna puluwn

    OUSL foundation ekata application call karala thyanawa me dawas wala karanawa nam danma danna .. eka subject ekakata 12000 wage yanawa year ekatama mathaka widiyata ..k . eta passe degree eka anuwa wenas wei

    4.5 years wage yawi okkoma iwara karanna (foundation 1year + 3 year degree )
    meka hari amchan :yes::yes::yes:
     
    weekends witharak karala 4.5 years walin puluwanda?thanks
     
    EKSEEKER

    Junior member
  • May 31, 2015
    148
    9
    18
    බම්ප් මචන්.
    විස්තර දැන ගත්තහම පෝස්ට් එකක් දාපන්. හුගක් අයට වැදගත් වෙයි.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    හුගක් අය මේ දවස් වල අහනවා බන් මන් නම් වැඩි දෙයක් දන්නේ නැහැ මචන් විස්තර දැනගෙන මෙතන පොස්ට් එකක් දහන් තව යටත් වැදගත් :) ගූඩ් ලක්!
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,660
    6,248
    113
    ගග අද්දර
    ෆවුන්ඩේෂන් කරන්න ඕනි මචෝ... ඇප්ලිකේෂන් අරන් ෆිල් කරහන්. පටන් ගන්න කලින් උබලට ලෙක්චර් එකක් දෙනවා කෝස් ගැන. එතකොට ගැලපෙන එකක් තොරගනින්. රස්සාවක් කරන ගමන් කරන්න පුළුවන්, කැපවීම තමා ඕනි. මන් වගේ කම්මැලියෙක් නම් උබත් උබටත් ටිකක් කල් යයි ඩිග්රි එක කම්ප්ලිට් කරන්න. උබ තොර ගන්න ක්‍රෙඩිට් ගානට අනුව තමයි ෆීස් වැටෙන්නේ....:D
     
    • Like
    Reactions: prasadmanjulago

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    bump machan
    foundation karanna wei

    ෆවුන්ඩේෂන් කරන්න ඕනි මචෝ... ඇප්ලිකේෂන් අරන් ෆිල් කරහන්. පටන් ගන්න කලින් උබලට ලෙක්චර් එකක් දෙනවා කෝස් ගැන. එතකොට ගැලපෙන එකක් තොරගනින්. රස්සාවක් කරන ගමන් කරන්න පුළුවන්, කැපවීම තමා ඕනි. මන් වගේ කම්මැලියෙක් නම් උබත් උබටත් ටිකක් කල් යයි ඩිග්රි එක කම්ප්ලිට් කරන්න. උබ තොර ගන්න ක්‍රෙඩිට් ගානට අනුව තමයි ෆීස් වැටෙන්නේ....:D

    thanks :):):):) mn ada gihin application aran awa.gampahin.iskole leaving eka ganna one aragena fill karala gihin denawa.:):):):):)