මම open university යන්න හැදුවේ..සතියේ දවස් වල ජොබ් එකක් කරලා weekend යන්න.මගේ maths කරේ physics C එක විතරයි. මට කොච්චර කාලයක් යාවිද?degree එකක්ද තියෙන්නේ?විස්තර දැනගන්න පුලුවන්ද.(මට දැන් 22ක්.)
ousal ගියානම් හොන්දයි වගේ
meka hari amchanmacho physics C eka witharai nisa
mulin OUSL foundation eka karanna wenawa eke physics arunama anith subject 2ka karanna wenawa ekata 1year yanawa macho
eta passe onahma engineering or bsc degree ekaka karanna puluwn
OUSL foundation ekata application call karala thyanawa me dawas wala karanawa nam danma danna .. eka subject ekakata 12000 wage yanawa year ekatama mathaka widiyata ..k . eta passe degree eka anuwa wenas wei
4.5 years wage yawi okkoma iwara karanna (foundation 1year + 3 year degree )

macho physics C eka witharai nisa

උලුවහු පියදාස;18599037 said:Machan Open uni eke Draftsman course 1 tiyenawada? wistara tikak denaganna puluwanda?![]()

Umba neda machan ara iskole lamai ta poth bedana dunne? Wayasa 22i kiyanne 92 da? Mage wayasa ne!
Umba neda machan ara iskole lamai ta poth bedana dunne? Wayasa 22i kiyanne 92 da? Mage wayasa ne!

bump machan
foundation karanna wei
ෆවුන්ඩේෂන් කරන්න ඕනි මචෝ... ඇප්ලිකේෂන් අරන් ෆිල් කරහන්. පටන් ගන්න කලින් උබලට ලෙක්චර් එකක් දෙනවා කෝස් ගැන. එතකොට ගැලපෙන එකක් තොරගනින්. රස්සාවක් කරන ගමන් කරන්න පුළුවන්, කැපවීම තමා ඕනි. මන් වගේ කම්මැලියෙක් නම් උබත් උබටත් ටිකක් කල් යයි ඩිග්රි එක කම්ප්ලිට් කරන්න. උබ තොර ගන්න ක්‍රෙඩිට් ගානට අනුව තමයි ෆීස් වැටෙන්නේ....![]()

mn ada gihin application aran awa.gampahin.iskole leaving eka ganna one aragena fill karala gihin denawa.