2015 July 02 - ElaKiri Radio ! - Elakiri Garage with mahesh1297

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    නිවේදකයා !
    4.gif

    ah..:P
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අනේ රේඩියෝ එක අහ අහ ඉද්දි හිත එහෙ මෙහෙ දුවනවනෙ, මේක බාගත කරන් අහන්ඩ ක්‍රමයක් හැදුවොත් වටිනව....කව්රුහරි... :)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :baffled: අපි සේව් කරලා තියා ගන්නෑ නෙ බං.
    පරණ රේඩියෝ ත්‍රෙඩ් ඇවිස්සුවා නං බලා ගත්තැහැකි. මොකද පෝස්ට් කරන්න දෙයක් නැති උනාම මුං ඇවටාර් එකත් දානවා නේ :)

    ඉඳා දාගනින්

    n3sqv9.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මටත් හොඳ අත්දැකීම් ති‍යනවා සිංහල‍යෝ.......ෆ්ලෝ බෝඩ් එක උඩ බ්‍රේක් ඔ‍යිල් බෝතලේ හැලිලා තහඩුවටම බැස්සා කි‍යහන්කෝ........:eek::sorry:
    :sorry: සෑහෙන්න පරිස්සමෙං.. තට්ටුවට බ්‍රේක් ඔයිල් වැටුනොත් පිහින්න එපා වතුර පාරක් ගහලා දාපං ඉස්සෙල්ලම
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇයි සනිය

    එක අර මහේෂය කිව්ව වගේ ස්ටාර්ට් කරලා ඇක්සලරේටර් එකට තඩි ගලක් තියලා ගියර් එකට දාල අතාරිමු ප්‍රපාතෙකට ඒම් කරලා..:D:D:love: