2015 July 02 - ElaKiri Radio ! - Elakiri Garage with mahesh1297

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටොමා කිව්වම තමා මාත් දැක්කේ..:dull:
    යකෝ බලං යද්දි ටොමා නේද එළකිරියේ අබිලිං :shocked: :sorry:
    9.gif
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    තෝ කියනකන් හිටියේ...:growl::growl:

    හරී. එහෙනම් දැන් සුද්ද කරපන්. නැත්නම් service එකකට ගිහින් high pressure වතුර පාරක් අල්ලලා හුලන් පාරක් අල්ලලා තිය ගනින් ලබන සතියේ අහන්න :rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යුරාජ් මහතාට ලේලන්ඩ් එපා වෙලා..
    ලගදීම ටාටා එකක් ගන්නවා කියලා කිව්වා
    4.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආ බ්‍රේක් ඔයිල්..
    බ්‍රේක් ඔයිල් පේන්ට් වලට අගුනයි.. ගෑවුනොත් විනාසයි :shocked::sorry:
    මටත් හොඳ අත්දැකීම් ති‍යනවා සිංහල‍යෝ.......ෆ්ලෝ බෝඩ් එක උඩ බ්‍රේක් ඔ‍යිල් බෝතලේ හැලිලා තහඩුවටම බැස්සා කි‍යහන්කෝ........:eek::sorry: