ඌට දුන්න කියල වැඩකුත් නෑ වෙන ඉල්ලන උන්ට දුන්න කියල වැඩකුත් නැහැ. ඔක්කොම කරන්නේ ජරා වැඩ. නොදකින් රටට වැඩක් කරන එක පකයෙක් නැනේ

Mahindage eken tawa 50 & UNP eken tawa 20 votes witara adu karapan. Fake walin dapu votes tika![]()
Election ekedi ekama ekekta 10 paarak witara vote karanna bane
![]()
![]()
![]()
me sere sebe wenasakata kiyala JVP ekata deepan
Vote Mahinda
දැනටමත් මෛයිත්රි රනිල් කියල තියෙන්නේ මේ මැතිවරණයෙන් පස්සේ නැවතත් හවුල් ආණ්ඩුවක් කරන බව... මේකට මෛත්‍රීට ජන්දේ දුන්න නිදහස් පාක්ෂිකයන්ගෙන් කීදෙනෙක් මහින්දට ජන්දේ දෙයිද? මහින්දට ජන්දේ දීපු කවුරුවත් jvp එකට ජන්දය දෙන්නෙත් නෑ.. මොකද jvp එක මෛත්‍රිව ගෙන්න ලොකු සටනක් කරා.. මේ අර යහපාලනයට කතිරේ ගහපු ජන්ද jvp එකට කැඩෙනවා... ඉතා සුළු ප්‍රමාණයක්..ඔතනදි චන්ද්‍රික නිදහස් පක්ෂයෙන් ඉල්ලුවොත් ඒ ජන්දත් මහින්දට වැටෙනු ඇත.. කොටින්ම කිව්වොත් මෙවර මැතිවරණය හල්මස්සෝ කුනිස්සෝ අතර තරගයක් වන්නේ නැත.. සියලුම කුඩා පක්ෂ දියවී යනු නිසැකය.. මෙවර මැතිවරණය දෙශාලනයේ දැවැන්තයන් දෙදෙනෙකු අතරේ පවතින බැවින්..(දැවැන්තයි කිව්වට රනිල් පොනිලම තමයි)මෙමෙ සටන හුදෙක් රනිල් vs මහින්ද අතරේම පවතී.. වෙන කිසි වෙකුටවත් මේ දෙදෙනා ලගටවත් පැමිණීමට හැකිවන්නේ නැත...
මේ පාර හංසයා දින්නේ ජන්ද ලක්ෂ 4 කින්... එතැනදී ඒ ලක්ෂ 4 ට tna සහ මුස්ලිම් කොන්ග් ජන්ද බලපෑවා.. ඒවා පැත්තකට දාපන්කෝ... එතකොට මයිත්‍රී + රනිල් + jvp එකතුවෙලා හංසයා ගත්ත ජන්ද ගාන කියාද? එතකොට මෛත්‍රීට ජන්දේ දුන්න නිදහස් පාක්ෂිකයෝ ආයිත් පාරක් රනිල්-මෛත්‍රී දිග කන්න මෛත්‍රී පිලට ජන්දේ දෙයිද? දැනටමත් රනිල් කියලතියෙනවා ජාතික ආණ්ඩුවක් පිහිටනවා කියලා.. එකට නිදහස් පාක්ෂිකයෝ ජන්දෙදෙයිද? මේ පාර ජන්දේ යෝධයෝ දෙන්නෙක්ගේ ජන්දයක්... ඔතනදි jvp , jhu වගේ පක්ෂ පොඩිපට්ටම් වෙනවා.. ඔතනදි නිදහස් පක්ෂයේ මෛත්‍රී පිලත් ඇඹරිලා යනවා. මොකද මහින්ද වෙනම ඉල්ලලා චන්ද්‍රිකා නිදහස් පක්ෂෙන් ඉල්ලුවොත් නිදහස් පාක්ෂිකයා දෙන්නේ මහින්දට.. එකට හේතු වෙන්නේ නිදහස් පාක්ෂිකයන්ට unp සමඟ හුල් ආණ්ඩු අවශ්‍ය නොවීම සහ එසේ හවුල් වනවානම් තම ජන්දය එකපාරම unp එකට දෙනවයි සිතීම.. මහින්දට ජන්දේ දුන්න කෙනෙක් කවදාවත් jvp එකට ජන්දේ දෙන්නෙත් නෑ.. මොකද මහින්දට විරුද්ධව වදිපුරාම කෑගැහුවේ jvp නිසා.. මේපාර unp ජන්ද කැඩෙනවා jvp එකට. jhu එක දුවිලි වෙනවා..![]()
කමක් නැද්ද?

කිසිම ආණ්ඩුවකින් පෞද්ගලික වාසි නොලබන සාමාන්‍ය පුර වැසියෙක් විදියට හිතුවොත් ප්‍රශ්නේ තියෙන්නේ කවුරු දිනනවද කවුරු පරදිනවද කියන එක නෙවෙයි ...
දින්නට පස්සේ ආණ්ඩු කරන්න එකතු කර ගන්න එවුන් සහ කලින් ආණ්ඩුවල දූශිතයන්ට දඩුවම් ලැබෙනවද කියන එකයි.
එහෙම නැතුව මුණූ ටික මාරු උනා කියල රටේ ජනතාවට වෙන සෙතක් නෑ .
ජන්දෙට කලින් මරා ගත්තු එවුන් ජන්දෙන් පස්සේ කරට අත දාගෙන හොදට ගසා කයි .
මිනිස්සු හැමදාමත් ගොනාට අදිනවා.
විසුරවපු පාර්ලිමේන්තුවේ හිටපු එවුන් ගත්තත් කීයෙන් කී දෙනාද චන්දෙකට පස්සේ පක්ෂේ මාරු නොකරපු ය හිටියේ.
තම්බි කාරයෝ කරන්නෙම ඕක නේ.
මොන ආණ්ඩුව ආවත් උන් උන්ගේ ගමන යනවා.
අපේ සිංහලය පක්ෂ පාට වලට බෙදිලා විනාස වෙනවා.

අපෝ නෑ... මේපාර මිනීමරුවන්ට දුෂිතයන්ට අනිවා දඩුවම් දෙනව... දුන්නේ නැත්තම් අපි පාරට බහිනාව... බටලන්දේ මිනිමරුවන්ව ඇතුලට දාන්න ඕනේ...බැදුම්කර වංචාවට දඩුවම් දෙන්න ඕනේ... රාජ්‍ය ආයතන විනාස කරපු එවුන්ට එතකොට වින්මය වංචාවලට අහු වෙච්ච දැන් නිදාහසේ ඉන්න එවුන්ට දඩුවම් දෙන්න ඕනේ...
කිසිම ආණ්ඩුවකින් පෞද්ගලික වාසි නොලබන සාමාන්‍ය පුර වැසියෙක් විදියට හිතුවොත් ප්‍රශ්නේ තියෙන්නේ කවුරු දිනනවද කවුරු පරදිනවද කියන එක නෙවෙයි ...
දින්නට පස්සේ ආණ්ඩු කරන්න එකතු කර ගන්න එවුන් සහ කලින් ආණ්ඩුවල දූශිතයන්ට දඩුවම් ලැබෙනවද කියන එකයි.
එහෙම නැතුව මුණූ ටික මාරු උනා කියල රටේ ජනතාවට වෙන සෙතක් නෑ .
ජන්දෙට කලින් මරා ගත්තු එවුන් ජන්දෙන් පස්සේ කරට අත දාගෙන හොදට ගසා කයි .
මිනිස්සු හැමදාමත් ගොනාට අදිනවා.
විසුරවපු පාර්ලිමේන්තුවේ හිටපු එවුන් ගත්තත් කීයෙන් කී දෙනාද චන්දෙකට පස්සේ පක්ෂේ මාරු නොකරපු ය හිටියේ.
තම්බි කාරයෝ කරන්නෙම ඕක නේ.
මොන ආණ්ඩුව ආවත් උන් උන්ගේ ගමන යනවා.
අපේ සිංහලය පක්ෂ පාට වලට බෙදිලා විනාස වෙනවා.

මහින්ද රාජපක්ශ ඇතුලු සන්ධානය![]()

කට්ටිය වෝට් කරන්නම රෙජිස්ටර් වෙලා වගේ.
බයි අප්පු කියක් දුන්නද දන්නේනෑ.

$100