වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
දැන් 500 වෙනවද බොලව්...සෙල්ලම් නෑ .... ඒ කාලේ 50 යි, 100 යි...උද්දමනය කොල්ලනේ උද්දමනය... පේනවා නේද රටේ බඩු මිල ඉහල යන විදිහ..

200යට 300යටත් තියෙනව, ඇති වැඩක් නෑ 500ත් යන්තම් පැටව් 5, 6කට ඇති :(
 
gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
අපේ දැන්වීමක් බලා ඇමතූ නුවර පලාතේ කාන්තාවක් (සුචීට් වොයිස් එක අප්පා) තමාගේ පෙම්වතාට උපන්දිනයට දෙනු පිණිස සුබාරු ඉම්ප්‍රෙසාවක් ඉල්ලා සිටින ලදී.

මේ ත්‍රෙඩ් එකේ කවුරු හරි අනාතයෙක් ගාව තියෙද පොත්ත රතු ඉම්ප්‍රෙසාවක්?
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බෝල්ට් බුරුල් වී දඩ දඩ හඩින් වැගිරෙනා...
    සුළු දිරුම් නිතර ලොකු වී බාස් වැලපෙනා...
    පදිනවා නොවෙයි වාහනෙ අපිව පදිනවා...
    තන තන තාන තම් දෙනා. තන තන තාන තම් දෙනා...

    දිලිසෙනා සේම බොඩි දැන් දිලෙන්නේ නැතී....
    ගන්නකොට සේම සුමිහිරි බීට් නම් නැතී....
    සකියනි ගිරෙන් ගිරට පැන යන්නට
    කොහොමටත් බැරී
    සකියනි ගිරෙන් ගිරට පැන යන්නට
    කොහොමටත් බැරී

    රෙපෙයාර් පැමිණි විට ගෙයි සන්තකව ඇතී...
    නළල් පට මාල හත් පට සින්න වී ඇති....
    සකියනි රිදී කාසි ගස් තිබුනත්
    ගොඩ ගන්ට බැරී...
    සකියනි රිදී කාසි ගස් තිබුනත්
    ගොඩ ගන්ට බැරී....

    උදේ සවහ ත්‍රයිලෝක විජයපත්‍ර 500යෙ කෑල්ලක් ගෙන
    පත අට එකට ඔතා දල්වා
    මස්කට් කෑල්ලක් අනුභව කරමින් 108 වරක් කියනු

    සියළු රෙපෙයාර් නිට්ටාවට සුවයි!!!

    :lol::lol:

    පට්ට...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නැහැ.. වනජීවී එකට , පොලිසියට කලින් මුලටම 4DR5 ලංකාවට ගෙන්නුවේ වෙනත් රජයේ ආයතනයකින්.. ඒ ගැන දාන එක බාප්පාගේ අනන්‍යතාවය හෙළි කිරීමක් නිසා කියන්න බැරියෝ.. පෙජෙරෝ , ලෑන්ඩ් කෘසර් එහෙමත් තොග ගෙන්නුවා ඒ ආයතනයෙන් ඒ කාලේ.. හැම වීක් එන්ඩ් එකටම එක එක ජාතියේ එව්වයින් ඒ කාලේ බාප්පොච්චි ගෙදර ආවේ.. එව්වා තමයි පොලාගේ රථ ගායට මුල් වෙච්චි අංකුර.. ඒ කාලේ මම සීට් ඩ්‍රයිවින් සීට් එකේ වාදී උනාම ඔලුව වාහනෙන් එලියට පෙන්නේ නැති තරම් පොඩියි... පුදුම කුතුහලයක් තිබ්බේ මේ යන්තරේ එලවන්නේ කොහොමද කියල ඉගෙනගන්න.. ඉස්සෙල්ලම ප්‍රශ්නේ උනේ උස නැතුව මේක එලවන්න බැරිකම.. අවශ්‍ය කරන උස කොයිතරම්ද කියල කොහොමද දන්නවද මැන්නේ .... ඩ්‍රයිවින් සීට් එක උඩ කකුල් දෙක තියල ඇන තියාගෙන මැද තියන පිටිපස්ස බලන කන්නාඩියෙන් පිටිපස්ස පේනකම් ඉස්සිලා බලනවා.. අන්න ඒ පිටිපස්ස පේන තමාට ඉස්සුනාම තමයි ඉස්සරහ හරියට පේන්නෙ සහ ඒ ගානට උස යන්න පුදුම හදිසියක් තිබ්බේ සිහින යන්තරේ එලවන්න... වයස 9 වගේ වෙද්දී 4DR5 එකේ ගියර් දාන හැටි, ගියර් සිස්ටම් එක , අක්සිලේටර්, ක්ලච්, බ්රේක් ඔක්කොම පාවිච්චි කරන විදිහ බලන් ඉඳල ඉගෙනගෙන තිබුනේ.. 4DR5 එකේ ස්ටියරින් ගියර් එක ඒ කාලේ 1st එකට දාන්නේ ක්ලච් එක පාගල ගියර් හැන්ඩ්ල් එකට කර තියල :lol::lol::lol::lol::lol:.. හිතා ගනිල්ලකෝ කොල්ලගේ උස...නවත්තල තියන වාහනේට දෙන වැඩ 32 මතක් වෙද්දී දැන්නම් දුකයිත් එක්ක.. ඒ වගේද ඒක එලවන්න තිබ්බ ආසාව....අපි අද පොඩි එකෙකුට වාහනේකට නැගල වීල් එක කරකවන්න දුන්නේ නැති උනාට සහ ඒ කාලෙත් බාප්පට සාපේක්ෂව අනෙකුත් වැඩිහිටියන් පොඩි එකෙක් නවත්තල තියන වාහනේකට නගින එක මහා ලොකු අපරාදයක් ගණයට දැම්ම උනත් බාප්පට එයාගේ ඕනෑම වාහනයක් අපිට අනුභව කරන්න දෙන්න තරම් උතුම් හදවතක් තිබ්බ මනුස්සයෙක්... එහෙව් දේවල් පුංචි කාලේ කරපු මම ඇතුළු බොහෝ වැඩිහිටියන් අද ඒ කැප කිරීම කරන්න තරම් එඩිතර නැත්තෙ එදා ළමයින් සහ අද ළමයින් අතර වෙනසක්ද එදා වැඩිහිටියන් අද වැඩිහිටියන් අතර වෙනසක්ද කියල මට හිතෙන වාර අනන්තයි...:(:(:(

    ආ මම දන්න අංකල් කෙනෙක් හිටියා වන්ජීවී එකේ වැඩ කරපු.. පොරත් ඔය වනජීවී එකට අලුතෙන් එන වාහන ටෙස්ට් කරන්න අරන් යනවා.. :)

    උඹට නම් වාහන උණ පොඩි කාලෙම හැදිලා තියෙනවා... මටත් ආසාව තිබුනට වාහනයක ඩ්‍රයිවින් සීට් එකක වාඩි වෙන්න ලැබුනේ අවුරුදු 23 දී විතර.. ඒකත් වාඩි වෙන්න විතරයි.. එලවන්න නෙමෙයි... මොකද වාහන ගන්න තරම් වත්කමක් අපේ පවුලටවත් අපේ නෑයින්ටවත් තිබ්බේ නෑ ඒ කාලේ..
    මොනවා ව්උනත් මචං උඹේ බාප්පා නම් හොඳ හිතක් තියෙන මනුස්සයෙක් කියලා පේනවා.. මොකද ඒ කාලේ පොඩි එකෙක්ට වාහනයක් අල්ලන්නවත් දෙන්නේ නෑ.. අපි පොඩි කාලේ වාහන කියන්නෙ මැජික් වගේ..
    අද තත්වේ වෙනස් මචං.. අමාරුවෙන් නය වෙලා ගන්න වාහනේ පොඩි එකෙක්ට දීලා වුනත් ලෙඩ කරගන්න කැමති නෑ මිනිස්සු.. අනිත් එක දැන් පොඩි එවුනුත් පුදුම පණ්ඩිතයි... ඉතිං මිනිස්සු බයයි වාහනේ දෙන්න... අපි මොනවා වුනත් ඒ කාලේ වැඩිහිටියෙක් කියන දෙයක් එපා කිව්වොත් ඒක කරන්න යන්නේ නෑ.. ක්‍රත් හොරෙන්.. බයෙන් බයේ.. ඒකට දැන් උන් එපා කියන එකමයි කරන්නේ... ඔක්කොම වෙනස් වෙලා බං දැන්...
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔන්න එහෙනම් වාහන හින්ද කාපු කටු ...2 නූලේ පලවෙනි කටුව පටන් ගන්නයි හදන්නේ.. වෙනද වගේම පොලාට පෙරලිච්ච තඩි බාල්දියක්..
    ***** කරුණාවෙන් මේ ටිකත් කියවපල්ලා.... වාහන හින්ද කාපු කටු 1 නූල වගේම මේ නුලෙත් විනය පවත්වාගෙන , off topic යවන්නේ නැතුව දිගටම කරගෙන යන්න උත්සහ කරමු..:love::love::love::love:[/SIZE][/COLOR]

    මුලින්ම කටු 2ට මගේ සුබපැතුම් එක්කරනවා.:yes::love:

    වෙනද වගේම රසවත් කට්ටක්. නොදන්නා කරුණු ටිකකුත් ඉගෙනගත්තා. මම හිතුවේ මේ සැරෙත් වැනට් කටුවකින්ම පටන් ගයි කියල.;) මට කියපන් පොලා උබට මේ වගේ දේවල් උනාම මලපනින්නේ නැද්ද,:confused: එහෙම ඇහුවේ මටනම් සමහර වෙලාවට එහෙම වෙනවා.:D
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    දෙවෙනි එකටත් සුභ පැතුම්. අනිවා පොලයියගේ වාහන හින්දා කාපු කටු ත්‍රෙඩ් එක නොවන්න මෙලහට අපිත් ගරාජ් වලට මොනරු මිටි ගනන් පුදලා :no::no:

    මට එලකිරිය කියල කියන්නේ මේ ත්‍රෙඩ් එක පමණයි. (තාම අනික් ඒවට යන්නේම නැති ගානයි. ගියත් යන්නේ මේකෙ ලින්ක් එකක් දැකල තමා :P ගෙදර ඇවිල්ලා නිදි මරාගෙන හරි ඔෆිස් එකේ හොරෙන් හරි මේක කියවනවමයි. :lol:)

    මේවා උඹලටත් හොඳ පාඩම්. කවදාකවත් කොච්චර ෆිට් එකක් වුනත් වාහනේකට ආදරයක් නැති, තෙල් විතරක් ගහල වාහනේ දුවන්න පුලුවන් කියල හිතාගෙන ඉන්න කෙනෙකුට කිලෝ මීටරයක් යන්නවත් වාහනයක් දෙන්න එපා :no::no::no::no:

    අනේ මන්ද උබටත් වෙන දේවල්. මොනවා කරන්නද ඉතින් හැම පැත්තම බේර ගන්නත් එපැයි:P
    කොහොම හරි කමක් නැ, ඔහොම හරි ඉවර උනානේ :yes: ආයේ කොහොමත් උබෙන් වාහනේ ඉල්ලන්න එන එකක් නැ .;)
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ආ මම දන්න අංකල් කෙනෙක් හිටියා වන්ජීවී එකේ වැඩ කරපු.. පොරත් ඔය වනජීවී එකට අලුතෙන් එන වාහන ටෙස්ට් කරන්න අරන් යනවා.. :)

    උඹට නම් වාහන උණ පොඩි කාලෙම හැදිලා තියෙනවා... මටත් ආසාව තිබුනට වාහනයක ඩ්‍රයිවින් සීට් එකක වාඩි වෙන්න ලැබුනේ අවුරුදු 23 දී විතර.. ඒකත් වාඩි වෙන්න විතරයි.. එලවන්න නෙමෙයි... මොකද වාහන ගන්න තරම් වත්කමක් අපේ පවුලටවත් අපේ නෑයින්ටවත් තිබ්බේ නෑ ඒ කාලේ..
    මොනවා ව්උනත් මචං උඹේ බාප්පා නම් හොඳ හිතක් තියෙන මනුස්සයෙක් කියලා පේනවා.. මොකද ඒ කාලේ පොඩි එකෙක්ට වාහනයක් අල්ලන්නවත් දෙන්නේ නෑ.. අපි පොඩි කාලේ වාහන කියන්නෙ මැජික් වගේ..
    අද තත්වේ වෙනස් මචං.. අමාරුවෙන් නය වෙලා ගන්න වාහනේ පොඩි එකෙක්ට දීලා වුනත් ලෙඩ කරගන්න කැමති නෑ මිනිස්සු.. අනිත් එක දැන් පොඩි එවුනුත් පුදුම පණ්ඩිතයි... ඉතිං මිනිස්සු බයයි වාහනේ දෙන්න... අපි මොනවා වුනත් ඒ කාලේ වැඩිහිටියෙක් කියන දෙයක් එපා කිව්වොත් ඒක කරන්න යන්නේ නෑ.. ක්‍රත් හොරෙන්.. බයෙන් බයේ.. ඒකට දැන් උන් එපා කියන එකමයි කරන්නේ... ඔක්කොම වෙනස් වෙලා බං දැන්...

    මමත් උඹේ බෝට්ටුවේ. :)
     
    අනිවා :D
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    තො දැන් BSC කරනවා කිව්වා නේද එක කරලා ඉවර කරගනින් මේ යන විදියට ගිහින් එක ඉවර උනාම වාහන ගැන ඉගෙනගනින් 2 පටලවගන්න එපා මටත් වෙලා තියෙන්නේ එක බොහොම ඉවසිමෙන් ප්‍රවෙසමින් දුකෙන් හිත හදාගෙන ඉන්නේ වාහන වලට ආසයි එත් එකට ඹලුව යට කරන්න බැ ඉගෙනගන්න එ field එ‍ක නෙවේනේ එ ටික ඉවර උනාම මෙව්වාත් ඉගෙනගෙන කාර් එකක් හරි හදනවා කියලා හිතේ තියාගෙන ඉන්නේ ඹය වැඩ ටික ඉවර උනාම කියපිය ගෙදට්ට වෙලා එවා ගැනම ඉගෙන ගන්න PDF service manual tutorial stock කරලා ති‍යාගෙන ඉන්නේ

    අනේ බන් අපිටත් ඔය ටික බාගත කරගන්න විදියක් කියපන්කො.:yes::love:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    112444_akurana12.jpg

    90's CBR vs Leyland

    ඔන්න මේකටනම් මොනවා හරි කියයි :P
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අපි ඉතින් අනුරංග බොස්ට ගල් ගැහුවේ නෑනේ :nerd:
    එයාගේ ප්‍රශ්නෙට උත්තර නොදී වල්පල් කියවනවා කියලනේ ඔය මල පැනලා ඉන්නේ :dull:

    මම නම් ඒකට උත්තරයක් දන්නේ නැති නිසා මොකුත් නොකියා හිටියේ වෙන මක්ක කරන්නද :sorry:

    ඒ උනාට උබයි අර නානයි තමා ඕකට වගකියන්න ඕනේ.:D:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේ ත්‍රෙඩ් එක අල්ලන්න බාගයක් ගහලා කෲසරේ වත් බස්සන වෙයි :rolleyes::rolleyes:

    ආයෙම මම මෙව්ව වෙලා ඉන්නේ. ඒ කිව්වේ බිසී වෙලා :yes::yes:

    ඒත් ඔන්න මගේ ටැබ් එක හයිකරන වැඩේ අප්ඩේට් එකක් ගෙනාවා.
    කඩදාසි වලින් හදාපු බ්ලොක් එක ට්‍රේ එකක් කපලා ප්ලාස්ටික් වලින් හැදුවා. දැන් දාර ග්‍රයින් කරලා පොටි අදින්න ඉන්නේ. තීන්ත එකකුත් ගෙනාවා ගහන්න
    :cool::cool::cool:

    11666085_1637527689816605_6718427184875114975_n.jpg

    11694980_1637527819816592_4525983401606853294_n.jpg

    11146510_1637527719816602_1585733300480090991_n.jpg

    11698614_1637527739816600_4520526537879765389_n.jpg

    11403420_1637527766483264_2722774306356578538_n.jpg

    11667458_1637527809816593_6374664515252101830_n.jpg

    11702846_1637527753149932_5803671950772586244_n.jpg

    11071147_1637527699816604_1631452262423722236_n.jpg

    11665562_1637527736483267_392769685063617121_n.jpg

    කෲසරේට හයිකරන්න එකකුත් ගත්තා

    11012639_1637527889816585_7402096245234056600_n.jpg

    11698518_1637527896483251_6289811132349368257_n.jpg

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ආ මම දන්න අංකල් කෙනෙක් හිටියා වන්ජීවී එකේ වැඩ කරපු.. පොරත් ඔය වනජීවී එකට අලුතෙන් එන වාහන ටෙස්ට් කරන්න අරන් යනවා.. :)

    උඹට නම් වාහන උණ පොඩි කාලෙම හැදිලා තියෙනවා... මටත් ආසාව තිබුනට වාහනයක ඩ්‍රයිවින් සීට් එකක වාඩි වෙන්න ලැබුනේ අවුරුදු 23 දී විතර.. ඒකත් වාඩි වෙන්න විතරයි.. එලවන්න නෙමෙයි... මොකද වාහන ගන්න තරම් වත්කමක් අපේ පවුලටවත් අපේ නෑයින්ටවත් තිබ්බේ නෑ ඒ කාලේ..
    මොනවා ව්උනත් මචං උඹේ බාප්පා නම් හොඳ හිතක් තියෙන මනුස්සයෙක් කියලා පේනවා.. මොකද ඒ කාලේ පොඩි එකෙක්ට වාහනයක් අල්ලන්නවත් දෙන්නේ නෑ.. අපි පොඩි කාලේ වාහන කියන්නෙ මැජික් වගේ..
    අද තත්වේ වෙනස් මචං.. අමාරුවෙන් නය වෙලා ගන්න වාහනේ පොඩි එකෙක්ට දීලා වුනත් ලෙඩ කරගන්න කැමති නෑ මිනිස්සු.. අනිත් එක දැන් පොඩි එවුනුත් පුදුම පණ්ඩිතයි... ඉතිං මිනිස්සු බයයි වාහනේ දෙන්න... අපි මොනවා වුනත් ඒ කාලේ වැඩිහිටියෙක් කියන දෙයක් එපා කිව්වොත් ඒක කරන්න යන්නේ නෑ.. ක්‍රත් හොරෙන්.. බයෙන් බයේ.. ඒකට දැන් උන් එපා කියන එකමයි කරන්නේ... ඔක්කොම වෙනස් වෙලා බං දැන්...

    ගෙදරින් එපා කියලා අයියට බනිද්දි තමා අයියා මට බයික් පදින්න පුරුදු කරේ . . . අයියා කලින් එක එක බයික් පැදලා තිබුනට අයියා සල්ලි දීලා ගෙනාව පළවෙනි බයික් එක Yamaha FZR250R එකක් . . .250cc 4 cylinder. . . එ්කෙන් තමා මම බයික් පදින්න පුරුදු උනේ. . . ගමට මුලින්ම ගෙනාව Sport Bike එක . . . එතකොට මම 9 වසරේ විතර. .

    ඩ්‍රයිවින් මුලින්ම පුරුදු උන්‍ේ 2008 විතර . . . මුලින්ම ඩ්‍රයිව් කරේ RX7 එකක් . . . 3 rotor, twin Turbo . .

    පෙර පිනකටද කොහෙද මට නම් පුරුදු වෙන කාලේ ඔය වගේ එ්වා තමා සෙට් උනේ . . . තාමත් ඉන්දියන්, කොරියන් බයික් පදින්න බයයි මම. . .ගෙදරින් කැමතිත් නෑ . . . එ් උනාට ජපන්, යුරෝප් පැද්දට අවුලක් නෑ .
    .
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    කවුරු හරි ගාව මේ යතුර ගන්න තියනවද?
    Program කරන්න්න මොනවත් ඕන නෑ යතුර විතරයි ඕන. :)

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere

    පෙර පිනකටද කොහෙද මට නම් පුරුදු වෙන කාලේ ඔය වගේ එ්වා තමා සෙට් උනේ . . . තාමත් ඉන්දියන්, කොරියන් බයික් පදින්න බයයි මම. . .ගෙදරින් කැමතිත් නෑ . . . එ් උනාට ජපන්, යුරෝප් පැද්දට අවුලක් නෑ .
    .

    උබ පුරුදු වෙන්නත් එලෙව්වෙ ඕවද බන් අම්මියෝ :baffled:
    මම නම් මේක තමා ඉස්සෙල්ලම එලෙව්වෙ.

    Toyota Corona T150

    jpg images

    මම 3 වසරෙ බන් එතකොට :lol:
    කකුල් දිගත් නෑ.තාත්තගෙ උකුලෙ ඉදන් ඉස්සරහට යද්දි steering wheel එක කරකවනව විතරයි :lol:
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මමත් උඹේ බෝට්ටුවේ. :)

    දැන් වුනත් ඉතිං වාහන කියලා මහ ගොඩක් එලවලා නෑ ... ඔෆිස් එකේ ඒවා තමයි එලෙව්වොත් එලවන්නේ... :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අෆ්ෆා මාමි ලිදේද මන්දා :lol::lol::P

    උගේ ඩේටා ඉවර වෙලාලු මේ ටිකේ... ඒක නිසා 5 වෙනිදා වෙනකන් කනක් ඇහිලා ඉන්න පුලුවන්.. හැබැයි ඔන්න කිව්ව 5 ඇවිල්ලා ත්‍රෙඩ් එක කනවා කියලා පරන පෝස්ට් ඔක්කොම ඇදලා... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;18601036 said:
    මේ ත්‍රෙඩ් එක අල්ලන්න බාගයක් ගහලා කෲසරේ වත් බස්සන වෙයි :rolleyes::rolleyes:

    ආයෙම මම මෙව්ව වෙලා ඉන්නේ. ඒ කිව්වේ බිසී වෙලා :yes::yes:

    ඒත් ඔන්න මගේ ටැබ් එක හයිකරන වැඩේ අප්ඩේට් එකක් ගෙනාවා.
    කඩදාසි වලින් හදාපු බ්ලොක් එක ට්‍රේ එකක් කපලා ප්ලාස්ටික් වලින් හැදුවා. දැන් දාර ග්‍රයින් කරලා පොටි අදින්න ඉන්නේ. තීන්ත එකකුත් ගෙනාවා ගහන්න
    :cool::cool::cool:

    කෲසරේට හයිකරන්න එකකුත් ගත්තා

    පොඩිකාලේ ජීවන කුසලතා වගේ.. :lol::lol:

    ඔය ජාතියෙම කැම් එකක් තමයි මගේ ලඟත් තියෙන්නේ... ගානේ හැටියට වටින භාන්ඩේ... :)
     
    Status
    Not open for further replies.