




)
:P







කට්ටිය ආසයිනේ හතු බැදලා කන්න.. හදල බලමු එහෙනම්.
LOR="Purple"]ගල් මුල් ප්‍රහාර බාරගන්නවා[/COLOR][/SIZE]


මොකටද කුකුලෝ අපි ගල් මුල් ගහන්නේ හොද දෙයක් කලා ම......කට්ටිය ආසයිනේ හතු බැදලා කන්න.. හදල බලමු එහෙනම්.
ගල් මුල් ප්‍රහාර බාරගන්නවා![]()




ගුණ අගුණ ගැන අයියේමොකටද කුකුලෝ අපි ගල් මුල් ගහන්නේ හොද දෙයක් කලා ම......
උඹ හිතුවද මේකේ බහුතරයක් අර...අර........
එක්කෝ ඕන නෑ......
ඔන්න ගැහුවා +15කින් ම...
උඹේ ධෛර්යය පිණිස!


කට්ටිය ආසයිනේ හතු බැදලා කන්න.. හදල බලමු එහෙනම්.
ගුණ අගුණ මචෝඅඩෝව් මේ කපනව දැන ගනින්. ඔන්න ගල් මුල් ගැහුවා.
එල එල කීප් ඉට් අප් මචං. එල කිරි 7+
ගුණ අගුණ මචෝ

මොන ගුණ අගුණද බං ඔහොම කන කොට පට්ට. මමත් හදලා කාලා තියෙනවා. ගුණ අගුණ වැඩක් නෑ හොඳයි දිගටම ත්‍රෙඩ් එක අප් කරහන් ඒක තමා වෙන්න ඕනේ.![]()


හැදුවම මේකට දාන්නම්..රුලං එහෙමත් තියෙනවා.පසුවට දැන්නම්![]()


හතු කිව්වම මතක් උනේ පහුගිය අවුරුදු 6 ක් විතර කාලයක් මම හිටියේ ගෙදර නෙමෙයි වැඩිපුර. කෑම කන්න තියෙන්නේ මෙනූ හැටියට. හතු තියෙන දාට කොල්ලෝ කියන්නේ අපෝ මචන් අද නම් හු# කන්න තියෙන්නේ කියලා. අදටත් මට හතු දැක්කම ඉස්පිලි පාපිලි මාරු වෙලා පේන්නේ.![]()


හු* වගේද බං හතු 
ගල් මුල් ප්‍රහාර බාරගන්නවා![]()

++රෙප්බිස්කට් පුඩිං හදපු කෙනෙක් ඉන්නවනම් හදන විදිය මේකේ දාමුකො


හතු කොහොමත් ප්‍රෝටීන් බහුල ආහාරයක් සහ හොදින් දිරවනවා....ගුණ අගුණ ගැන අයියේ

හතු කොහොමත් ප්‍රෝටීන් බහුල ආහාරයක් සහ හොදින් දිරවනවා....
අර බදින්න ගන්න තෙල ඉතිං සෝයා හරි සූරියකාන්ත හරි වෙනව නං තමා ඉතිං හොද![]()
බිස්කට් පුඩින්..
මේක විශේෂයෙන්ම හදන්න හේතුවුනේ එළකිරියේ මම දාපු ජෙලි ත්‍රෙඩ් එක දැකපු ගොඩක් අය බිස්කට් පුඩින් එකක් හදන්න කියලා දෙන්න කියලා කරපු ඉල්ලීමත් කාලයක් තිස්සේ අපේ Ridhila සහෝදරයගේ දැඩි ඉල්ලීමක් තිබ්බා කෑම ගැන ත්‍රෙඩ් එකක් පටන් ගමු ඒකට පෝස්ට් දාමු කියලා කරපු ඉල්ලීමත් නිසයි..ගොඩක් දේවල් අවශ්‍යවෙන්නේ නැති නිසාත් විනාඩි 15ක් වගේ කාලයක් ඇතුලත හදාගන්න පුලුවන් නිසාත් මේක හදලා බලමු නේහ්..
අවශ්‍ය ද්‍රව්‍ය
+මාරි බිස්කට් ලොකු පැකට් -1
+නැවුම් කිරි -500ml
+කෝන් ෆ්ලා -තේ හැඳි 2
+වැනිලා කස්ටඩ් පවුඩර් -තේ හැඳි 2
+කොකෝ පවුඩර්- තේ හැඳි 3
+සීනි -තේ හැඳි 6
+කෝපි කුඩු -තේ හැඳි 3
+උණු වතුර කෝප්ප 1/2 ක් පමණ
හදන විදිහ
#මුලින්ම කෝපි ටික උණු වතුරේ දිය කරගන්න.
#දැන් එහි මාරි බිස්කට් පොඟවා වීදුරු බඳුනක අතුරා ගන්න.
#කිරි කෝප්ප 1/4 ක කස්ටඩ්,කෝන් පිටි,කොකෝ පවුඩර් දිය කරගන්න..කැටි නොගැසෙන්න.
#ඉතිරි කිරි භාජනයක දමා උණු කරන්න.
#එයට සීනිද එක් කරන්න.
#එම මිශ්‍රනය උතුරද්දි අපි මුලින් හදාගත්තු කස්ටඩ් මිශ්‍රනය දමා නොනවත්වා හැඳි ගාන්න.
#දැන් මෙය ටිකක් ඝනකමට එද්දි ලිප නිවා බඳුන ඉවත් කරගන්න.
#අපි මුලින් අතුරාගත් බිස්කට් මතට මෙම මිශ්‍රණය ටිකෙන් ටික දමන්න.
#නැවත බිස්කට් තට්ටුවක් අතුරාගෙන මෙම මිශ්‍රණය උඩින් දමන්න.
#අවසානයේ ශීතකරණයේ තබා කෑමට ගන්න.
![]()
![]()
![]()
![]()
![]()
