වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගෙදරින් එපා කියලා අයියට බනිද්දි තමා අයියා මට බයික් පදින්න පුරුදු කරේ . . . අයියා කලින් එක එක බයික් පැදලා තිබුනට අයියා සල්ලි දීලා ගෙනාව පළවෙනි බයික් එක Yamaha FZR250R එකක් . . .250cc 4 cylinder. . . එ්කෙන් තමා මම බයික් පදින්න පුරුදු උනේ. . . ගමට මුලින්ම ගෙනාව Sport Bike එක . . . එතකොට මම 9 වසරේ විතර. .

    ඩ්‍රයිවින් මුලින්ම පුරුදු උන්‍ේ 2008 විතර . . . මුලින්ම ඩ්‍රයිව් කරේ RX7 එකක් . . . 3 rotor, twin Turbo . .

    පෙර පිනකටද කොහෙද මට නම් පුරුදු වෙන කාලේ ඔය වගේ එ්වා තමා සෙට් උනේ . . . තාමත් ඉන්දියන්, කොරියන් බයික් පදින්න බයයි මම. . .ගෙදරින් කැමතිත් නෑ . . . එ් උනාට ජපන්, යුරෝප් පැද්දට අවුලක් නෑ .
    .

    උඹ නම් පුදුම වාසනාවන්තයෙක් බං... :) උඹට මුලදිම හොඳ දේවල් අහුවෙලා තියෙනවා... හැමෝටම ඔය පින නෑ... :yes:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    රත්තරං;18601036 said:

    කෲසරේට හයිකරන්න එකකුත් ගත්තා

    11698518_1637527896483251_6289811132349368257_n.jpg

    එල මමත් වාහන තුනටම හයි කරලා තියෙන්නේ ඕකම තමා. :yes:
    ඒත් ඉරි කැපීමට, කහ ඉරිවල ඉස්සර කිරීමට නීතියෙන් අවසර තියෙන නිසා හදිසියේ ඇක්සිඩන්ට් එකක් රෙකෝර්ඩ් කරගත්තොත් ඇරෙන්න ලෑන්ඩ් කෘසර් එකට ඕක එච්ච්රම ඕනේ වෙන එකක් නෑ. :no:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ගෙදරින් එපා කියලා අයියට බනිද්දි තමා අයියා මට බයික් පදින්න පුරුදු කරේ . . . අයියා කලින් එක එක බයික් පැදලා තිබුනට අයියා සල්ලි දීලා ගෙනාව පළවෙනි බයික් එක Yamaha FZR250R එකක් . . .250cc 4 cylinder. . . එ්කෙන් තමා මම බයික් පදින්න පුරුදු උනේ. . . ගමට මුලින්ම ගෙනාව Sport Bike එක . . . එතකොට මම 9 වසරේ විතර. .

    ඩ්‍රයිවින් මුලින්ම පුරුදු උන්‍ේ 2008 විතර . . . මුලින්ම ඩ්‍රයිව් කරේ RX7 එකක් . . . 3 rotor, twin Turbo . .

    පෙර පිනකටද කොහෙද මට නම් පුරුදු වෙන කාලේ ඔය වගේ එ්වා තමා සෙට් උනේ . . . තාමත් ඉන්දියන්, කොරියන් බයික් පදින්න බයයි මම. . .ගෙදරින් කැමතිත් නෑ . . . එ් උනාට ජපන්, යුරෝප් පැද්දට අවුලක් නෑ .
    .

    RX7 :shocked:
    මටනම් අද වෙනකම්වත් හරිහමන් ස්පෝර්ට් කාර් එකක් ඩ්‍රයිව් කරන්න සෙට් වෙලා නෑ. :(
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    උගේ ඩේටා ඉවර වෙලාලු මේ ටිකේ... ඒක නිසා 5 වෙනිදා වෙනකන් කනක් ඇහිලා ඉන්න පුලුවන්.. හැබැයි ඔන්න කිව්ව 5 ඇවිල්ලා ත්‍රෙඩ් එක කනවා කියලා පරන පෝස්ට් ඔක්කොම ඇදලා... :lol:

    :shocked::lol::lol:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    රත්තරං;18601036 said:
    මේ ත්‍රෙඩ් එක අල්ලන්න බාගයක් ගහලා කෲසරේ වත් බස්සන වෙයි :rolleyes::rolleyes:

    ආයෙම මම මෙව්ව වෙලා ඉන්නේ. ඒ කිව්වේ බිසී වෙලා :yes::yes:

    ඒත් ඔන්න මගේ ටැබ් එක හයිකරන වැඩේ අප්ඩේට් එකක් ගෙනාවා.
    කඩදාසි වලින් හදාපු බ්ලොක් එක ට්‍රේ එකක් කපලා ප්ලාස්ටික් වලින් හැදුවා. දැන් දාර ග්‍රයින් කරලා පොටි අදින්න ඉන්නේ. තීන්ත එකකුත් ගෙනාවා ගහන්න
    :cool::cool::cool:

    තාම ඕක ඉවර කලේ නැතෙයි. ඉතුරු ඉකත් දහන්කෝ අපිට බලන්ට.:nerd:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    RX7 :shocked:
    මටනම් අද වෙනකම්වත් හරිහමන් ස්පෝර්ට් කාර් එකක් ඩ්‍රයිව් කරන්න සෙට් වෙලා නෑ. :(
    අපේ ගෙදරින් මට කාර් දෙන්නේම නැ බන් :growl::growl:
    එකක් සෙට් උනාම පැදලා බලපන්කො රගේ කොහොමද කියලා :)
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    N♥K_forever;18601367 said:
    කවුරු හරි ගාව මේ යතුර ගන්න තියනවද?
    Program කරන්න්න මොනවත් ඕන නෑ යතුර විතරයි ඕන. :)

    kiyapallako ban ganna thanakwath danne nadda..:(
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    අපේ ගෙදරින් මට කාර් දෙන්නේම නැ බන් :growl::growl:
    එකක් සෙට් උනාම පැදලා බලපන්කො රගේ කොහොමද කියලා :)

    වාහනයක් ඉල්ලන්න පුළුවන් දන්න එකෙක් ගාවවත් ඕව නෑ බන්. :oo:
    මම ලොකු වුනාම පරන ලාන්සර් එකක් අරගෙන evo conversion එකක් වත් කරනවා. :dull:

    https://www.facebook.com/Cardealslk/posts/510283775800865
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වාහනයක් ඉල්ලන්න පුළුවන් දන්න එකෙක් ගාවවත් ඕව නෑ බන්. :oo:
    මම ලොකු වුනාම පරන ලාන්සර් එකක් අරගෙන evo conversion එකක් වත් කරනවා. :dull:

    https://www.facebook.com/Cardealslk/posts/510283775800865
    ඹය වගේ එකක් කරනවානම් තියාගන්න තමා මචන් කරලා ඉවර වෙලා විකුනන් බලද්දි වියදම ඩබල් ගිහිල්ලා අනික් එක තමා EVO කන්වෂන් එක හිතන තරම් ලෙසි නැ කියනවා මම වැඩිය දන්නැ කරන්න නම් බැරි නැ
    මුන් import කරනවා නේ? මිල ගනන් නම් සාදාරනයි කොහොමද දන්නැ බඩු ඉතින්
     
    මේ ත්‍රෙඩ් දෙක නිසා ඉගන ගත්ත ඒවානම් අපමනයි. පොල්වත්ත අයියාට පින් පලවෙනි කොටස දෑම්මාට, සහ අනිකුත් යාලුවන්ට.

    පොල්වත්ත අයියා පොල්කටු ත්‍රෙඩ් 1, පලවෙනි පෝස්ට් එක ලෙසටම හිතට වෑදුනා, මම ඊට පස්සේ පොලාගේ ත්‍රෙඩ් බලපුවාම (රවියාගේ පිම්ම, බොක සීන් වගේ) මට හිතුනෙ අවන්කවම කොහෙන් හරි උස්සලා තමා කියලා කතා ටික. ලෙසටම ලියලා තියනවා නිකන් සුජීව අප්‍රසන්න ආරච්චි වගේ. ඔයාට හෑබෑයි බාර හෑකියාවක් තියෙනවා අපිට මෑවිලා පේන විදියට ලියන්න (කාර් එකේ බොනට් එක ඈරිච්ච කතාව එහෙම කියවනකොට නිකන් අපි කාර් එකේ හිටියා කියලා වගේ දෑනෙන්න)

    සෙට් එකටම පින් අපේ දෑනුම පාදනවට
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ඹය වගේ එකක් කරනවානම් තියාගන්න තමා මචන් කරලා ඉවර වෙලා විකුනන් බලද්දි වියදම ඩබල් ගිහිල්ලා අනික් එක තමා EVO කන්වෂන් එක හිතන තරම් ලෙසි නැ කියනවා මම වැඩිය දන්නැ කරන්න නම් බැරි නැ
    මුන් import කරනවා නේ? මිල ගනන් නම් සාදාරනයි කොහොමද දන්නැ බඩු ඉතින්

    ඒක තමා ලොකු වෙලා කරනවා කිව්වේ. :sorry:
    මේ වගේ දේකට යොදවන්න තරම් ආර්ථික තත්වයක් තවම නෑ. :no:

    ලක්ෂ 20 ක් විසි කරලා වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයි. (කියල හිතනවා.)
    වැඩි විස්තර මහේෂ් ගෙන් තමා අහන්න වෙන්නේ. ඒත් පොර රේසින් ගැන කතා කරන එක නවත්තලානේ. :baffled:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    RX7 :shocked:
    මටනම් අද වෙනකම්වත් හරිහමන් ස්පෝර්ට් කාර් එකක් ඩ්‍රයිව් කරන්න සෙට් වෙලා නෑ. :(

    මගේ ගුරුතුමාගේ වාහනේ බන් . . . දන්න විදියට ලංකාවේ තිබුනු එකම 3 rotor RX7 එක. . . රෙජිස්ටර් කරලා තිබුනේ නෑ . . . 2010 (අගෝස්තු වගේ)එ්ක කළුතර පැත්තෙ රෑ මළ ගෙදරක ගිහින් එද්දි පෙරලුනා . . . වට 7ක් 8ක් පෙරලුනාට අැතුලේ අයට (ගුරතුමා + his wife) තුවාල තිබුනේ නෑ . . . කොහොම උනත් පැයක් යනකොට වාහනේ හැප්පුනු තැනින් වාෂ්ප කරා. . . වෙන එකක අංක තහඩු තමා තිබ්බේ . . . කොහොම හරි RX7 එක එ් විදියට අවසන් ගමන් ගියා . . . AFAIK තාම එන්ජිම සහ ගියර් පෙට්ටිය ගෙදර තියෙනවා . . .
    මම කවදා හරි ඔය එන්ජිම අරන් RX7 එකකට තියනවා තියනවාමයි . . .
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    හප්පටහුඩු තවත් ත්‍රෙඩ් එකක් ඇරල නෙහ්..:eek:
    අදයි දැක්කේ...
    කියවන්න පටන් ගන්න කලින් සබ්ස්ක්‍රයිබ් කරල යන්න ආවා..:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ලේලන්ඩ් එක රෝන්ග් සයිඩ් ඇවිත් වගේ.උන් යන්නෙම වැරදි පැත්තෙන්.
    බඩා ඇවිත් කුරු කුරු ගායි

    :frown: ඔව් ඔව් අනිත් උන් ඔක්කොම යන්නේ හරි පැත්තෙන්........ :growl: :frown:
     
    Status
    Not open for further replies.