ගෙදරින් එපා කියලා අයියට බනිද්දි තමා අයියා මට බයික් පදින්න පුරුදු කරේ . . . අයියා කලින් එක එක බයික් පැදලා තිබුනට අයියා සල්ලි දීලා ගෙනාව පළවෙනි බයික් එක Yamaha FZR250R එකක් . . .250cc 4 cylinder. . . එ්කෙන් තමා මම බයික් පදින්න පුරුදු උනේ. . . ගමට මුලින්ම ගෙනාව Sport Bike එක . . . එතකොට මම 9 වසරේ විතර. .
ඩ්රයිවින් මුලින්ම පුරුදු උන්ේ 2008 විතර . . . මුලින්ම ඩ්රයිව් කරේ RX7 එකක් . . . 3 rotor, twin Turbo . .
පෙර පිනකටද කොහෙද මට නම් පුරුදු වෙන කාලේ ඔය වගේ එ්වා තමා සෙට් උනේ . . . තාමත් ඉන්දියන්, කොරියන් බයික් පදින්න බයයි මම. . .ගෙදරින් කැමතිත් නෑ . . . එ් උනාට ජපන්, යුරෝප් පැද්දට අවුලක් නෑ . .
උඹ නම් පුදුම වාසනාවන්තයෙක් බං...
උඹට මුලදිම හොඳ දේවල් අහුවෙලා තියෙනවා... හැමෝටම ඔය පින නෑ... 












ඔව් ඔව් අනිත් උන් ඔක්කොම යන්නේ හරි පැත්තෙන්........