open university ගැන දන්න අය....

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    මං B.Sc. කරලා මේ පාර අවුට් උනේ. කැපවීම තියනවනම් කරන්න පුළුවන්. හැබැයි තනියම ගොඩක් දේවල් කරගන්න තියනවා. conventional University එකක වගේ පස්සෙන් ඇවිත් උගන්නන්න කව්රුවත් නෑ. B.Tech එක ගැනනම් වැඩිය විස්තර දන්නේ නෑ. B.Sc. එක ගැන ඕන දෙයක් අහන්න.
     
    • Like
    Reactions: prasadmanjulago

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    මං B.Sc. කරලා මේ පාර අවුට් උනේ. කැපවීම තියනවනම් කරන්න පුළුවන්. හැබැයි තනියම ගොඩක් දේවල් කරගන්න තියනවා. conventional University එකක වගේ පස්සෙන් ඇවිත් උගන්නන්න කව්රුවත් නෑ. B.Tech එක ගැනනම් වැඩිය විස්තර දන්නේ නෑ. B.Sc. එක ගැන ඕන දෙයක් අහන්න.

    foundation eka karala Bsc ekak ganna mata kochchara kalayak yaida weekend eke karala ayye?
     
    diads

    Member
    Jul 29, 2008
    131
    19
    0
    Colombo
    macho physics C eka witharai nisa
    mulin OUSL foundation eka karanna wenawa eke physics arunama anith subject 2ka karanna wenawa ekata 1year yanawa macho

    eta passe onahma engineering or bsc degree ekaka karanna puluwn

    OUSL foundation ekata application call karala thyanawa me dawas wala karanawa nam danma danna .. eka subject ekakata 12000 wage yanawa year ekatama mathaka widiyata ..k . eta passe degree eka anuwa wenas wei

    4.5 years wage yawi okkoma iwara karanna (foundation 1year + 3 year degree )

    ********************

    correct......
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    macho physics C eka witharai nisa
    mulin OUSL foundation eka karanna wenawa eke physics arunama anith subject 2ka karanna wenawa ekata 1year yanawa macho

    eta passe onahma engineering or bsc degree ekaka karanna puluwn

    OUSL foundation ekata application call karala thyanawa me dawas wala karanawa nam danma danna .. eka subject ekakata 12000 wage yanawa year ekatama mathaka widiyata ..k . eta passe degree eka anuwa wenas wei

    4.5 years wage yawi okkoma iwara karanna (foundation 1year + 3 year degree )

    machan open eke self study seen ekk da yanne. naththnam lectures la hodata kiyadenawada.
     
    COBRA_SM

    Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    macho physics C eka witharai nisa
    mulin OUSL foundation eka karanna wenawa eke physics arunama anith subject 2ka karanna wenawa ekata 1year yanawa macho

    eta passe onahma engineering or bsc degree ekaka karanna puluwn

    OUSL foundation ekata application call karala thyanawa me dawas wala karanawa nam danma danna .. eka subject ekakata 12000 wage yanawa year ekatama mathaka widiyata ..k . eta passe degree eka anuwa wenas wei

    4.5 years wage yawi okkoma iwara karanna (foundation 1year + 3 year degree )

    me kiyala thiyena tika hari
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    පොඩ්ඩා;18603435 said:
    uba kiyanne padam karannada ?

    ow padam karanna....ubata eng walata register wennada ...eng. faculty eke nam thaniyen karanna amarui subject tika...eka nisa ekathu wela wada karapan...registration thama ne application issue witharai....registration lan wela pm ekak dapan kiyla dennam
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,659
    6,248
    113
    ගග අද්දර
    thanks :):):):) mn ada gihin application aran awa.gampahin.iskole leaving eka ganna one aragena fill karala gihin denawa.:):):):):)

    එල. ඔතනින එහාට සෙට් එකකට සෙට් වෙනවද නැද්ද කියල උබ තීරණය කරලා වැඩ කරහන්. මන් නම් ඉන්නේ තනියම පාඩුවේ. මගේ කෝස් එක වැඩි හරියක් කරන්නේ කෙල්ලෝ. ඒ නිසා ලොකුවට කොල්ලෝ සෙට් වෙන් නෑ. හැබැයි ඉන්ජිනියරින්ග් ෆැකල්ටියේ අනිත් කෝස් කරන ගොඩක් කොල්ලෝ ඉන්නවා. උබට ගැලපෙන විදියක් තොර ගනින්.
    උබල ගිය අලුත කුප්පි එහෙම දායි සීනියර් අය. ඒවාට ගිහින් බලපන්.
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    foundation eka karala Bsc ekak ganna mata kochchara kalayak yaida weekend eke karala ayye?

    Week end karanawa kiyala deyak Open eke na. week days walath ona tharam Day schools( Lectures) tiyanawa. exam ehema tiyana kaleta satiyak withara leave ganan wenawa
    ehema sathi 2k eka semester ekakaat tiyanawa
    . samahara witha satiyama leave ganna wena ekak na. eka oya ganna credit gaana anuwa tiranaya wenne.

    Open eke degree ekak karanawa kiyanna tikak amaru wedak. hitha tiyanawanam karanan bari deyak naa.
    foundation ekata 1 year yanawa. degree eka uparima credit gaana aragena kaloth awurudu 3n iwarai. foundation ekath ekka 4 i. eth ehema karanna amaruyi. eka subject ekakwath awul karaganne nathuwa karaganna amaaruyi.

    awurudu 5 kin withara shape eka karaganan puluwan. mahansi unoth class ekakuth dagaththeheki.

    man free welawaka me gana article ekak daannam.

    mage parana thread ekak ethi me gana wisthara tikak tiyana.
    http://www.elakiri.com/forum/showthread.php?t=1475910

    wedi wistharayak hadisiye onanam mata phone no eka pm karanna.
    (mama tikak karya bahulai. puluwan welawaka call ekak dennam)
     
    Last edited:

    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    එල. ඔතනින එහාට සෙට් එකකට සෙට් වෙනවද නැද්ද කියල උබ තීරණය කරලා වැඩ කරහන්. මන් නම් ඉන්නේ තනියම පාඩුවේ. මගේ කෝස් එක වැඩි හරියක් කරන්නේ කෙල්ලෝ. ඒ නිසා ලොකුවට කොල්ලෝ සෙට් වෙන් නෑ. හැබැයි ඉන්ජිනියරින්ග් ෆැකල්ටියේ අනිත් කෝස් කරන ගොඩක් කොල්ලෝ ඉන්නවා. උබට ගැලපෙන විදියක් තොර ගනින්.
    උබල ගිය අලුත කුප්පි එහෙම දායි සීනියර් අය. ඒවාට ගිහින් බලපන්.

    uba monawada karanne?