ජුන්ඩක් අනුමත වෙලා ඉන්න වෙලාවෙ
මම දැන් ආවෙ...
මෙහෙම තැනින් තැන කිඹුල වගේ සුපිර ෂෝ එකක් අහල වැඩක් නෑ
ඒ නිසා මම අහන්නෑ...
අම්මප මේ කියන්නෙ...
අයියේ ඔයාට මෙහෙම යන්න බෑ.. ඔයා අපිට පොරොන්දුවක් දුන්නා....
කස්සාගේ ශෝ එකක් දෙනවා කියලා
ඔයාට යන්න බෑ![]()

අයියේ ඔයාට මෙහෙම යන්න බෑ.. ඔයා අපිට පොරොන්දුවක් දුන්නා....
කස්සාගේ ශෝ එකක් දෙනවා කියලා
ඔයාට යන්න බෑ![]()
දැං නං මටත් ටිකක් බයයි වගේ බං![]()
අපි කියලා මොනා කරන්නද?ඕක බෙබා බන්... ඇන්ඩ් කුකුලා... ඉතින් කුකුලෙක් බීවම වෙනදේ උඹට තේරෙනවනේහ්...අම්මපා අද මොකෝ මේ කිබුලයියට වෙලා තියෙන්නේ

අයියේ ඔයාට මෙහෙම යන්න බෑ.. ඔයා අපිට පොරොන්දුවක් දුන්නා....
කස්සාගේ ශෝ එකක් දෙනවා කියලා
ඔයාට යන්න බෑ![]()
කිඹුලාගේ වස්ත්ර ගැලවෙන නගරය...කිඹුල්වත්පුර කියන්නේ කිඹුලාගේ ගමද![]()