2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අයියේ ඔයාට මෙහෙම යන්න බෑ.. ඔයා අපිට පොරොන්දුවක් දුන්නා....
    කස්සාගේ ශෝ එකක් දෙනවා කියලා
    ඔයාට යන්න බෑ
    :no:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ජුන්ඩක් අනුමත වෙලා ඉන්න වෙලාවෙ
    කියපිය සුප්ප කවියක් මයෙ අම්මෙ
    avatar510487_5.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    මම දැන් ආවෙ...
    මෙහෙම තැනින් තැන කිඹුල වගේ සුපිර ෂෝ එකක් අහල වැඩක් නෑ
    ඒ නිසා මම අහන්නෑ...
    අම්මප මේ කියන්නෙ...
    slapping.gif
    slapping.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සඳ මඬල වී ගුවනේ දිලෙයි
    සඳ සිහිල වී හදවත රැඳේ
    දුර ඈත සිටියත්
    පාලුයි... පාලුයි
    ආවොත්
    මඳ සුලඟ සේ ගත සිත නිවෙයි..

    Artist - Maharaja Gemunu Movie
    Vocals - Nirosha Virajini
    Music - Nadeeka Guruge
    Lyrics - Rev. Pallegama Hemarathana Thero

     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    අයියේ ඔයාට මෙහෙම යන්න බෑ.. ඔයා අපිට පොරොන්දුවක් දුන්නා....
    කස්සාගේ ශෝ එකක් දෙනවා කියලා
    ඔයාට යන්න බෑ
    :no:

    කිබුලා මොකක්ද මේ කොරන්න යන වැඩේ
    කොහේ යන්නද හදන්නේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    එක නම් ලස්සන සින්දුවක් මම අහුව් අද නිරොශා නෙද ??
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    අයියේ ඔයාට මෙහෙම යන්න බෑ.. ඔයා අපිට පොරොන්දුවක් දුන්නා....
    කස්සාගේ ශෝ එකක් දෙනවා කියලා
    ඔයාට යන්න බෑ
    :no:
    crying-and-sorry-little-monkey-smiley-emoticon.gif