2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    tuzki-bunny-emoticon-008.gif
    මෙලොව සිටින අමනයන්ට පමණයි !
    4.gif
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ආපු එක ලොකු දෙයක්. අද ඇහුවේ නැත්තං ආයි ලයිව් කිඹුල ෂෝ එකක් අහන්න ලැබෙන්නෙ නැති වෙන්න පුලුවන් :(

    :sorry:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අහස සේ ඔබ අනන්තයි
    සයුර සේ ඔබ අනන්තයි
    මේ විශ්වයේ මා දකින්නේ
    ඔබ මැ පමණයි ඔබ අනන්තයි


    ඔය ගීතයෙ තේරුම මොකද්ද බන්ස්ල...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මහද ගඟන තලේ සොඳුරු සඳ සම්පත නුබයි
    මහද මිහිතලේ ලකල තුරු සම්පත නුබයි
    මහද තුරු හිසේ ප්‍රථම මල් සම්පත නුබයි
    මල් සම්පත නුබයි

    රුදුරු වන පුරා කටු රැදි තුරු මත මල් පිපුනු
    මියුරු පල දරා එනතුරු ඉවසාගෙන සිටිනූ//

    මහද ගඟන තලේ සොඳුරු....

    කඳුලු ඉවසලා බැරි තැන සොයමි සිනහ ලකුණු
    මහඳ සනසලා මගේ පෙම් සම්පත වඩීනූ//

    මහද ගඟන තලේ සොඳුරු....

    චන්දන ලියනාරච්චි