2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :yes: ඔව් අපි තමා..... (අපි මීන්ස්.... යූ නෝ වට් අයි මීන්..... ඔව් ඒ හිතපු උන් ටික තමා :yes: ) ...... මුකුත් අවුලක් තියෙනවා නම් වරෙව්...... බේර ගමු අපිත් එක්ක..... :yes:
    :rolleyes::rolleyes::frown:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මුල් පටිගත කිරිම වගෙම ඔය පටිගත් කිරිමත් හොදයි. ඔක WD ආරියසින්හ කියන කෙනා සන්ෆ්ලවර් එක්ක කැවා සින්ඩුව. ඔයාට ඔක අහලා මලපනිනවන්ම් අරක අහුවොත් මිනි මරගනි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිඹුලාගේ වස්ත්‍ර ගැලවෙන නගරය...:nerd::nerd:
    සම්තික් ලයික් මහරගම බ්‍රෝ....:dull::dull:
    :lol::lol::lol:
    මහරගම ගැනනං නොදන්න එකෙක් නෑ...
    සස්ලිට්ගේ සේරම රෙදි ගැලවුනු නගරය :rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඊලග පාර මට එපා.. දෙව්රංගි අක්කා මට වඩා සෑහෙන්න හොද ඒවා ලියනවා.. ඈව අගය නොකිරීම පවක් විය හැකියි !
    9.gif
    9.gif
    :)
    නෑ... දෙව්රංගි අක්ක ගැනත් මම දන්නවා.. කවි ගැනනම් මට නිර්දේෂ එපා... සුදෝ...
    උඹ හොදයි...
    ඒත් තොට හැමදාම කටකැඩෙනකල් කියන අඩුව උඹ හදාගෙන නෑ...
    ඒ ගැන දුකයි :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔබේ සවන්පත් අතරින් මැකී යන සසල හද විල් තෙර
    big-tears.gif


    ප.ලි. - මෙය මාගේ කොමෙන්ටුවක් බැවින් උපුටා ගැනීමෙන් වලකින්න.
    ඔබේ සවන්පත් අතරින් මැකී යන සසල හද විල් තෙර
     

    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    පසුවට බලමු පසුවට බලමු!! ඕක කියන්න යන වෙලවේ මාලබේට කරන්ට් එක කපපන්............ :(:(:(