2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    000203F2.gif
    ාමොකද පරක්කු උනේ :eek::eek::sorry:
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    මේ ප්‍රථම වසන්තයයි
    දිවි අරණේ මධු මල් පිපෙනා
    බිඟුරැව් නැඟෙනා
    මේ ප්‍රථම වසන්තයයි

    තරු නැඟෙන තුරා නිදිබර අඹරේ
    සඳු නැඟෙනතුරා සිටියදි අඳුරේ
    ඔබ සුපුන් සඳක්‌ සේ පායා
    පහන් රැයක්‌ වී ආවේ...

    මේ ප්‍රථම වසන්තයයි........

    සිත පවස දරා මිරිඟුව අතරේ
    දිය පහස පතා සිටියදී කතරේ
    ඔබ සිහිල් දොළක්‌ සේ පාවී
    වසන්තයක්‌ වී ආවේ...

    මේ ප්‍රථම වසන්තයයි........
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඇයි මචං
    එදා.............
    එන්ටද මැණිකේ මමත් දියඹටා නෙලන්න කෙකටිය මා...........ල්.....

    අද..........
    සොදුරිය ප්‍රේමිය දයා පොඩ්ඩක් හිටපිය.......... තොට මතකද කියලා කියපංකෝ අපේ අතීතයි


    පොළවෙපස් කන්න හිතෙන්නෙ මේව ඇහුවම රෙද්ද... :growl::growl::growl::growl:
    0002031E.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මුල් පටිගත කිරිම වගෙම ඔය පටිගත් කිරිමත් හොදයි. ඔක WD ආරියසින්හ කියන කෙනා සන්ෆ්ලවර් එක්ක කැවා සින්ඩුව. ඔයාට ඔක අහලා මලපනිනවන්ම් අරක අහුවොත් මිනි මරගනි
    යේස් යේස් !
    4.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;18604754 said:
    මේ ප්‍රථම වසන්තයයි...
    කියාගෙනම අපි ආවා...

    ආපු එක ලොකු දෙයක්. අද ඇහුවේ නැත්තං ආයි ලයිව් කිඹුල ෂෝ එකක් අහන්න ලැබෙන්නෙ නැති වෙන්න පුලුවන් :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ... දෙව්රංගි අක්ක ගැනත් මම දන්නවා.. කවි ගැනනම් මට නිර්දේෂ එපා... සුදෝ...
    උඹ හොදයි...
    ඒත් තොට හැමදාම කටකැඩෙනකල් කියන අඩුව උඹ හදාගෙන නෑ...
    ඒ ගැන දුකයි :(
    ඒ මොකක්ද :eek: :sorry:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මට දෙනවා කිව්ව කිරිටොපි දුන් නැති හින්දා... බ්‍රෝකන් ග්ලාස් ජෙලි දුන් නැති හින්දා තෝ එක්ක මා අමනාපයි :sorry::sorry:
    රෝස මල් පෙන්නලා අපිව මුලා කලා :(

    :dull::dull: අනේ මාව කාපන් බන්...මට ඔක්කොම එපා උනා අද නම්...කාපන්කෝ මාව....:(