ඒ කාලෙ ජනතාව අතරට යන්න තිබ්බ අවස්ථාව
අයි මීන් ටෙක්නොලොජි එකත් ඒකට බලපාන්න ඇති නේද![]()
hmmm....eth den okkoma thibilath?

ඒ කාලෙ ජනතාව අතරට යන්න තිබ්බ අවස්ථාව
අයි මීන් ටෙක්නොලොජි එකත් ඒකට බලපාන්න ඇති නේද![]()

ඇයි මචං
එදා.............
එන්ටද මැණිකේ මමත් දියඹටා නෙලන්න කෙකටිය මා...........ල්.....
අද..........
සොදුරිය ප්‍රේමිය දයා පොඩ්ඩක් හිටපිය.......... තොට මතකද කියලා කියපංකෝ අපේ අතීතයි
පොළවෙපස් කන්න හිතෙන්නෙ මේව ඇහුවම රෙද්ද...![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
යේස් යේස් !මුල් පටිගත කිරිම වගෙම ඔය පටිගත් කිරිමත් හොදයි. ඔක WD ආරියසින්හ කියන කෙනා සන්ෆ්ලවර් එක්ක කැවා සින්ඩුව. ඔයාට ඔක අහලා මලපනිනවන්ම් අරක අහුවොත් මිනි මරගනි
නැකැත් රාල;18604754 said:මේ ප්‍රථම වසන්තයයි...
කියාගෙනම අපි ආවා...

ඒ මොකක්දනෑ... දෙව්රංගි අක්ක ගැනත් මම දන්නවා.. කවි ගැනනම් මට නිර්දේෂ එපා... සුදෝ...
උඹ හොදයි...
ඒත් තොට හැමදාම කටකැඩෙනකල් කියන අඩුව උඹ හදාගෙන නෑ...
ඒ ගැන දුකයි![]()

මට දෙනවා කිව්ව කිරිටොපි දුන් නැති හින්දා... බ්‍රෝකන් ග්ලාස් ජෙලි දුන් නැති හින්දා තෝ එක්ක මා අමනාපයි
රෝස මල් පෙන්නලා අපිව මුලා කලා![]()

අනේ මාව කාපන් බන්...මට ඔක්කොම එපා උනා අද නම්...කාපන්කෝ මාව....