මෙතන තව ටිකකිං මල ගෙයක් කරන්න එපා![]()
ඇ බොල නගෝ.... මගේ සෝ එකට ආවෙ නැත්තෙ මොකෝ......♥-Aurora-♥;18604779 said:moko black n white?
බඩා චන්ඩි බන්ඩියා වෙලා![]()

අපිට තමයි බඩාගෙ චණ්ඩිකම් ඔක්කොම..ගෙදර එක්කෙනාට පණ බයයි..

නාකි සීයල ඉන්න තැන් වලට අපි එන්නෙ නැහැ...මොකද මුකුත් අවුලක්ද.....??
අවුලක් නම් අර මෙලෝ වැඩකට නැති ත්රෙඩ් එකක් තියෙනවා...... ඒකට වරෙන් අපි ඒක බේරගමු එතනදි......
![]()
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1682074


මේක වෙනවා බං![]()




රුදුරු වන පුරා කටු රැදි තුරු මත මල් පිපුණු..... මියුරු ඵල දරා එනතුරු ඉවසාගෙන සිටිනු.....![]()
Eeka ithin ahan inna puluwan ekakda ban....ඇ බොල නගෝ.... මගේ සෝ එකට ආවෙ නැත්තෙ මොකෝ......![]()


ථල බර වෙන් පෝර දාලා තියෙන්නේ.. ථල ලැබෙනකං ඉවසාගෙන හිටපං කියලා කිව්වේ !ඒක පාර මොකද උනේ
![]()