2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පා තබනා බිම වැලි කැටයක් වෙමි
    දෙපා සිඹින්නට අවසර නැති දා
    මද පවනක් ලෙස ගත දැවටෙන්නෙමි
    තුරුළුව ඉන්නට අවසර නැති දා

    ඉරබටු තරුවයි සැන්දෑ අහසේ
    සඳ පායන තුරු තනිය මකනවා
    පහන් තරුව සේ උදෑසනින් විත්
    හිරුට හොරා දුක සැප විමසනවා

    පිය දසුනක් වෙමි දෙනෙතෙ රැඳෙන්නට
    හසරැල්ලක් වෙමි දෙතොලග ඉන්නට
    සිතුවිල්ලක් වෙමි සිත සනහන්නට
    සෙනෙහස ඉල්ලමි ජීවත් වන්නට

    ගේය පද රත්නා ලංකා අබේවික්‍රම
    සංගීතය ප්‍රේමසිරි කේමදාස
    ගායනය මාලිණි බුලත්සිංහල
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    dont-be-so-bitchy.gif
    දුක හිතුනා
     

    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    යනවනම් යන්න හේතුව කියන්න ඕනි. මොකෝ වෘත්තියේ කාර්යබහුල උනත් කිරියට ආවනේ. :sorry::sorry:
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    පා තබනා බිම වැලි කැටයක් වෙමි
    දෙපා සිඹින්නට අවසර නැති දා
    මද පවනක් ලෙස ගත දැවටෙන්නෙමි
    තුරුළුව ඉන්නට අවසර නැති දා

    ඉරබටු තරුවයි සැන්දෑ අහසේ
    සඳ පායන තුරු තනිය මකනවා
    පහන් තරුව සේ උදෑසනින් විත්
    හිරුට හොරා දුක සැප විමසනවා

    පිය දසුනක් වෙමි දෙනෙතෙ රැඳෙන්නට
    හසරැල්ලක් වෙමි දෙතොලග ඉන්නට
    සිතුවිල්ලක් වෙමි සිත සනහන්නට
    සෙනෙහස ඉල්ලමි ජීවත් වන්නට

    ගේය පද රත්නා ලංකා අබේවික්‍රම
    සංගීතය ප්‍රේමසිරි කේමදාස
    ගායනය මාලිණි බුලත්සිංහල

    :love::love::love::love: