2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:sorry::sorry: අපිත් හොද හිත ඇති කොල්ලෝ තමා හරිය
4.gif
:P:P
කෙල්ලො....:lol::lol:

:frown:ඇයි මොකෝ?අපිත් ඒ කාලේ කෙල්ලෝ තමයි හරිය..:rofl::rofl:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නුඹේ නමින් මා දුක්වී ගොතනා කවි වැල්..
    නුඹට සොඳුරු ගීතයක්ය සලනා රසුදැල්..
    උදේ හවා කාන්සියට හෙලනා කඳුලැල්..
    නුඹට සිහිල් පැන් බිඳක්ය වඩනා මනලොල්..

    මා හැරගිය දුක් තැවී
    නුඹට සාප කරනු බැරී..//
    නුඹේ නපුරු කමට කිපී
    සිතේ වෛර බඳිනු බැරී..

    නුඹේ නමින් මා...

    නිදි නැති රෑ දෑස තෙමී
    මතක සුවඳ වැලඳ ගනී..//
    මා තනි වුනු අයුරු පෙනී
    නුඹ සැනැහෙන් මට හිනැහී...

    නුඹේ නමින් මා...

    ගායනය : වික්ටර් රත්නායක
    පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
    සංගීතය : ඩබ්ලිව් ඩී අමරදේව
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    අම්මෝ අප්‍රකාශිත ප්‍රේමයන් ගැන නම් කතා කරලා වැඩක් නැහැ වැඩි හරියක් තියෙන්නේ ඒවම තමා:P