2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බොහොම ස්තූතියි !
    11.gif
    :P:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ මේ විකාර කරන්න එපා කිඹුලයියේ... මොකද්ද අප්පා...:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේඝයක් සේ හුදෙකලා වී නීල අම්බරයේ …
    නොදැන මඟතොට බලා වටපිට
    අයාලේ යන ගමන කොතැනටදෝ…
    මේඝයක් සේ හුදෙකලා වී…

    පෑලදිග රතු ක්ෂිතිජ රේඛාවේ…
    බුර බුරා නැගි අග්නි ජාලාවේ…
    දැවී අළුවී යාද මා
    අත‍රමං වී ඇදෙන මේ ගමනේ…

    කෲර ව්‍යාකූළ චන්ඩ මාරුතයේ...
    ගසා ගෙන ගොස් ගැටී ගිරි මුදුනේ...
    වහා සුන්වී යාද මා
    අනන්තය ඇස ගැටෙන මතු දිනයේ...

    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
    සංගීතය - රෝහණ වීරසිංහ.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේඝයක් වී හුදෙකලා වී..මම ආසම සිංදුවක්..:love:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    anju.r ඔබේ නෙත් තරු සැලී දිලින්නේ
    මා
    anju.r ගත සළු පළඳන්නේ:dull::dull:
    සහෝ ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නේ ,,,
    එළකිරියේ ඉන්න වැදගත් පුද්ගලයෙක් වශයෙන්
    මීටවඩා වැදගත්ව හැසිරෙන්ඩ ඉගනගන්න................