2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    tearing-goodbye-smiley-emoticon.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කියන්න දේවල් ගොඩක් තිබුනත්... ඇයි මේවා මෙතන කියන්නේ කියලා දෙපාරක් හිතෙන තරමට කළ කිරිලා ඉන්නේ
    මේ වැඩසටහන මේ විදිහට අවසාන වෙන්න වගකිව යුත්තන් වන්නේ කව්ද කියා ඔබ දන්නවා ඇත.
    එහෙත් ඔව්න් මේ කල දෙයින්... සුවහසක් සුභාවිතයේ ශ්‍රාවකයන්ට යන කලදසාව කුමක්ද ??

    කණගාටුයි...
    එහෙත්...
    ඔබට සුභ ගමන් අයියේ :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලිදෙන් වතුර බීලා
    එයින් වතුර නාලා
    ලිදට ගල් ගසාලා
    වතුර බොර කරයි මිනිසා
    වතුර බොර කරයි මිනිසා, ගඟට ආවඩයි!
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :frown: MC එකේදි කියන්නම්........ :yes: නැත්නම් ටිකක් වෙලාව දෙනවා නම් මේකෙම ටයිප් කරන්නම්...... :D :yes:

    මේකෙම දාමු හැමෝටම දැනගන්නත් එක්ක..:yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලිදෙන් වතුර බීලා එයින් වතුර නාලා
    ලිදට ගල් ගසාලා වතුර බොරකරයි මිනිසා
    වතුර බොරකරයි මිනිසා ගගට ආවඞයි

    ගහේවැල එතීලා යාවී හැදී
    පසුව පිළිල වීලා සාරේ යදී
    කාලා බීලා නිදලා කාලේ ගෙවයි
    කාපු තැනද වනසා මිනිසා දුවයි

    ලිදෙන් වතුර බීලා එයින් වතුර නාලා...

    ඉනිමං දමාලා නැගීලා බලයි
    එයට පහර දීලා කඩාලා දමයි
    අතීතේ නසාලා දිනූවා සිතයි
    තිබූ තැනද නැතී වී පරාජේ වැටෙයී

    ලිදෙන් වතුර බීලා එයින් වතුර නාලා...

    ගහේවැල එතීලා යාවී හැදී
    පසුව පිළිල වීලා සාරේ යදී
    කාලා බීලා නිදලා කාලේ ගෙවයි
    කාපු තැනද වනසා මිනිසා දුවයි

    ලිදෙන් වතුර බීලා එයින් වතුර නාලා...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කවදා හරි ආයෙත් එන්න කිබුලො... :) අපි යනව එහෙනන්, සුභ රාත්‍රියක් වේවා හැමෝටම... :)
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    big-smiley-crying.gif


    හැමෝටම සුබ රාත්‍රියක් වේවා
    බුදු සරනයි!