
දාන්න දෙයක් නෑ අමුතුවෙන්...... මහන්සි වෙලා දෙයක් කරන්නේ මනුස්සයෙක්.... ඒකට අඩු ගානේ වචනෙකින් හරි ස්තූතියක් තියෙනවා නම්..... ඒ කරන දේට ඈගයීමක් ලැබෙනවා නම්......

ඒ ඒ දේවල් ඒ ඒ විදිහට නොවෙනවානම්...... කළකිරීමක් විතරක් ඉතුරු කරගන්න ඕනා නෑ තවත්......
අනික මේ අපි වගේ බයියෝ නෙවේ කිඹුලා කියන්නේ..... කිඹුලා පිලිගත් වෘත්තිකයෙක්.... එහෙම මනුස්සයෙක්ගේ මහන්සියට වටිනාකමක්
(මේකේ ඉන්න උන් දැන් කියයිද දන්නේ නෑ සල්ලි කියලා.... අපේ කිඹුලාට සල්ලි වලින් ඈති වැඩක් නෑ.... කිඹුල් මාමි මේකේ උන්ට කරලා තියෙන උදව් කිව්වොත් පුදුම වෙයි.... ඒවා නොදන්න හුකම්පාරුවෝ තමා කෑ ගහන්නේ
) තියෙන්න ඕනා....