2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

ඔබත් කිඹුලාගේ විලාපය රසවිඳි පන්ලක්ෂ තිස්දහස අතරින් කෙනෙක් නම් හෙට උදෑසන 10 ට මාලබේ බස් නැවතුම්පොළ අසලට පැමිණෙන්න. දසතින් එකතුවන එලකිරියට ලැදි මහා ජන පවුර චණ්ඩ මාරුතයක් ලෙසින් කිඹුලා සොයා ගෙයි දොරකඩටම යාවි. කිඹුල් විලාපය නැවතත් අප දෙසවන් අතර රැව් දෙනු දැකීම අපගේ සිහිනයයි. රේඩියෝ අරාජික කරන ද්‍රෝහීන්ගේ කුමන්ත්‍රණ පරදමු. කළගුණ සලකමු. කිඹුලා සමඟ නැගිටිමු !
:):):)
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :) දාන්න දෙයක් නෑ අමුතුවෙන්...... මහන්සි වෙලා දෙයක් කරන්නේ මනුස්සයෙක්.... ඒකට අඩු ගානේ වචනෙකින් හරි ස්තූතියක් තියෙනවා නම්..... ඒ කරන දේට ඈගයීමක් ලැබෙනවා නම්...... :yes: ඒ ඒ දේවල් ඒ ඒ විදිහට නොවෙනවානම්...... කළකිරීමක් විතරක් ඉතුරු කරගන්න ඕනා නෑ තවත්...... :yes:

    අනික මේ අපි වගේ බයියෝ නෙවේ කිඹුලා කියන්නේ..... කිඹුලා පිලිගත් වෘත්තිකයෙක්.... එහෙම මනුස්සයෙක්ගේ මහන්සියට වටිනාකමක් (මේකේ ඉන්න උන් දැන් කියයිද දන්නේ නෑ සල්ලි කියලා.... අපේ කිඹුලාට සල්ලි වලින් ඈති වැඩක් නෑ.... කිඹුල් මාමි මේකේ උන්ට කරලා තියෙන උදව් කිව්වොත් පුදුම වෙයි.... ඒවා නොදන්න හුකම්පාරුවෝ තමා කෑ ගහන්නේ :lol: ) තියෙන්න ඕනා.... :yes:
    වෙලා තියන දේ කිව්වොත් හොදයි......
    හරියට ම දැන ගන්න......

    විශේෂයෙන් උඹල මාව සම්පූර්ණයෙන් ම වට්ටපු තර්කය............
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔබ සියළු ම දෙනාට ස්තූතියි.........

    ඔබ සියළු ම දෙනා මාගේ හදවතේ සදානුස්මරණීයයි!!
    සුභ ගමං.. ඔබ කරනා කියනා සියළු දේ සාර්ථක වේවා..
    අවසානයි ! :)
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    වෙලා තියන දේ කිව්වොත් හොදයි......
    හරියට ම දැන ගන්න......

    විශේෂයෙන් උඹල මාව සම්පූර්ණයෙන් ම වට්ටපු තර්කය............

    Crying-Gif-2.gif
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඔබ සියළු ම දෙනාට ස්තූතියි.........

    ඔබ සියළු ම දෙනා මාගේ හදවතේ සදානුස්මරණීයයි!!

    සමහර තීරණ ගන්න වෙනවා අකමැත්තෙන් උනත් :(
    උබට ස්තුතියි.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :) දාන්න දෙයක් නෑ අමුතුවෙන්...... මහන්සි වෙලා දෙයක් කරන්නේ මනුස්සයෙක්.... ඒකට අඩු ගානේ වචනෙකින් හරි ස්තූතියක් තියෙනවා නම්..... ඒ කරන දේට ඈගයීමක් ලැබෙනවා නම්...... :yes: ඒ ඒ දේවල් ඒ ඒ විදිහට නොවෙනවානම්...... කළකිරීමක් විතරක් ඉතුරු කරගන්න ඕනා නෑ තවත්...... :yes:

    අනික මේ අපි වගේ බයියෝ නෙවේ කිඹුලා කියන්නේ..... කිඹුලා පිලිගත් වෘත්තිකයෙක්.... එහෙම මනුස්සයෙක්ගේ මහන්සියට වටිනාකමක් (මේකේ ඉන්න උන් දැන් කියයිද දන්නේ නෑ සල්ලි කියලා.... අපේ කිඹුලාට සල්ලි වලින් ඈති වැඩක් නෑ.... කිඹුල් මාමි මේකේ උන්ට කරලා තියෙන උදව් කිව්වොත් පුදුම වෙයි.... ඒවා නොදන්න හුකම්පාරුවෝ තමා කෑ ගහන්නේ :lol: ) තියෙන්න ඕනා.... :yes:

    පිළිගත් වුර්තිකයෙක් විදිහට එතනට එන්න ලංකාව වගේ රටක ශිෂ්‍යයෙක් කරන කැපවීම හුඟක් ලොකු එකක්. ඒ තරම් කැප කිරීමක් කරලා එතනට එන කෙනෙක් පුංචි පුංචි සිදුවීම් එක්ක සැලෙන එක දුර්වල කමක් විදිහටයි මම දකින්නේ.. සමහර විට කිඹුලා හිතන්න පුළුවන් මගේ කමෙන්ට් එක කිඹුලා එක්ක තරහට ඉරිසියාවට දාපු එකක් කියල.. එත් මම එදත් අදත් කියන්නේ මිනිස්සු ඇසුරු කරන විෂම සමාජයේ ඉන්න එකෙක් දෙන්නෙක් නිසා මුළු සමාජයෙන්ම වෙන්වීම දුර්වල කමක් කියලයි..

    එහෙම කරාම වෙන්නේ හොඳ දේ යට ගිහින් නරක දේ උඩ මතුවෙන එකයි... අපේ රටෙත් , ලෝකයේත්, රාජ්‍ය පාලනයේත් වෙලා තියෙන්නේ නරක දේ හොඳ දේ යට කරගෙන උඩට මතුවීමට උත්සහ දැරීම හේතුවෙන් හොඳ දේ යට යාම.. ඉදිරි පරම්පරාවට හොඳ යමක් ඉතුරු කරලා මේ පවතින ජරාජීරණ ක්‍රමය ටිකක් හරි යටපත් කරන්න ඕනෙනම් භියෝග ඉස්සරහ නොසැලී ඉන්න එක වඩාත් වැදගත්...

    මාව වරදවා හිතන්න එපා.. මම කිඹුලා විරෝදියෙක් නෙවෙයි.. සමාජය වෙනුවෙන් යමක් කරන්න උත්සහ කරන පරාර්ථකාමී මිනිස්සුන් මම ඉහ මුදුනේ තියන් අදහන කෙනෙක්.. එත් එයාලගේ පසුබෑම් මම අනුමත කරන්නේ නැහැ..
     
    • Like
    Reactions: waligamaya

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Oya kimbulath samaga nagitina, show eka ahana nethuwa asaadaranatata lak wenawaa kiwwa katiyagen me ahanne. Wilthera youtube eke dammoth umbala ahanawada dan wagema ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිළිගත් වුර්තිකයෙක් විදිහට එතනට එන්න ලංකාව වගේ රටක ශිෂ්‍යයෙක් කරන කැපවීම හුඟක් ලොකු එකක්. ඒ තරම් කැප කිරීමක් කරලා එතනට එන කෙනෙක් පුංචි පුංචි සිදුවීම් එක්ක සැලෙන එක දුර්වල කමක් විදිහටයි මම දකින්නේ.. සමහර විට කිඹුලා හිතන්න පුළුවන් මගේ කමෙන්ට් එක කිඹුලා එක්ක තරහට ඉරිසියාවට දාපු එකක් කියල.. එත් මම එදත් අදත් කියන්නේ මිනිස්සු ඇසුරු කරන විෂම සමාජයේ ඉන්න එකෙක් දෙන්නෙක් නිසා මුළු සමාජයෙන්ම වෙන්වීම දුර්වල කමක් කියලයි..

    එහෙම කරාම වෙන්නේ හොඳ දේ යට ගිහින් නරක දේ උඩ මතුවෙන එකයි... අපේ රටෙත් , ලෝකයේත්, රාජ්‍ය පාලනයේත් වෙලා තියෙන්නේ නරක දේ හොඳ දේ යට කරගෙන උඩට මතුවීමට උත්සහ දැරීම හේතුවෙන් හොඳ දේ යට යාම.. ඉදිරි පරම්පරාවට හොඳ යමක් ඉතුරු කරලා මේ පවතින ජරාජීරණ ක්‍රමය ටිකක් හරි යටපත් කරන්න ඕනෙනම් භියෝග ඉස්සරහ නොසැලී ඉන්න එක වඩාත් වැදගත්...

    මාව වරදවා හිතන්න එපා.. මම කිඹුලා විරෝදියෙක් නෙවෙයි.. සමාජය වෙනුවෙන් යමක් කරන්න උත්සහ කරන පරාර්ථකාමී මිනිස්සුන් මම ඉහ මුදුනේ තියන් අදහන කෙනෙක්.. එත් එයාලගේ පසුබෑම් මම අනුමත කරන්නේ නැහැ..
    මම ඔබව දන්නවා.....
    ඔබ ගැන වැරදි වැටහීම් නෑ......
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මම කිඹුලගේ රේඩියෝ වැඩසටහන අහන්න පෙළඹුනේ හදවතට දැනෙන ගීත ඉතාමත් හොඳ පෙළගැස්මකින් ඉදිරිපත් කරන නිසා දැන් රේඩියෝ වැඩසටහන් අහන්නේ නෑ අහන එකම රේඩියෝ තමයි එළකිරි රේඩියෝ ප්‍රශ්ණ වලින් පලායන්න එපා කිඹුලෝ ඒවට මුහුණ දෙන එක ලේසි නෑ නමුත් හෘදය සාක්ෂිය දන්නවා තමන් නිවැරදි කියලා කළකිරිම නිසා නවත්වන එක නෙමේ පිළිතුර අර පොල්වත්ත කියුව කතාව හරි
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සියලු දෙනාටම බැනගෙන හිත් රිදවගන්න කලින් කියන්නේ..

    දැන් මේ මල විකාර සේරම පැත්තකට දාල ඉන්න පොඩ්ඩක්. පොඩ්ඩක් ඔය සේරම ගෙවිල යන්න දෙන්න. නැත්නම් මේක තවත් ඇදි ඇදී යනවා. දැන් ඇති අප්ප වෙච්ච දේවල්.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,723
    3,324

    :rofl::lol: