ප්‍රවේගය copy

grand1

Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    අපරාදේ කියන්න බැ හොදට කොපි කරන්න දන්නවා
    10418541_414782108723065_6494128160873244091_n.jpg


    Pollathavan Tamil movie
    url




    ඔය ඔක්කොම ඔහොම්මම් තියන්වා බන්

    රෙප් තිබේ නම්​
    :yes::yes:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මාත් මේ දෙකම බැලුවා බං, Tamil එකට වඩා ලංකාවෙ එක හැම අතින්ම හොඳයි බං, ඇත්තටම ෆිල්ම් එක නම් ගොඩක් හොඳයි බං, ලංකාවෙන් බිහි වුණ හොඳම එකක්,,,
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    HARIYATA HARI, OYA TAMIL FILM EKA BALUWA WAGE MATHAKAYAK THIBBA BN. HITHUWA WAGEMA HARI.

    මාත් මේ දෙකම බැලුවා බං, Tamil එකට වඩා ලංකාවෙ එක හැම අතින්ම හොඳයි බං, ඇත්තටම ෆිල්ම් එක නම් ගොඩක් හොඳයි බං, ලංකාවෙන් බිහි වුණ හොඳම එකක්,,,

    кσяη ησρє;18606080 said:
    ona kenek dannawa ban meka copy kiyala.un kohomath kiyanawa meka copy ekak kiyala.
    a unata mata nam elata film eka thiyenawa...

    පොල්ලදවන් නියම පික්චර් එක කැම්පස් ඉන්න කලේ විසිල් ගහහා බැලුවේ

    moka unath bn film eka ela bn jock action dance elatama thiyanawa aththatama happy lankan film ekak me ganata awa eka gana bn

    copy unata ape kollai kellai smartne :P

    oka machan unma kiwwe tamil ake remake akak kiyala , copy kiyana aka sadarana na man hitanne

    copy-paste_o_1909621.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකෙ ඔරිජිනල් එක මං බලලා තියෙනවා.. ඒක නම් ඒ හැටි කොලිටියක් නෑ.. ඒත් සිංහල එක හොඳයි කියලා කට්ටිය කියනවා.. :yes: කොපියක් උනාට කමක් නෑ හොඳට හදනවා නම්.. ඉන්දියාවෙම මොන තරම් කොපි ගහනවද බං.. හින්දි ෆිල්ම් කොපි ගහනවා තෙළිඟු වලින්.. තෙළිඟු කොපි ගහනවා හින්දි ෆිල්ම් වලින්..:dull: ඉංශ්‍රීසි එව්වා තමයි කොප්පෙ අඩු..:yes:
     

    thanujaka

    Well-known member
  • story eka nam tamil seen eka thama ban......fight tika nam sirawatama thiyanwa boru seen adui balanna puluwan lagakadi apu hoda thathwaye film ekak
    z_p13-It%E2%80%99s-not-01-u.jpg

    ටැමිල් එකේ ඉන්නේ දනුෂ් නේ බං දෙමල නළුවන්ගෙන් මට නං මෙලෝ රහක්ම නැති එකා...
    පෙනුමකුත් නෑ ඇගකුත් නෑ එකනං කොහොම නළුවෙක් උනාද මන්ද බං..
    ඊට වඩා නං හේමාල් හොදයි.. අඩුගානේ නළුවෙක් වෙන්න ඌට පෙනුම හරි තියෙනවනේ බං..:dull: