සිගරට් බොන උන්ට

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සිගරට් බොන උන්ට

    මචන්ලා සිගරට් බීපු මනුස්සයෙක් අද මගේ ඉස්සරහම මරුනා
    යකෝ මේ අත් 2 කකියනකම් CPR දුන්නා
    ඒත් ගන්නම බැරි උනා
    සිගරට් බීලා heart එකේ ඒවා artery වල හිර වෙලා
    ward round ඒක යද්දී බලද්දී heart ඒක නවතිලා
    කොල්ලෝ ටික එක්ක පුළුවන් තරම් CPR දිදී ට්‍රය් කළා
    ඒත් ගන්නම බැරි උන.දුකක් නම් නැ බන්.පුළුවන් විදියට try කළා
    කියන්න තියෙන්නේ බොන උන්ට නවත්තපල්ලා
    කිවේ දැන් උන සිද්දියක්
    පුළුවන් නම් තේරුම්ගනිල්ල
    මේක මට bump කරන්න time නැ මචන්ලා.හම එකටම බලන්න පුළුවන් තරම් bump කරපල්ලා


    14b3kuq.jpg



    opclxx.jpg
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    man hamadama bonne na..yaluwo ekka set wela drink ekak danakota witharai biwwe..ehema set wenneth kalathurakin..eth ada idan ekath nawaththanawa ban..aye nam epa..:no::no:
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,819
    1,502
    113
    තම තමන්ගේ ආරක්ෂාව තම තමන්ම සලසා ගන්න..
    සක්‍රිය සහ අක්‍රිය දුම් පානයෙන් වළකින්න පියවර ගන්න.....

    විවාදයට නොව සංවාදයට....


    cheap-cigarette-scam.jpg


    Tobaco_Warning.jpg


    smj9406.14.fig2.jpg


    image-carried-on-cigarette-packs-in-viet-nam-1445588-minh-hoa-thuoc-la.jpg


    cancer-lungs-cigarette-pack-warning.jpg


    cigarette.jpeg



    Smoking-can-cause-several-diseases-3.jpg


     
    Last edited:

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    bump
    පුලුවන් නම් තව මේ වගේ thread දාපන්, හැදෙන උන් හැදෙයි. අනිත් උන් මැරෙයි!