ඉංග්‍රීසියට පරිවර්තනය කරමු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,843
    1
    43,003
    113
    ඉංග්‍රීසියට පරිවර්තනය කරමු

    අපි සිංහල වාක්‍ය මේ ත්‍රෙඩ් එකට දාමු. එතකොට මේකෙ ඉන්න අය, අපිට ඒව ලස්සනට ඉංග්‍රීසියට පරිවර්තනය කරල දෙන්ඩ ඕන..
    ඔන්න මම මේක පටං ගත්තට කියන්ඩ ඕන, මේව පරිවර්තනය කරන වැඩේ කරන්නෙ මම නෙමේ.. මේකෙ ඉන්නව හොඳට ඉංග්‍රීසි පුලුවන් අය. ඉංග්‍රීසි සාහිත්‍ය එහෙම පුලුවං අය ඇති. මම පරිවර්තනය කළොත් අඩු පාඩු තියෙයි. පලුවන් විදියට මාත් හෙල්ප් එකක් ලාවට දෙන්නං..;)

    ඔන්න පළවෙනි වාක්‍ය - මේක ඉංග්‍රීසියට පරිවර්තනය කරල දෙන්ඩ

    “ඇයි ඉතින් මෙච්චර කල් ඒවා ගැන හෙව්වෙ බැලුවෙ නැත්තෙ ?“
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    "Why so long time, not care about it ?"
    meka harida machan ? Mata kadda ba bn podi try ekak dunna.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,843
    1
    43,003
    113
    "Why so longtime, not care about it ?"
    meka harida machan ? Mata kadda ba bn podi try ekak dunna.

    මටත් එහෙම තමා බං. දෙයක් පටලල කියන්ඩ පුලුවන්. හරිද කියල දන්නෙ නෑ.. :P
    මේකෙ ඉන්නව ඉංග්‍රීසි එළටම පුලුවං එවුන්. එයාල ලස්සනට පරිවර්තනය කරල දෙයි..
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    why didn't they look into කියල ආවනං හරි නේ...

    ඔයාගේ සිංහල වාක්‍යයේ පුද්ගලත්වයක් අදාළ කරගෙන නෑ :yes: , ඒක නිසාඔතන didnt they කියල යොදන්න බෑ :yes:
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    මටත් එහෙම තමා බං. දෙයක් පටලල කියන්ඩ පුලුවන්. හරිද කියල දන්නෙ නෑ.. :P
    මේකෙ ඉන්නව ඉංග්‍රීසි එළටම පුලුවං එවුන්. එයාල ලස්සනට පරිවර්තනය කරල දෙයි..

    that is good idea machan, lets see.. We can improve our english knowledge :yes:

    waradi waradi hari english walin katha karamu bn ethakota tikak hari english danuma wadiwenawane :P
     
    Last edited:

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    “ඇයි ඉතින් මෙච්චර කල් ඒවා ගැන හෙව්වෙ බැලුවෙ නැත්තෙ ?“[/SIZE][/QUOTE]

    හරිද දන් නෑ වැරදි නම් හරි ගස්සන්න .

    "Why didnt looking into those so far?"
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    මේකත් TRANSLATE කරන්න බලන්න එහෙනම්.

    "අද රෑට බත් කනවද ? පාන් වගේ කනවද? එහෙමත් නැත්නම් නොකා ඉන්නවද?"
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,843
    1
    43,003
    113
    why didn't they look into it until now - this gives you the correct meaning

    or why wasn't it looked into so far..

    උඹ එනකං තමා හිටියෙ.. තැන්කියු මචං
    ඔන්න මම රෙප් දුන්න :yes:
     
    • Like
    Reactions: twisted

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,843
    1
    43,003
    113
    ඔයාගේ සිංහල වාක්‍යයේ පුද්ගලත්වයක් අදාළ කරගෙන නෑ :yes: , ඒක නිසාඔතන didnt they කියල යොදන්න බෑ :yes:

    උඹ හරි මචං මට වැරදුනා... කතෘ පදයක් නෑනෙ.. :P
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    why didn't they look into it until now - this gives you the correct meaning

    or why wasn't it looked into so far..

    මචං THEY කිව්වම ඔවුන් කියන අර්ථය එනවා නේද?
    එතකොට සිංහල වචනේ එහෙම එකක් නෑ නේද?
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඔන්න පළවෙනි වාක්‍ය - මේක ඉංග්‍රීසියට පරිවර්තනය කරල දෙන්ඩ

    “ඇයි ඉතින් මෙච්චර කල් ඒවා ගැන හෙව්වෙ බැලුවෙ නැත්තෙ ?“

    -----

    Why so this much time they about find look not?
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    why didn't they look into it until now - this gives you the correct meaning

    or why wasn't it looked into so far..

    See you got talent and potential to help many people so as i said earlier why dont u start lesson thread, which help lot. Personal matters are out of the topic and we can keep them aside and focus the lessons only
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    උඹ එනකං තමා හිටියෙ.. තැන්කියු මචං
    ඔන්න මම රෙප් දුන්න :yes:

    Thanks bro :P

    මචං THEY කිව්වම ඔවුන් කියන අර්ථය එනවා නේද?
    එතකොට සිංහල වචනේ එහෙම එකක් නෑ නේද?

    It's quite different I guess in English..you always mostly use a person who does something..'they' here having the meaning of whoever in sinhala sentence we chose to omit :yes:

    See you got talent and potential to help many people so as i said earlier why dont u start lesson thread, which help lot. Personal matters are out of the topic and we can keep them aside and focus the lessons only

    I'm always glad to extend a helping hand dude :P
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    මේකත් TRANSLATE කරන්න බලන්න එහෙනම්.

    "අද රෑට බත් කනවද ? පාන් වගේ කනවද? එහෙමත් නැත්නම් නොකා ඉන්නවද?"

    many way you can say this in English bro

    what are we going to do for dinner tonight? rice or something like bread? or skip the whole thing all together? :P
     
    • Like
    Reactions: prashan3000