ඉංග්‍රීසියට පරිවර්තනය කරමු
අපි සිංහල වාක්‍ය මේ ත්‍රෙඩ් එකට දාමු. එතකොට මේකෙ ඉන්න අය, අපිට ඒව ලස්සනට ඉංග්‍රීසියට පරිවර්තනය කරල දෙන්ඩ ඕන..
ඔන්න මම මේක පටං ගත්තට කියන්ඩ ඕන, මේව පරිවර්තනය කරන වැඩේ කරන්නෙ මම නෙමේ.. මේකෙ ඉන්නව හොඳට ඉංග්‍රීසි පුලුවන් අය. ඉංග්‍රීසි සාහිත්‍ය එහෙම පුලුවං අය ඇති. මම පරිවර්තනය කළොත් අඩු පාඩු තියෙයි. පලුවන් විදියට මාත් හෙල්ප් එකක් ලාවට දෙන්නං..
ඔන්න පළවෙනි වාක්‍ය - මේක ඉංග්‍රීසියට පරිවර්තනය කරල දෙන්ඩ
“ඇයි ඉතින් මෙච්චර කල් ඒවා ගැන හෙව්වෙ බැලුවෙ නැත්තෙ ?“

, ඒක නිසාඔතන didnt they කියල යොදන්න බෑ