ගෙවල් වල හරි ඔෆිස් එකේ හරි කයිය ගගහ ඉදාලා වෙලාව නාස්ති කරලා පාරට බැස්සම තමයි හැම එකාටම යන්න හදිස්සිය .ඔය ලොකු ලොකු වාහන වල යන එවුන් හිතන් ඉන්නේ උන් විතරයි පාරේ යන්නේ කියල. පුදුම හදිස්සියක් තියෙන්නේ. දුර යනකොට මම දැකල තියෙනවා සමහර එවුන් හෙඩ් ලයිට් ගහගෙන හොන් ගහගෙන අනික් වාහන පේව්මන්ට් එකට තල්ලු කරලා ඉස්සර කරලා ගිහිල්ල ඉස්සරහ තියෙන තැඹිලි ලෑල්ලෙන් තැබිලි බොනවා.

attama kathawa machan mun denna beela 190 ta giya kiyanne munge thiyana kaalakanni kama!වේසිගෙ පුතාල දෙන්න විතරක් මැරුණ එක හොඳයි. පාරෙ යන අනික් මිනිස්සුන්ට ඩැමේජ් වෙන්නෙ නැතුව. මෙහෙම යන එවුං හින්ද අනිත් මිනිස්සුන්ටත් අනතුරු.. ඔහොම යනවද පාරවල් වල..
(හොඳ වැඩේ කියල හිතුණට, බොරුවට පව් කියල කමෙන්ට් දාන එවුං දැං මගේ රෙප් කපයි)
yako api bothalayk biwwath shape eke gedara awilla wash ekak daagena budiyagannawa!
den beriwelawath okun denna nisa paare hitapu podi lamai set ekak,family ekak ehema accident una nam meke ewwun mun dennata hena illai!

machan meke meter eka tiyenne 180tane...
mama oke spec baluwa oke tiyana aduma engine eka 2.0 eka 137bhp denna puluwanne
220wath meter eka tiyenna epeine :O
mage eke tiyanawane 137bhp wela 220
නිවන් සුව,,
බලන්න අන්තිමට නම්බර් ප්ලේට් එකේ නම්බර්ස් එකතු කරලා 2න් බෙදුවම 9 එනවා මේකේ,,9 එන වාහන මාරක අනතුරට ලක් වෙනවා කියල මතයක් තියෙනවා![]()
machan meke meter eka tiyenne 180tane...
mama oke spec baluwa oke tiyana aduma engine eka 2.0 eka 137bhp denna puluwanne
220wath meter eka tiyenna epeine :O
mage eke tiyanawane 137bhp wela 220
ekata hethuwa oka JDM - Japanese Domestic Manufactured. Japanese law eke hatiyata domestice use car wala 180ta wada thiyenne be. export version wala witharai eeta wada thiyenne.
oka godak welawata ECU reflash karala 180 speed limit eka remove karala aththe. original dash eka habay
non turbo eka wenna athi meka.

Mama danne na 180 scene eka, e kiyanne oya japanen ussan ena allion premio waltat 180 eha yanna baha ECU wenas nokara.
attama kathawa machan mun denna beela 190 ta giya kiyanne munge thiyana kaalakanni kama!yako api bothalayk biwwath shape eke gedara awilla wash ekak daagena budiyagannawa!
den beriwelawath okun denna nisa paare hitapu podi lamai set ekak,family ekak ehema accident una nam meke ewwun mun dennata hena illai!
monawa unath un dennata niwan suwa pathanawa!![]()


