EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අපෝ MC එකේ 3D බලන්න පුලුවන්ද?? මට නම් බලපු දෙපාරම ඔලුවේ කැක්කුම ඇල්ලුවා. අන්න සැවෝයි එකේ නම් පට්ට. :dull::dull:
අපිට ලඟ සැවෝයි එක තමයි..:yes::yes:
අපිට මොන කූල්ඩ්‍රින්ක්ස් ද හැමදාම බත් මුට්ටියෙ දංකුඩ කෑලි ටික බෙදාගෙන කන්නේ.
:rolleyes::rolleyes:
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    all the dealers I know are arrested or hiding in fear of getting arrested...it's a bloody epidemic :(



    we need Mahinda back dude :) he truly is the father..this reign doesn't know not to fuck with a good high :(

    මල් කර්මාන්තය අනතුරේ - මහින්ද සමග නැගිටිමු :(
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඇයි ඔ‍ෆිස් එකේ උඹ පෙම් කල කොල්ලට කෙල්ලෙක් සෙට් වෙලාද සහො. :baffled::baffled:

    ehema uttaknan mokada ban ..thawa kollo inne oni tharan :( oya umba inne :love:

    Neddakin tho..:angry::angry:

    you will never know the sinking heart of a pothead..

    මල් කර්මාන්තය අනතුරේ - මහින්ද සමග නැගිටිමු :(

    Ekenma ban :yes::yes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    තරහවෙන්න එපා යුරාජ් මම මෙහෙම අහනවට..මේවට මැදිහත් වෙන්නෑ කියලා තදින්ම හිතන් හිටියත් ඔයාගේ මේ හැසිරීම නිසා මට කට වහන් ඉන්න හිතෙන්නෑ..කිඹුලයියගේ කැමැත්තක් නෑ මට පේන විදිහට රේඩියෝ නවත්තන්න වෙච්ච එක ගැන..කෙලින්ම මා එක්ක නොකිව්වත් මට ඊයේ එයා එක්ක කතා කරද්දි තේරුනු නිසයි මේ අහන්නේ..එහෙම එකේ ඔයාලාට මොකද්ද තියෙන ප්‍රශ්නේ?කෙනෙක් දෙයක් කැමැත්තෙන්නන් කරන්නේ,මේක එයා ඊයේ පෙරේදා පටන් ගත්තු දෙයක් නෙමෙයි,අනික මම දන්න තරමින් කිඹුලයියා හැමදෙයක්ම සමබරව කරන කෙනෙක්..එහෙම එකේ ඔයාලගෙ දැඩි බලපෑම නිසා කිඹුලයියා මේ තීරණේ ගත්තා වගේ මට පේන්නේ..පවුල ගැන හිතලා අරවා මේවා වැල බයිලා හැබැයි ඊයේ මම තරි අයියට කෝල් කරපු වෙලේ එයානන් සාධාරන හේතුවක් මට කිව්වා ඔයාල මෙහෙම කරන්න හේතු වෙච්ච දේ ගැන..ඇයි ඒක කෙලින්ම නොකියා මේ වෙන බයිලා ගහන්නේ?:)

    කට තිබ්බ පලියට එක එක කතා කියන්න එපා අක්කේ.
    මනුස්සයෙක්ට නිකරුනේ බනින්න එපා එයා මේකට සම්බන්ද නෑනේ පව් ඌ
    මම කිව්වේ අපේ වැලා ගැන :rolleyes:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කට තිබ්බ පලියට එක එක කතා කියන්න එපා අක්කේ.
    මනුස්සයෙක්ට නිකරුනේ බනින්න එපා එයා මේකට සම්බන්ද නෑනේ පව් ඌ
    මම කිව්වේ අපේ වැලා ගැන :rolleyes:

    උදලු බලකාය වශයෙන් හෙලා දකිනවා :yes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කට තිබ්බ පලියට එක එක කතා කියන්න එපා අක්කේ.
    මනුස්සයෙක්ට නිකරුනේ බනින්න එපා එයා මේකට සම්බන්ද නෑනේ පව් ඌ
    මම කිව්වේ අපේ වැලා ගැන :rolleyes:

    badaa raka ganime aluth parapure ekamuthuwa

    badaa ta badee baninawa, sure ekata bada ta thiana irisiyawa oya :)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes::yes:
    උදලු බලකාය සෑහෙන දවසකින් දැක්කේ නෑ ක්‍රියාකාරිව වැඩ කරනවා :yes:

    කොහෙද ගහමරාගන්නවා මිසක් :love::love::love: එකක් කරන්නේ නෑනේ මේ මිනිස්සු අපිට උදැල්ලක්වත් දාන්න :oo:

    married life eke problems aduda bansla? online problems hadaganne? :P

    seems to be the case :P