2015 July 4- ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    z_p13-Aluth5.jpg
     

    callternatez

    Junior member
  • Jun 20, 2015
    53
    2
    8
    හැකර් ටී මම message එකක් දැම්ම වෙලාවක් තිබුනොත් බලන්න
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මොකද්ද හැකෝ ඔය පොල් ගානවා වගේ සද්දයක් එන්නේ?
    උඹ කුස්සියේ ද කරන්නේ ඕක? :dull:
     

    thanujaka

    Well-known member
  • හප්පා.... ඒක සැහෙන්න හිතට දැනෙන සිද්දියක් නේද............. :( :(

    ඒකිට හරි ගියානං මට තව කමක් නෑ බං..
    මුණනොගැහුනාට හැම විස්තරයක් ගැනම සෑහෙන කාලයක් යනකං අප්ඩේට් එකේ හිටිය..
    දැන් නං වෙච්ච් දෙයක් වත් දන්නේ නෑ..:no:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මහරගමට වැහින්නතිව වහින්න ඕනෑ තැනකට කියලා සින්දුවක් තියනවා නේද?....