2015 July 4- ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ගහක මල් පිපිලා - Gay සින්දුවක් දාලා! :sorry:
ෂෙනික් අයියාහ්........
tuzki-bunny-emoticon-040.gif
 

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
අදමයි අහන්නෙ මහරගම සින්දුව..මේක ටිකක් වික්ටර් රත්නායක මහත්මයාගේ හිත මිතුරු සුළඟ වගේ නේද?
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    නෑ නෑ...... කටින්..... කුරුමිනියෙකුයි, * මීයයි එක්ක.

    කුරුමිනියෙක් සෙලෝ ටේප් එකක් ගහල මයික් එකේ අලෝගෙන තමා මූ ෂෝ එක කරන්නේ කියල කිව්වනේද