අනා... ගෑනි කෑම කන ගමන්
සසාගෙ වයිෆ් කීවම කෑම එකදිහා බලාගෙන හිනා වෙනවා..........
අනා.......... අද සෑ මට සලකයි වගේ![]()

අනා... ගෑනි කෑම කන ගමන්
සසාගෙ වයිෆ් කීවම කෑම එකදිහා බලාගෙන හිනා වෙනවා..........
අනා.......... අද සෑ මට සලකයි වගේ![]()
අපිට කම්මැලි නෑ හූ...........කම්මැලි ඕයි දැන් රේඩියෝ ඉවර උනාම..![]()
තොට අපිව බයිට් කිරීම ෆන්ද #$%#$%#$% කියපිය ඉතිංනියමයි හැකෝ ෂෝ එක....
මාර ෆන් එකක් ගත්තා..........
පොඩි පොඩි අවුල් ටිකක් තිබ්බට පට්ට.........
නැවත වතාවක් හොඳ වැඩසටහනක් ගෙන එන්න ලැබේවා!
සුභ රාත්‍රියක් සියලු දෙනාටම යාලුවනේ!![]()

ඕයේ..........ඒ කියන්නෙ තවත් සින්හලයෙක් මේ ලෝකෙට බිහිවෙයි නෙහ්...![]()