2015 July 4- ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
නියමයි හැකෝ ෂෝ එක....
මාර ෆන් එකක් ගත්තා..........
පොඩි පොඩි අවුල් ටිකක් තිබ්බට පට්ට.........
නැවත වතාවක් හොඳ වැඩසටහනක් ගෙන එන්න ලැබේවා!

සුභ රාත්‍රියක් සියලු දෙනාටම යාලුවනේ! :) :)
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
අනා... ගෑනි කෑම කන ගමන්
සසාගෙ වයිෆ් කීවම කෑම එකදිහා බලාගෙන හිනා වෙනවා..........
අනා.......... අද සෑ මට සලකයි වගේ
tuzki-bunny-emoticon-011.gif

ඒ කියන්නෙ තවත් සින්හලයෙක් මේ ලෝකෙට බිහිවෙයි නෙහ්... :rofl:
 

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    අනා... ගෑනි කෑම කන ගමන්
    සසාගෙ වයිෆ් කීවම කෑම එකදිහා බලාගෙන හිනා වෙනවා..........
    අනා.......... අද සෑ මට සලකයි වගේ
    tuzki-bunny-emoticon-011.gif

    එහෙනන් කියපන් හෙට මොකද උනේ කියලා.........
    ​
     
    • Like
    Reactions: d_lucifer

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නියමයි හැකෝ ෂෝ එක....
    මාර ෆන් එකක් ගත්තා..........
    පොඩි පොඩි අවුල් ටිකක් තිබ්බට පට්ට.........
    නැවත වතාවක් හොඳ වැඩසටහනක් ගෙන එන්න ලැබේවා!

    සුභ රාත්‍රියක් සියලු දෙනාටම යාලුවනේ! :) :)
    තොට අපිව බයිට් කිරීම ෆන්ද #$%#$%#$% කියපිය ඉතිං
    tuzki-bunny-emoticon-043.gif
     

    thanujaka

    Well-known member
  • අඩෝ පට්ටම ෂෝ එක ආ..
    හෙන සැනසිල්ලෙන් අහන් හිටියා බොක්කෙන්ම..
    වීක් එන්ඩ් හින්ද ලබන සතියෙත් අනිවා එනවා..
    වැඩේ ඔහොමම දිගටම කරගෙන පලයන්..
    සුභ පතනවා උඹට..
    ​
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එහෙනන්, හැකර්ටී සහෝදරයට බොහොම ස්තුතියි අපි වෙනුවෙන් කාලය වැය කරල වැඩසටහනක් ගෙනාවට....එහෙනන් කස්ටියටම සුභ රාත්‍රියක් වේවා... :D
     
    • Like
    Reactions: tharindumj