වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙච්චර කල් කටු කියවල ගියාට කට්ටක් කෑවෙ නැති හන්ද කටු ලියන්න උනේ නෑ. ඔන්න අද මංගල කට්ට කෑව. පොල් මාමගෙ කටු එක්ක බැලුවම මේක සිඟිති කට්ටක්. ඒත් කමක් නෑ ලියනව කියල හිතුව.
    පොල් මාමගෙ කටු නූලෙ ඉන්න වාහන ගැන දන්න හැමෝගෙම අදහස් බලාපොරොත්තු වෙනව මේක ගොඩ දාගන්න. ගැරජ් එකට යන්න කලින් මොනවද බලන්න ඕන.

    එලට ලියල තියනවා.. අපේ කට්ටිය උදව් කරයි..:)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෙච්චර කල් කටු කියවල ගියාට කට්ටක් කෑවෙ නැති හන්ද කටු ලියන්න උනේ නෑ. ඔන්න අද මංගල කට්ට කෑව. පොල් මාමගෙ කටු එක්ක බැලුවම මේක සිඟිති කට්ටක්. ඒත් කමක් නෑ ලියනව කියල හිතුව.

    හෙට කොහොම හරි මේක හදා ගන්න ඕන, alternator එකට බඩු බනිස් වෙලාද දන්නෑ. පොල් මාමගෙ කටු නූලෙ ඉන්න වාහන ගැන දන්න හැමෝගෙම අදහස් බලාපොරොත්තු වෙනව මේක ගොඩ දාගන්න. ගැරජ් එකට යන්න කලින් මොනවද බලන්න ඕන.

    එල මචෝ
     
    • Like
    Reactions: kiriketiya

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කටු නැතුව වේලෙන බවක් පෙනී යන හෙයින් කටුවක් දමමි.

    ඔන්න මේ සිද්ධිය උනේ 2014 අවුරුද්දේ අග . . එදා ක්ලාස් (Mechanical Drawing) යන්න කට්ටියම නුවරට සෙට් උනා ඔන්න. . හැබැයි එකෙක්ටවත් ක්ලාස් යන මූඩ් එකක් තිබ්බේ නෑ.. ඔක්කොම "බෑ" මූඩ් හිටියේ... ඒත් ඉතින් සල්ලි දීලා ඉගෙන ගන්න එකේ නොයත් බෑනෙ කියල ඔන්න බැරි බැරි ගාතේ සෙට් එක ක්ලාස් එකට සම්ප්‍රාප්ත උනා....................

    ඔන්න ඔහොමයි ඒ කට්ට ඉවර උනේ..

    උඹ දක්ෂය නිසා වාහනේ හදාගෙන ගෙදර ආවට උඹ කරපු වැඩේ වැරදියි දැනුමක් තියන කෙනෙක් විදිහට.. මාස්ටර් පම්ප් එකේ වොෂර් විශ්වාස නැතුව යාළුවාට වාහනේ දීපු එක වැරදියි.. අනතුරක් උනානම් තනිකරම වරද උඹේ අතේ...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔව් ඔව්... ඒකට දස වද දීල තියෙන්නේ... දැන්නම් හදන්න ඕනි ඔක්කොම හදලා තියෙන්නේ...
    engine එකෙත් පොඩි පොඩි මොඩිෆිකේෂන් ටිකක් කරා.. BMW එකක බ්‍රේක් කැලිපර් එහෙම දාලා තියෙන්නේ.. ළඟදීම 5 Speed කරන්න ඉන්නේ..නිකන් හම්බුනු කාර් එකක් නිසා අපේ එකා හේනට වියදම් කරනවා ඒකට..

    යකඩ ගොඩක්නේ බන්.. අලියෙක් ගෙදර ඉන්නවා වගේ තමයි ඉතින්.. මටනම් දැක්කත් බයයි ඔව්ව... ස්ටාර්ට් කරන්නත් ගැලුමක් විතර ඕන...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙච්චර කල් කටු කියවල ගියාට කට්ටක් කෑවෙ නැති හන්ද කටු ලියන්න උනේ නෑ. ඔන්න අද මංගල කට්ට කෑව. පොල් මාමගෙ කටු එක්ක බැලුවම මේක සිඟිති කට්ටක්. ඒත් කමක් නෑ ලියනව කියල හිතුව.

    පොල් මාමගෙ කටු නූලෙ ඉන්න වාහන ගැන දන්න හැමෝගෙම අදහස් බලාපොරොත්තු වෙනව මේක ගොඩ දාගන්න. ගැරජ් එකට යන්න කලින් මොනවද බලන්න ඕන.

    රෝග ලක්ෂණ වලට අනුව චාර්ජින් මදියි කියල තමයි තේරෙන්නේ.. ඔල්ටෝනේටර් එකේ බෙල්ට් එක බුරුල නැත්තම් ඔටෝ ඉලෙක්ට්‍රිකල් කරන කෙනෙකුට පෙන්නුවානම් හොඳයි.. ඩයෝඩ් ප්ලේට් එක හෝ බ්‍රෂ් අවුල් වගේ..
     
    • Like
    Reactions: kiriketiya

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :shocked: අයියෝ කහවණු..... මාමිට ටැග් පහක් දාන්න පුලුවන් ත්‍රෙඩ් එක දාපු කෙනා හැටියට..... ඒ ටිකවත් දාගත්තේ නැද්ද.....?? :( :(

    මම ඔය ටැග් ගැන මෙලෝ හසරක් නොදනී මචන්.. දැන් මොකක්ද ඔය ටැග් දැමීමෙන් තියන වැඩේ....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩිම පොඩි වැඩක් කලා ඊයෙ. අපේ 110(ඩීසල්) එකේ තෙල් කටුව වැඩ කරන්නෙ නැතුව ගිහින් තිබ්බා..

    ඉතින් ගලෝලා හදන්න පොඩි ට්‍රයි එකක් දැම්මා තාත්ත එක්ක.අපේ අනාථ කුකුල්ලු ටික මතක්වෙලා ෆොටෝ ටිකක් ගහගත්තා..:yes:

    පස්සෙ සීට් එක යට තියෙන්නේ ඩීසල් බට දෙකයි ෆ්ලෝටර් කෑල්ලයි..:) මේ තියෙන්නෙ තෙල් ප්‍රමාණෙ කොච්චරද කියල බලාගන්න ගැජට් එක.පට්ට සරල ක්‍රමයක් පාවිච්චි වෙන්නේ..:yes:

    FLcdf2N.jpg

    ඔය මැද්දෙ තියල ඉරි ටික පාවිච්චි වෙන්නේ මීටර් බෝඩ් එකට යන වයර් දෙක අතර රෙසිස්ටන්ස් එක වෙනස් කරන්න. ඒ පෙන්නන ප්‍රතිරෝධය අනුව තමා කටුවෙන් පෙන්නන්නේ තෙල් කොච්චරක් තියනවද කියන එක.:yes:

    මේ තියෙන්නෙ සිංහලුනේ ලෙඩේට හේතුව. :yes:

    kPvsgFb.jpg

    මේක කලින් පාරක් හදල තිබුනා කාර් එක ගත්ත දවස්වල. හදපු එකා වැඩේ හරියට කරලා නෑ. හැබැයි ඉතින් අවුරුදු 4ක් විතර දිව්වා කැඩෙන්නෙ නැතුව.:cool:

    පාස්සලා අලුත් වයර් එකක් දාල හැදුවා.. :cool:

    kv0ZR0P.jpg

    මේ තියෙන්නේ ෆ්ලොටර් එක සෙට් වෙලා තියන හැටි.

    FiO7MGd.jpg

    මේ තියෙන්නේ අවසන් ප්‍රථිඵලය.. මේ ෆ්ලෝටරේ අතින් උඩට උස්සල හොඳේ...:P:P

    syBVnRG.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම ඔය ටැග් ගැන මෙලෝ හසරක් නොදනී මචන්.. දැන් මොකක්ද ඔය ටැග් දැමීමෙන් තියන වැඩේ....

    තඩි බඩක් තියන එකෙක් ජබෝස් ගාගෙන ලිඳට වැටෙනවා ඇහුනා...:rofl:
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් ඔව්... ඒකට දස වද දීල තියෙන්නේ... දැන්නම් හදන්න ඕනි ඔක්කොම හදලා තියෙන්නේ...
    engine එකෙත් පොඩි පොඩි මොඩිෆිකේෂන් ටිකක් කරා.. BMW එකක බ්‍රේක් කැලිපර් එහෙම දාලා තියෙන්නේ.. ළඟදීම 5 Speed කරන්න ඉන්නේ..නිකන් හම්බුනු කාර් එකක් නිසා අපේ එකා හේනට වියදම් කරනවා ඒකට..

    මගෙත් හෙන ආසාවක් තියෙනවා කැප්‍රියක් මේ වගේ එන්ජිමක් තියලා හදලා ගන්න.බොනට් එකෙන් උඩට ඉස්සිලා තියෙන ගැජට් එක මොකක්ද?ටර්බො යුනිට් එකක්ද?
    ford-capri-11.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කටු නැතුව වේලෙන බවක් පෙනී යන හෙයින් කටුවක් දමමි.

    බස් කරයෝ නම් නොද්දකිං... :angry: යකෝ උඹ නිසා හොඳයි... තව පොඩ්ඩෙන් කෑලි තමයි අහුලන්න වෙන්නේ... :(
    කට්ටක් කිව්වට මේක නූලෙන් බේරිච්ච සීන් එකක්නේ... :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙච්චර කල් කටු කියවල ගියාට කට්ටක් කෑවෙ නැති හන්ද කටු ලියන්න උනේ නෑ. ඔන්න අද මංගල කට්ට කෑව. පොල් මාමගෙ කටු එක්ක බැලුවම මේක සිඟිති කට්ටක්. ඒත් කමක් නෑ ලියනව කියල හිතුව.

    හේතුව නම් නොදනී.. පොලා ආවොත් නම් කියයි... :D
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    Gunner_Supercross_-_2015.jpg

    6129743480_bbbc090c0f_z.jpg

    ජාතික රුපවාහිනියේ live දෙනවා.
    රේසින් වලට කැමති කට්ටිය සෙට් වෙන්න.​
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පොඩිම පොඩි වැඩක් කලා ඊයෙ. අපේ 110(ඩීසල්) එකේ තෙල් කටුව වැඩ කරන්නෙ නැතුව ගිහින් තිබ්බා..

    ඉතින් ගලෝලා හදන්න පොඩි ට්‍රයි එකක් දැම්මා තාත්ත එක්ක.අපේ අනාථ කුකුල්ලු ටික මතක්වෙලා ෆොටෝ ටිකක් ගහගත්තා..:yes:

    පස්සෙ සීට් එක යට තියෙන්නේ ඩීසල් බට දෙකයි ෆ්ලෝටර් කෑල්ලයි..:) මේ තියෙන්නෙ තෙල් ප්‍රමාණෙ කොච්චරද කියල බලාගන්න ගැජට් එක.පට්ට සරල ක්‍රමයක් පාවිච්චි වෙන්නේ..:yes:

    ඔය මැද්දෙ තියල ඉරි ටික පාවිච්චි වෙන්නේ මීටර් බෝඩ් එකට යන වයර් දෙක අතර රෙසිස්ටන්ස් එක වෙනස් කරන්න. ඒ පෙන්නන ප්‍රතිරෝධය අනුව තමා කටුවෙන් පෙන්නන්නේ තෙල් කොච්චරක් තියනවද කියන එක.:yes:

    මේ තියෙන්නෙ සිංහලුනේ ලෙඩේට හේතුව. :yes:

    මේක කලින් පාරක් හදල තිබුනා කාර් එක ගත්ත දවස්වල. හදපු එකා වැඩේ හරියට කරලා නෑ. හැබැයි ඉතින් අවුරුදු 4ක් විතර දිව්වා කැඩෙන්නෙ නැතුව.:cool:

    පාස්සලා අලුත් වයර් එකක් දාල හැදුවා.. :cool:

    මේ තියෙන්නේ ෆ්ලොටර් එක සෙට් වෙලා තියන හැටි.

    මේ තියෙන්නේ අවසන් ප්‍රථිඵලය.. මේ ෆ්ලෝටරේ අතින් උඩට උස්සල හොඳේ...:P:P

    ජපන් රීකන්ඩිශන් එක 4000යි..
    තායිවාන් අළුතෙන්ම 2500යි..
    මාත් වැනට් එකට අළුතෙං එකක් දැම්මා..
    පරණ එකේ ඔය මැද තියෙන සිම් කෑල්ල ගෙවිලා ගිහිං තිබ්බා...
    ;)
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    උඹ දක්ෂය නිසා වාහනේ හදාගෙන ගෙදර ආවට උඹ කරපු වැඩේ වැරදියි දැනුමක් තියන කෙනෙක් විදිහට.. මාස්ටර් පම්ප් එකේ වොෂර් විශ්වාස නැතුව යාළුවාට වාහනේ දීපු එක වැරදියි.. අනතුරක් උනානම් තනිකරම වරද උඹේ අතේ...

    මොනා කරන්නද මාමේ.. කලින් කිව්වා වගේ හොටු පෙරන නාහෙන් අඬන්න ගත්තා ගෙදර යන්නම ඕනි කියලා... ඒ හින්දා තමා වාහනේ යතුර දුන්නේ... හැබැයි කොහොමත් ඌට වාහනේ බ්‍රේක් නැතිව පැදලා පුරුදුයි.. මොකද ඔය වාහනේ ඒකට හම්බුනු දවස් වල ඕකේ බ්‍රේක් තිබුනෙම නෑ... පස්සේ තමා බ්‍රේක් හදා ගත්තේ...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජපන් රීකන්ඩිශන් එක 4000යි..
    තායිවාන් අළුතෙන්ම 2500යි..
    මාත් වැනට් එකට අළුතෙං එකක් දැම්මා..
    පරණ එකේ ඔය මැද තියෙන සිම් කෑල්ල ගෙවිලා ගිහිං තිබ්බා...
    ;)

    දැනගත්ත එක හොඳයි.. කෙලවෙලා ගියොත් දාන්න බැරියෑ.. මේක නම් තව ටික කාලයක් දුවයි කියල හිතනවා..:yes:
     
    Status
    Not open for further replies.