New_HTC_One_M9

ywicky

Well-known member
  • Jun 8, 2007
    16,559
    716
    113
    34
    Seeduwa
    congratz mchn

    i also hv an M8
    M9 ekata maru wenna hithenne naha mchn matanam eke back eka tikak kathai wage (camera lense eka)

    tika kalak use karala review ekak dapanko mchn

    puluwan nam mawa convince karapan M9 ekara upgrade karanna :P

    umbha M8 ekath use karala thiyena nisa deka poddak critically review karapanko mchn

    tnx :)
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ela putha..congratz..BTw m8 eka dunnada..kiyatada dunne/denne?
    50i bn... brand newma thibbaa.......
    pattam 4n eka ban
    headset eka supiri sounds neda oke
    yaa... maxxa bn...
    eka misak :eek:

    kolpity branch walatada giye machan ?

    software and hardware warrenty ekkada gathe ?
    yaaa...​
    danawa ban.. gift ekak nisa godak watinawa.. :)
    hmmm
    ela apinam z2
    ela ela.. mama z2 use kala bn... :D..
    Patta bro:cool:Congratzzzz
    11.gif
    thnx bn...
    elz
    පිස්සුද යකෝ එහෙම කෙස් එකක් නැ
    උබ අයින් වෙලා යන්න ඇති එහෙනම්
    :baffled:
    hmm.. mamanm remove une ne.. passe aaye reques damma.. acsept karanne ne tho. :baffled::baffled::baffled:
    Machan mata kyanna S6 eke camera ekada hoda G4 ekeda
    yaa... S6 maxxa bn....
    මේ මට M9 එකේ සාම්පල් පික් ටිකක් දාහන්. මම දැක්කා උඹ ඕකේ ෆොටෝ ගහලා FB HTC ලෝකය ගෲප් එකේ දාලා තියෙනවා. මොනාද බං ඊබේ එකේ ඩොලර් 3.79 ට ගෙන්නන්න පුලුවන් Dot View Cover එක රුපියල් 1000 ට විකුණන්නේ මෙහෙ උන්ට. කුජීතයි ඈහ්.. රිදෙයි.. :lol:
    :rofl::rofl::rofl: :P :P
    Elakiri Machan
    elz
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Congratulations!
    thnx bn..

    එළ එළ.. :)
    elz
    maru ban..
    M8 ekata wada thiyana quality kohomada?
    patta machan
    elz
    congratz mchn

    i also hv an M8
    M9 ekata maru wenna hithenne naha mchn matanam eke back eka tikak kathai wage (camera lense eka)

    tika kalak use karala review ekak dapanko mchn

    puluwan nam mawa convince karapan M9 ekara upgrade karanna :P

    umbha M8 ekath use karala thiyena nisa deka poddak critically review karapanko mchn

    tnx :)
    matanm m8 eka OK... but cam eke design awl... wena kisima awlak ne... m8 wada meka suppaa....
    Machan M8 ekak dan keeyak wenawada?
    58500 wage bn wenne...
    පට්ට මචන්
    elz
    ela
    mageth phone ekak thiyenawa heat wena, update karapuwama hariyanawada bn ?
    ow bn... gaththu wele athe thiyanna be... dan OK.... meka metal nisa.. ikmanata rasne pita gahanawa... ikmanata cool wenawa bn.... eka samanya deyak bn....:yes::yes:
    ela ela. congratz.. d%&$&#)@m තමා අවුල. පරිස්සමින් පාවිච්චි කරපන්.
    thnx bn...
    mokakada bn awla??? :baffled::baffled::baffled:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කෑප්ටන් Jack Sparrow;18614618 said:
    අඩෝ ෆට්ටයි.
    උබ දැන් මක්කෙයි කොරන්නේ?​

    ohe innawa bn... monawa karannada? uba wadiya penna ne.. moko wenne???
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මගෙත් එහෙමයි මචන්.... මමත් ඕඩර් කරන්න ඕනේ අද.... මම කොලම්බෝ වලින් ගන්නේ 300යි බන්... 2.5mm එක... එල එල..

    300 යි :shocked: ඒ කොහෙන්ද මචං ඒ. සෑහෙන ලාබයිනේ..
    එළ ෆෝන් එක පට්ට. ජය වේවා. :yes:
    හැබැයි මම වුණා නම් M8 ඉඳන් M9 එකකට යන්නෙ නෑ. කීයටද මචං M8 එක දුන්නෙ
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    A. සිරියා;18614892 said:
    300 යි :shocked: ඒ කොහෙන්ද මචං ඒ. සෑහෙන ලාබයිනේ..
    එළ ෆෝන් එක පට්ට. ජය වේවා. :yes:
    හැබැයි මම වුණා නම් M8 ඉඳන් M9 එකකට යන්නෙ නෑ. කීයටද මචං M8 එක දුන්නෙ

    asha mobile lane eke bn...

    ai e????? moko ganne naththe???
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    asha mobile lane eke bn...

    ai e????? moko ganne naththe???

    අපෝ ආශා එකේ කුණු කොල්ලෙට ෆෝන් වල බඩු බං. මෙහෙ ඉන්න ලොන්තයෝ 500 ට ගන්න බැක් කවර් එක ආශා එකේ 100 යි 150 යි. උඹ ඩොට් විව් එක ගෙනාවේ ඩොලර් 4 කට වගේ නේහ්. :D:D
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අපෝ ආශා එකේ කුණු කොල්ලෙට ෆෝන් වල බඩු බං. මෙහෙ ඉන්න ලොන්තයෝ 500 ට ගන්න බැක් කවර් එක ආශා එකේ 100 යි 150 යි. උඹ ඩොට් විව් එක ගෙනාවේ ඩොලර් 4 කට වගේ නේහ්. :D:D
    ne bn... mn eka damme 7$ walata.... :/

    :D:D