Identify Nissan Cars.

kites

Well-known member
  • Feb 18, 2010
    7,878
    1,679
    113

    මම අහන්නේ බං බැලූ බැල්මට අදුන ගන්න විදිහක් නැද්ද කියල. ඒ කියන්නේ හෙඩ් ලයිට් සෙට් එකෙන්, බොඩි වර්ක්‌ එකෙන්..... ඒ වගේ අදුනගන්න විදිහක් ගැන. :angry::angry::angry:

    ai ban dakka gaman kiyanna puluwanne car 1 shape 1n
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    podi kale indan wahana una tibba nisa, shell eka hari piti passa hari balapu gaman kiyanna puluwan ban :P


    wahana walata adare karapan, pare nitarama yana wahana hodata balapan, hama ekakama model eka kiyanna balapan (Chinese lorry atamagal natiwa)

    oya okkoma sunny version ban......kalen kaleta eliyata dapu...:yes::yes:

    එළ එල සහෝ ල. මගේ ජොබ් එකට ඕන වෙන නිසා බන් ඇහුවේ උබලගෙන්. බොහොම ස්තුතියි උදව් කලාට.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    එළ එල සහෝ ල. මගේ ජොබ් එකට ඕන වෙන නිසා බන් ඇහුවේ උබලගෙන්. බොහොම ස්තුතියි උදව් කලාට.

    ikman.lk car category eke adds balapan poddak...ubata nikamna puluwan wei...:yes::yes::D
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මෙහෙමයි..
    අර මනුස්සයෙක්ව මූණ බලලා අදුනාගන්නවා වගෙ තමයි..

    උඹ මචන් අදුනාගන්න උත්සහ කරන්න ඉබේම මතක හිටියි
     

    Rachde

    Active member
  • Aug 5, 2007
    263
    33
    28
    Ambalangoda
    ----------FB 13---------

    792707-500x350.jpg


    ----------FB 14---------

    CS00005985ZEGG9V3HCC.jpg


    ----------FB 15---------

    Old shell model

    FB15-large.jpg


    New Shell model

    nissan-fb15-31501271.jpg


    ----------Sunny N16---------

    CS00003406F3O67OLNT8.jpg


    ----------Sunny N17---------

    423616a.jpeg

    Machan oya n17 kiyala daala thiyenne n16 eke facelift model ekata.. N17 kiyanne menna me model ekata..

    Nissan_Sunny_World_November_2012.jpg